විපක්ෂේ දිනුවොත්?
දැන් දැන් මේ පාලනය ජනතාවට එපා වෙලා තියෙන්නේ. විපක්ෂයට ජයග්රහණයක් (පරාජය වුවත් තරගයක් දෙන්න පුළුවන්) ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙනම්
(1) ජනතාව බුද්දිමත්. හැමදාම රවට්ටන්න බැහැ.
(2) බුද්දිමත් ජනතාව නිවැරදි තීන්දුවක් ලබාදී තියෙනවා.
වැරදිලාවත් ආණ්ඩුව දිනලා, විපක්ෂය හේදිලා ගියොත්:lol...