දෙමව්පියන් දවසින් දවස වයසට යනවා. අද කලේ වෛද්‍ය විද්‍යාව දියුණු නිඅ මිනිස්සුන්ගේ ආයුෂ වැඩියි. මේක ලියන්න හිතුනේ මේ නුල දැක්කහම
මියෙන්නට පෙර මරාදැමූ බලු සුරතලා - rochel1977
මම දන්න යහළුවන්, හිතමිතුරන් ට වෙච්ච දෙයක් ගැන තමයි මේකෙන් කෙටියෙන් කතා කරන්නේ. දෙමව්පියන්, ලගම හිතවතුන් බරපතල විදියට ලෙඩ...