UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ

    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ -රනිල්

    රනිල් බොක්කෙන්ම බැහැල. රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.

    "මට ළමයි නැහැ" කියල රනිල් ප්‍රස්සිදියේ කියනවා. සමහරු රනිල්ට පුද්ගලික ජීවිතේට අදාල දේවල් අරගෙන මඩ ගහනවා. එතකොට සජිත්ට ළමයි කීයක් ඉන්නවද? මංගලට? unp එකේ ඉන්නේ මරු පොරවල් තමයි. ඕව අල්ලලා දාමු, පුද්ගලික දේවල්නේ.

    see the video

    copyright
    gossiplankanews
     
    Last edited:
    • Like
    Reactions: H-GMS

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ළමයි නැති තරමට හොදයි බං මේ පේනවනේ ඉන්න එකාගේ ළමයි ටික කරන විනාසේ....
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    UNP ආණ්ඩුවක් එන එක නවත්තන්න බැහැ -රනිල්

    රනිල් බොක්කෙන්ම බැහැල. රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.

    "මට ළමයි නැහැ" කියල රනිල් ප්‍රස්සිදියේ කියනවා. සමහරු රනිල්ට පුද්ගලික ජීවිතේට අදාල දේවල් අරගෙන මඩ ගහනවා. එතකොට සජිත්ට ළමයි කීයක් ඉන්නවද? මංගලට? unp එකේ ඉන්නේ මරු පොරවල් තමයි. ඕව අල්ලලා දාමු, පුද්ගලික දේවල්නේ.

    see the video

    copyright
    gossiplankanews

    UNP නායකයන් එකෙකුටවත් ලමයි නැහැ. එක අපිට ආදාලත් නැහැ. පොනිල් කවමදාකවත් දිනන්නේත් නැහැ.
    හැබැයි ලොක්කාටනම් කොල්ලො තුනයි. කතා බහ සැම දෙයක්ම හොද පිරිමි පාටයි.

    .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    UNP නායකයන් එකෙකුටවත් ලමයි නැහැ. එක අපිට ආදාලත් නැහැ. පොනිල් කවමදාකවත් දිනන්නේත් නැහැ.
    හැබැයි ලොක්කාටනම් කොල්ලො තුනයි. කතා බහ සැම දෙයක්ම හොද පිරිමි පාටයි.

    .

    උනුත් මහ එකා වගේම පල් හොරු වෙයි නේද?මහ එකාග්ම ජාන නේ:rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,507
    3,751
    113
    lamai nethi katawa nisa tama me para kelawaganne. mokada moo rata kala beela giyath mmugen passe muge kawruwath rate nethi nisa muta awlak ne. eka nisa kadappuli weda okkama karanawa. eka nisa me parath onna peraduna eka sure
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මොන කෙරුමා ආවත් සැමදා රජකම් කරන්න බෑ
    මේ පාන්ඩුව හිටිය දැන් හොඳටම ඇති

    රජකම් කෙරුවත් කළකම් පලදේ කියන එකත් මතක තියාගන්නවනම් හොඳයි
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    lamai nethi katawa nisa tama me para kelawaganne. mokada moo rata kala beela giyath mmugen passe muge kawruwath rate nethi nisa muta awlak ne. eka nisa kadappuli weda okkama karanawa. eka nisa me parath onna peraduna eka sure

    අනේ ඔව් මහින්ද දැන් රට කන්නේ නැහැ විකුණන් කනවා...:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මොන කෙරුමා ආවත් සැමදා රජකම් කරන්න බෑ
    මේ පාන්ඩුව හිටිය දැන් හොඳටම ඇති

    රජකම් කෙරුවත් කළකම් පලදේ කියන එකත් මතක තියාගන්නවනම් හොඳයි

    රජකම් කෙරුවත් කලකම් පලදේ..
    ඇග ලේ රුහිරේ කාගෙත් එක වේ..
    මේ ඔබට වගේ දුක මටද දැනේ...:dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    lamai nethi katawa nisa tama me para kelawaganne. mokada moo rata kala beela giyath mmugen passe muge kawruwath rate nethi nisa muta awlak ne. eka nisa kadappuli weda okkama karanawa. eka nisa me parath onna peraduna eka sure

    මේ ඉන්න ගොන් රජා තව එකෙක්ට කන්න ලෝද වත් ඉතුරු කරන් නැ... උබලා වගේ උනුත් ඉන්නවනේ ඕවාට හුරේ දාන්න... :angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේ ඉන්න ගොන් රජා තව එකෙක්ට කන්න ලෝද වත් ඉතුරු කරන් නැ... උබලා වගේ උනුත් ඉන්නවනේ ඕවාට හුරේ දාන්න... :angry:

    සිරා කතාව බන්...ඊ ලගට එන්න ඉන්න පාලකයට නෙවෙයි ගම රට දාලා යන්න වෙන්නෙ..මේ රටේ ඉන්න මිනිස්සුන්ට..:dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රනිල්ගේ තිබ්බ දුර්වලතාවයක් තමයි වේදිකාවේ හරියට කතාකරගන්න බැහැ. එත් දැන් ඒ දුර්වලතාවයන් හදාගෙන.

    මේක ගැන කට්ටිය එකගයි නේද?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    lamai nethi katawa nisa tama me para kelawaganne. mokada moo rata kala beela giyath mmugen passe muge kawruwath rate nethi nisa muta awlak ne. eka nisa kadappuli weda okkama karanawa. eka nisa me parath onna peraduna eka sure
    :rofl::rofl::rofl: mehamath minissu....kohen hina wennada mnda:baffled: