1. BINGU_PUTHA

    මෙතන චෙක් එපා කෑෂ් වලින් දෙන්න කියන්නේ ඇයි බන්?

    මු නානවා නෑමක් ලොවෙත් නැතිවෙන්න
  2. BINGU_PUTHA

    තබුත්තේගම නිව් ප්‍රභූ !!

    ඇස් දෙකට කදුලුත් පැන්න ජෙප්පනි
  3. BINGU_PUTHA

    වන් ගෝල් පේස් කාක්කෝ

    (1) ලංකාවේ ත්‍රී-වීල් හිතු හිතු ගනම් කියනවා මුණ බලල (2) Pick me වලට ත්‍රී-වීල් රියදුරන් කැමති නැහැ. අඩනවා. ගාන අඩුයි කියල. (3) Meter තියෙන ත්‍රී-වීල් හොර කරනවා, වැරදි පාරේ හරි වට වන්දනාවේ ගෙනිහිල්ල. මේකට විසදුමක් නැද්ද?
  4. BINGU_PUTHA

    සුශී කාල තියන උන්

    chopstick වලට හුරු වෙන්න ටිකක් කල් යනවා. එක ඇගිල්ලට එක කුරක් තදින් අල්ලාගෙන අනිත් එක තමයි වෙනස් කරන්නේ. youtube බැලුවහම තේරේවි. ගරුප්පු දුන් නැතිනම් ඒවා කියල ඉල්ලගන්න. chopstick ටිකක් try කරලා බලන්න එක එක ජාතියේ සුෂී තියෙනවා. sashimi කියන්නේ අමුවෙන් (අමු මාළු).
  5. BINGU_PUTHA

    නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

    අනු ගනම්වල මම කොල්ලුපිටියේ වැඩකට ගිහාම මහත තඩි කොල්ලෙක් ඇවිල්ල කඩ්ඩෙන් (do you have 10 bucks ?) කියල ඇහුව. මට bucks කතාව තෙරුන් නේ නැහැ. එත් සල්ලි ඉල්ලනේ කියල තේරුණා. මම කිව්වා මම ලග නැහැ කියල. උ ගහන්න වගේ අවා. මම මාරු වෙලා ගිය :lol: :lol: :lol: :rofl:
  6. BINGU_PUTHA

    නොදන්න නගරෙකදි කීයටවත් මේවා කරන්ඩ එපා...

    මිනිස්සු දිහා ඕනෑකමින් බලන්න එපා. සමහරු හිනාවෙලා.... මහත්තය මොකද මෙතන මොනවද කෙරෙන්න ඕනේ .ටොපියක් තමයි.
  7. BINGU_PUTHA

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    ඇත්ත තත්වය තමයි මෑතක් වෙනකම් ලංකාවේ සල්ලි තියෙන බහුතරය තමුන්ගේ වත්කම් අදායම් අදායම් බදු වාර්තා කලේ නැහැ. වාර්තා කරත් ඔක්කොම වාර්තා කරන්නේ නැහැ අපේ ගමේ වියපරිකයෙක් ඉන්නවා. අවුරුදු 30 විතර ඉදන් business කරනවා. තට්ටු ගනම්වල ගෙවල් තියෙනවා. වාහන කිහිපයක් තියෙනවා. කඩයක් තියෙනවා. මට කිව්වා කවදාවත්...
  8. BINGU_PUTHA

    කොහොමද කෙල උනාම අපි ආයි ගේමක් ගහන්නෙ

    ඒ ප්‍රශ්නය අමතක කරලා ඉන්න ටික කාලයක්. ඊට පස්සේ අයිත් හිතන්න විසදුමක් ගැන. සමහර වෙලාවට ඉඩ වඩා ලොකු ප්‍රශනයක් අවහම හිතෙනවා තිබ්බ ප්‍රශනය කොච්චර පොඩි එකක්ද කියල
  9. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    කතාව ඇත්ත. fundemental ලෙවෙල් එකෙන් ලෝකයේ දේවල් deterministic or probabilistic වෙන්න පුළුවන්. මම කිව්වේ අපිට සාපේක්ෂව දැනෙන විදිය. මම සාදක ඇතිව පෙන්නුවා ශරීර අවයක්වන මොලයෙන් කොහොමද මනස වෙනස් කරන්නේ කියල. අපි දිර්ග වශයෙන් තර්ක කරනවා Atom වෙනකම් විද්‍යාත්මක පැත්ත ගැන . නමුත් අපි ආගමෙන් කියන...
  10. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    mind body problem කියන්නේ Mind සහ Body අතර සම්බන්දය ගැන. Mind එක ගැන විද්‍යාත්මකව පැත්තෙන් ගොඩක් දේවල් හොයාගන්න ඕනේ. එක ඇත්ත. අපි හිතමු Mind කියල එකකින් body එක පාලනය කරනවා කියල. එහෙනම් මොලයේ සමහර ප්‍රදේශවල damage උනාම Mind එකට බලපාන්නේ කොහොමද? Char GPT Brain damage can affect the mind in...
  11. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    deterministic උනත් සංකීර්ණ algorithm එකකින් randomness, uncertainty creativity, novelty ගන්න පුළුවන්.
  12. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    තව කාරණයක් අද මිනිස්සුන්ට තොරතුරු තියෙනවා. ලක්ෂ ගනම් බුද්දිමත් මිනිස්සු සොයබලලා දැනුම දිනපතා එකතු කරනවා. දැනට අවුරුදු 50 කලින් සහ දැන් තත්වය ගොඩක් වෙනස්. තව අවුරුදු 50කින් තව ගොඩක් දියුණු තත්වයකට ඒවි. ඉස්සර මිනිස්සු පොලව වටේ ඉර සහ අනෙකුත් අක්ෂවස්තු කරකැවෙනවා කියල හිතුව. ඉර හද දෙවියන් විදියට...
  13. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    Deterministic කියල හිතෙන්නේ y= 8x+6 වගේ දෙයක්. x දන්නවනම් y හොයන්න පුළුවන්. එත් මොලයේ මිලියන ගනම් නියුරෝන වලින් variables ගොඩක් හැදෙනවා. ඒ වගේම මොලයට එන සංවේදන තියෙනවා. ඒවත් y වෙනස් කරනවා. ඒ නිසා ලැබෙන ප්‍රතිපලය random හෝ probablistic වලට සමාන ප්‍රතිපලයක්. අපි උදාහරණයක් හිතුවොත් කාලගුණ...

    No contents