බදින්න කැමතියි

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    බදින්න කැමතියි

    ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි වීමට බලාපොරොත්තු වන බව දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ කිරුළ හිමි කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය.
    ඇය මේ දිනවල මෙහි පැමිණ ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක නියත 2014 චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ අවසන් වටයේ තරඟකාරියන් විසින් සිදුකරනු ලබන වැඩසටහන් කිහිපයකට එක් වීමටය.
    වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සේවය කරන ඇය 26 හැවිරිදිය.
    ‘‘මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි. ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි.
    මම මුදල් ඉතිරි කරනවා ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න‘‘ .

    http://www.lankadeepa.lk/index.php/articles/259537

    ලංකාවේ ගැනුන්ගේ රෙද්දේ ආඩම්බර බලන්නැතිව චීන කෙල්ලෝ හරි set කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P

    :baffled::angry:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P

    අනිවා මචන් දැන්ම cvඑක දෙමු.
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P

    ඒ ගැන හිතනකොටත් පුදූ...ම ආඩම්බරයක් දැනෙන්නෙ..:P
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P

    ලෝකේ හොද කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඇමෙරිකන් කෙල්ලෙකුට වඩා චීන කෙල්ලෙක් බදින එක සංස්කෘතිය පැත්තෙන් හොදයි. වැදගත්ම දේ මනුස්සකම. එක තියෙන්නේ 10% වඩා අඩුවෙන්.
    හැමෝම ලංකාවේ කෙලොලෝ බදිනවා මොකටද ඔය සංකර පිට සුද්දියෝ බදින්නේ කියල. බන්දයින් පස්සේ තමයි අතල් එක.

    මනුස්සකම තියෙනවනම් මම නම් චීන කෙල්ලෙක් දෙපාරක් හිත්න්නතිව බදිනවා.

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P

    Umba Lankadeepa comment eka issuwada. Nathnam eke comment ekath umbamada damme?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආඩම්බරයි. මේකෙන් නලලෙ තියාගෙන ඉන්න උන්ට බරටම රිදෙයි. දැනටම එක්කෙනෙක්ට හොඳටම රිදිල
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අනිවා මචන් දැන්ම cvඑක දෙමු.
    එකෙන්ම ;)

    ඒ ගැන හිතනකොටත් පුදූ...ම ආඩම්බරයක් දැනෙන්නෙ..:P
    :yes::cool:
    ලෝකේ හොද කෙල්ලෝ ඕන තරම් ඉන්නවා. ඇමෙරිකන් කෙල්ලෙකුට වඩා චීන කෙල්ලෙක් බදින එක සංස්කෘතිය පැත්තෙන් හොදයි. වැදගත්ම දේ මනුස්සකම. එක තියෙන්නේ 10% වඩා අඩුවෙන්.
    හැමෝම ලංකාවේ කෙලොලෝ බදිනවා මොකටද ඔය සංකර පිට සුද්දියෝ බදින්නේ කියල. බන්දයින් පස්සේ තමයි අතල් එක.

    මනුස්සකම තියෙනවනම් මම නම් චීන කෙල්ලෙක් දෙපාරක් හිත්න්නතිව බදිනවා.

    අනිවා බ්‍රෝ,හොයා ගන්න අමාරුම දේ තමයි මනුස්සකම තියන කෙල්ලෙක්,
    හැබැයි නැතුවාම නොවේ :cool:
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    10540850_680604115364708_4881251073768126929_n.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආඩම්බරයි. මේකෙන් නලලෙ තියාගෙන ඉන්න උන්ට බරටම රිදෙයි. දැනටම එක්කෙනෙක්ට හොඳටම රිදිල

    ඔනම එකෙකුට තෙරෙනවා මෙකි ලංකාවෙන් බදින්නෙ නැ කියලා එකිට ඔන අවදානය කියලා :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔනම එකෙකුට තෙරෙනවා මෙකි ලංකාවෙන් බදින්නෙ නැ කියලා එකිට ඔන අවදානය කියලා :P
    ඕකි බැඳත් නැතත් චීනෙ කෙල්ලො ලන්කාවෙ පිරිමින්ට කැමතියි. ඒ ගැන කිරියෙ ත්‍රෙඩ් එකක් තිබුන. ;) හොයාගෙන බලන්න ;)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි.
    ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම..:P

    චයිනිස් බඩු ඉක්මනට කැඩෙනවනේ බං..