ලංකාවේ අපේ financial literacy කියන දේ බොහොම අඩුයි. අපේ මාම කෙනෙක් හිටිය කොන්ත්‍රාත් වැඩ කරලා හොදට හම්බ කරා. ඒ කලේ අපිට කියනවා ඕය රස්සාවල් කරලා මොනවද කරන්න පුළුවන් කියල. මාම invest කරේ නැහැ. අන්තිමට දරුවන් ගෙන් ඉල්ලන් කන්න සිද්ද උනා. අපෙනුත් සල්ලි විටින් විට ඉල්ලා ගත්ත. ඉන්න ගේ සින්න වෙලා බද්දට පොඩි ගෙදරක හිටිය.
මම කියන්නේ invest කරලා, අනාගතේ plan කරන එක සහ වෙනත් ආශාවල් (වාහන ගන්න, setup ගන්න) සමබරව කරන්න ඕනේ. වැඩේ අමාරුයි.
මම කියන්නේ invest කරලා, අනාගතේ plan කරන එක සහ වෙනත් ආශාවල් (වාහන ගන්න, setup ගන්න) සමබරව කරන්න ඕනේ. වැඩේ අමාරුයි.