මේ AI වීඩියෝ හොය හොය දාන උන්වනම් හිරේ දාන්න ඕනා 🤬🤬🤬

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    පොඩ්ඩක් ඉන්ට ඉතින්. තාම ගොඩ ගන්න ගමන් ඉන්නේ.

    P.S. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. හැබැයි මේ තත්වෙන් ඇදන් යන එක නම් සැලකිය යුතු තරම් හොඳයි. IMF ණය කියන්නේ ඉතින් යකා බඳ ගත්ත වගේ තමයි. ඕන ඕන දේවල් කරන්න බෑ ඔය කොහොම කිව්වත්. මම හිතුවේ හොට බිම ඇනෙයි කියලා මේ කියපු කතාවල හැටියට. ඡන්දෙ කාටවත් දුන්නේ නැත්තෙත් ඒකයි. හැබැයි ෂේප් එකේ වැඩ යනවා තාම නම්. අඩු පාඩුත් තියෙන්නේ ඉතින්
     
    • Haha
    Reactions: XpertThief

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,414
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේවට තමයි රැවටුනේ

    රුපියල වැටිලා, ණය ගෙවාගන්න බැරිවෙලා, තෙල් නැතිවෙලා, හොස්පිටල්වල බෙහෙත් නැතිවෙලා, කන්න නැතිවෙලා නෙවෙයි

    Laundry Day Loop GIF by Beeld & Geluid
     
    • Haha
    Reactions: wqe123