ජීවිතෙන් උගත් පාඩම්
(1) ජීවිතය ගලායාම වයසත් එක්ක වේගයෙන් වැඩි වෙනවා. තරුණ කාලය දිග උනාට රස්සාවක් කරනකොට, ළමයි ඉන්නකොට ජීවිතය අවිවේකි සහ ඒකාකාරී වෙනකොට අවුරුදු 10ක් උනත් වේගයෙන් ගලායනවා. ඒ කියන්නේ 30-40 වෙනකම්, 40-50 වෙනකම් දන්නෙම නැතිව වේගයෙන් ගලායනවා. සුනාමිය ඇවිල්ල අවුරුදු 22. කොවිඩ්...