1. BINGU_PUTHA

    ඉතිං කෙහෙල්කැනක් වසන්තගෙ වාහනේට දැම්මහම ඔයාට පාන්ද?හඳුන්නෙත්ති කලිඳුට කට උත්තර නැති වෙන්නම අහයි...😅

    ජෙප්පෝ කවදාවත් හිතන් නැතිව ඇති මෙහෙම නොන්ඩි වෙන කාලයක් ඒවි කියල
  2. BINGU_PUTHA

    පිටරට වෙසෙන මා ප්‍රිය වැසියනි , තොපගේ සෞක්‍ය ශුපිරිද?

    මගේ යාලුවෙක්ගෙ අවුරුදු 10 දරුවට අසනීපයක් තිබ්බ. දොස්තර කිව්වා scan එකක් කරන්න දානවා කියල. scan එක කරගන්න දවස හම්බවෙන්නේ මාස හයකට පස්සේ. ඒ ගොල්ලෝ ලංකාවට එන්න හිතුවා scan එක කරගන්න. මොකද පොඩි එකෙක්ගේ අසනීයපක් එහෙම බලාගෙන ඉන්න පුලුවන්ද? දොස්තර හම්බවෙලා මාසයකට පස්සේ එකපාරටම තදින්ම අසනීපය අවා...
  3. BINGU_PUTHA

    දවසකට බිත්තර තුනක්

    only one egg per day Cholesterol: 186 mg (62% DV), Daily Value (DV) Calories: 72 kcal Total Fat: 4.8 g (6% DV) Saturated Fat: 1.6 g (8% DV) Cholesterol: 186 mg (62% DV) Protein: 6.3 g (13% DV) Carbohydrates: 0.4 g (0% DV) Sugars: 0.2 g Dietary Fiber: 0 g
  4. BINGU_PUTHA

    පිටරට වෙසෙන මා ප්‍රිය වැසියනි , තොපගේ සෞක්‍ය ශුපිරිද?

    ඉන්න රට, Canada නිදහස් සෞඛ්‍ය /පෞද්ගලික රෝහල්ද තියෙන්නේ. healthcare via insurance from goverment Insurance වලින් මුලු ගානම හම්බෙනවද, to see a doctor or hospital, no need to pay. Dental and eye prescriptions, we have to pay. For medication, we have to pay. But ususlly you get an insurance from...
  5. BINGU_PUTHA

    පඩුකරද පැළ විකුණනවා .ඉක්මනින් ගන්න ඕනේ අය🫣🫣

    කලින් ඇස්තමේන්තුගත මුදල බිලියන 158 දැන් ඇස්තමේන්තුගත මුදල බිලියන 450 හරිම ශෝර්ක්
  6. BINGU_PUTHA

    රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

    දික්කසාද වෙන එක සෙල්ලම් නැහැ. අපි හම්බ කරත් සියලු වත්කම් වලින් බාගයක් විතර wife ට දෙන්න ඕනේ. ගෙදරත් හුගක් වෙලාවට බිරිදට. පඩියෙන් බාගයක් විතර නඩත්තු මුදක් මාස් පතා දෙන්න ඕනේ. ඒ නිසා කසාද බැදලා ළමයි හදන්න කලින් දික්කසාද වෙන එක හොදයි පලවෙනි එකෙන් අත්දැකීම් තියෙන නිසා දෙවෙනි එකේදී අපි පරිස්සමින්...
  7. BINGU_PUTHA

    රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

    දෙන්නම වෙන රටක ඉන්නේ. ලගදි කතා කරන්න බැරි උනා. බැන්දයින් පස්සේ මොනවා කරන්නද? කොහොම හරි ජීවත් වෙනවා මිසක්
  8. BINGU_PUTHA

    රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

    ඒ කෙල්ල කියපු විදිය තමයි ඇල්ලුවේ නැත්තේ. අපි ආවේ පුළුවන් නම් ආධාරයක් ලබාගන්න විතරක් නෙවි, ගෙදර කට්ටියම දැනුවත් කරලා යන්න. දෙමව්පිය රැස්වීම වලට එන්න කියන්න. සල්ලි ඉල්ලනත් කලින් තමයි කිව්වේ
  9. BINGU_PUTHA

    විධායක ජනපති තනතුර තාම තියෙනවද සිංහළුණී?

    මෙහෙමයි මචන් :rofl: :rofl: . බලයට කලින් කියපුවා, බලයට ආවහම කරන්න ඕනේ කියල නීතියක් නැහැනේ :P:P . එහෙම නීතියක් තියෙනවනම් පෙන්නලා දෙන්න.
  10. BINGU_PUTHA

    රතු කොඩි සහ ටොක්සික් නැති කෙල්ලෙක් හොයාගමු 💥🥰😍🤩

    මගේ යාලුවෙක් හිටිය. අපි නිවාඩුවෙන් පස්සේ බෝඩිමට ඇවහම ඌ මගෙන් ඇහුව "මොකද නිවාඩුවට කරේ කියල. අපි නම් ගොඩ කියා මචන් කිව්වා". පොර කෙල්ලෙක් සෙට් කරගෙන. මම විෂ් කරා. නමුත් දවසක් අපේ කට්ටියක් ඒ කෙල්ලගේ ගෙදර ගිය fund raising එකකට. අපිට වාඩි වෙන්නවත් හම්බවුනේ නැහැ. එකී එක පාරට ඉස්සරහට ඇවිල්ල කිව්වා...
  11. BINGU_PUTHA

    වන් ගෝල් පේස් කාක්කෝ

    මම සමහර වෙලාවට කලින් ගාන අහල තමයි යන්නේ. එත් ගාන හැම වෙලාවේම හෙට්ටු කරන්න වදයක්නෙ. අනිත් එක හැම ගමනකම ෆෝන් එකෙන් බල බල ඒ අනුව යන්න කියන එක ප්‍රයෝගික නැහැ. මේකත් හොද අදහසක්. යම්කිසි විශ්වාසයි taxi ආයතනයක් තියෙනවනම්, එක තුලින් සේවයක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනනවානම් ආයතනය හරහා විසදගන්න...

    No contents