1. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    අපි ගොඩක් දෙනෙක් ආගම කියන පෙට්ටිය ඇතුලේ ඉදගෙන කල්පනා කරන්නේ. හොදම දේ පොඩ්ඩක් එලියට ගිහිල්ල විවුර්ත මනසකින හිතන්න ඕනේ. එතකොට තමයි ටික ටික හිතෙන්නේ ඇත්තටම අපි මේ අදහන දේවල් සත්‍ය වෙන්න පුලුවන්ද? ආගම සහ එහි සංකල්ප විශ්වාසය තුලින් පමණයි දකින්න පුළුවන්.
  2. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. තවම මනස, සිතුවිලි සංකීර්ණ නියුරෝන පද්දතියෙන් ඇතිවෙන හැටි විද්‍යාවෙන් නිශ්චය වශයෙන් තේරුම් අරගෙන නැහැ. ඒ ගැන උපකල්පන කිහිපයක් තියෙනවා. හැබැයි සිතුවිලි සහ නියුරෝන පද්දතියේ ක්‍රියාකාරිත්වය අතර සම්බන්දයක් තියෙනවා. there are 90 billion nurons in brain and they are...
  3. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    Char GPT: Here’s a summary of the scientific evidence linking feelings (emotions) to brain activity, based on neuroscience and neuroimaging research: 1. Emotions Involve Distributed Brain Networks Early theories suggested that single brain regions (e.g., the amygdala for fear) were responsible...
  4. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    මනස සම්බන්දයෙන් විද්‍යාව ගොඩක් දියුණු නැහැ. සත්වයන්ගේ මොලයට අවුරුදු මිලියන 520 වඩා ඉතිහාසයක් තියෙනවා. එක පරිණාමය වෙලා අද නියුරෝන බිලියන ගනනක් තියෙන ශරීරයේ සංකීර්ණ කොටසක්. එකේ විස්තර තේරුම් ගන්න තව ගොඩක් කාලයක් ගනීවි. DNA පවා හොයාගත්තේ මෑතකදී. හැබැයි අවුරුදු 50 කලින්, ප්ර්ශනවලට අද දෙන ගොඩක්...
  5. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    මොකද බන් කේන්තියෙන් වගේ :cool:
  6. BINGU_PUTHA

    ආයිත් ඉපදෙන සීන් එක

    මනස කියන්නේ මොලය විසින් ඇති කරන දෙයක් කියන එක දැනට තියෙන සාදක අනුව වඩා තාර්කිතයි. ඒ නිසා මොලය මැරුනහම මනස එතනින් ඉවරයි. එච්චරයි. ආගම කියන්නේ මිනිස්සු හදාගත්ත දේවල්. from Chat gpt There is growing scientific evidence that the mind and brain are deeply interconnected, with recent studies...
  7. BINGU_PUTHA

    මාලිමා ඩෝබිලාට රෙද්දේ රෙවෙන්නම ඩෝබි මහගෙදරදීම දීලා

    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed
  8. BINGU_PUTHA

    App අදහසක් (Handyman Connection)

    හොදම දේ කිහිප දෙනෙක් එකතු වෙන එක. උදාහරණයක් විදියට business partnership එකක් ගහල සල්ලි හොයාගෙන market කරන ගන්න ඕනේ.
  9. BINGU_PUTHA

    App අදහසක් (Handyman Connection)

    marketing aniwaryayen thiyenne one. me mokadda? ------ Post added on 1757342529
  10. BINGU_PUTHA

    App අදහසක් (Handyman Connection)

    අද ලංකවේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වැඩක් කරගන්න මිනිස්සු හොයාගන්න අමාරු එක. මිනිස්සු හිටියත් හරියට වැඩ කරන කෙනෙක් හොයාගන්න නැහැ උදාහරණයක් විදියට ගෙදර repair එකක් (plumbing, eletrical, other), පොල් කඩන්න, කුරුදු තලන්න, ගෙදර වත්ත සුද්ද කරන්න, වහලේ උළු මාරු කරන්න, ... මේකට pickme වගේ එකක්...
  11. BINGU_PUTHA

    🛑රියදුරාට නින්ද යන හැටි - Dash Cam footages🛑

    මම දුර ගමනක් යනකොට වතුර බෝතලයක් තියාගෙන ටික ටික බොනවා. කොපි තේ තියාගෙන බොනවා චුට්ට චුට්ට. ගොඩක් කට්ටිය කියනවා energy drink ( like redbull, moster) එක තමයි හරියටම හරියන්නේ කියල (caffeine + sugar).
  12. BINGU_PUTHA

    වහල්ලු රවටයි

    ඕක තමයි මමත් කියන්නේ. ආණ්ඩුව නොකරන දෙයක් නැහැ (ලුණු හදනවා, සිනි හදනවා, තෙල් පිරිපහදු කරනවා ......දාහක් වැඩ) ආණ්ඩුව business වලින් අයින් වෙන්න ඕනේ. ආණ්ඩුවේ business ඔක්කොම පවුද්ගලික අංශයට දෙන්න ඕනේ. පුද්ගලික අංශය තුල තරගකාරිත්වය ඇති කරලා, ප්‍රතිපත්ති තුලින් පාලනය කරන්න ඕනේ. ආණ්ඩුව...
  13. BINGU_PUTHA

    වීසා නැතිව චීන කරාතේ ශූරතාවලියට යෑමට ගිය පාසල් ක්‍රීඩකයින් කටුනායකින් නැවත හරවා එවයි

    කණ්ඩායමක් වශයෙන් යනවනම් සමහර එම්බසි වලට නිලදාරියෙක් ගිහිල්ල හැමෝන්ගෙම තොරතුරු passport දීල විස ලබා ගන්නවා. කණ්ඩායමක් වශයෙන් දබදිව වන්දනාවේ යනකොටත් මෙහෙමයි. මම හිතන්නේ නිලදරියට passport අරන් airport එකට වෙලාවට එන්න බැරි වෙන්න ඇති. එක බරපතල වරදක්.
  14. BINGU_PUTHA

    උඹලා හිතනවද අද ලංකාවේ තියන IT, Computer Science Typical Degree එකක් පටන් ගන්න ළමයෙක්ට තව අවුරුදු 3, 4 කින් ප්‍රයෝජනයක් තියේවි කියල?

    මේක ඇත්ත. අද ගමේ කුරුදු තලන එක්කෙනෙක්, පොල් කඩන, වතු සුද්ද කරන එක්කෙනෙක්, ගෙවල් අලුත් වැඩිය කරන කෙනෙක් හොයාගන්න නැහැ. එත් ලංකාවේ පවුල්වලින් 70% වැඩ අස්වැසුම ඉල්ලලා. මේක ත්රෙන්නේ නැහැ
  15. BINGU_PUTHA

    Trend එකට රට යනවද? ලන්කාවේ ඉන්නවද කියල කල්පනා කලේ

    I am from Canada. If both of you have jobs, a car, and a place to stay, in my personal opinion, Sri Lanka is a better option. When you migrate, you often have to start from scratch. Sometimes, Canadian qualifications are required to get a job. Canada is generally cold — around eight months of...
  16. BINGU_PUTHA

    ආගම සහ විද්‍යාව

    මැරෙන්නේ කලින් එන්නේ මොලයෙන් ඇතිකරන සිතුවිලි නිසා. මනස කියන්නේ ශරීරය රැකගන්න කරන උපක්‍රමයක්. (survival) මමත් ඉස්සර ආගම තදින් විශ්වාස කලා. අපි ආගම එහෙම විශ්වාස කරන්න හේතුව තමයි පොඩි කලේ ඉදල ආගම ඉගෙන ගන්නවා. එකේ දහස්ගනම් කතා තියනවා. එතින් අපි කල්පනා කරනවා එක කතවක් වැරදි උනත් අනිත් කතා ඇත්ත...
  17. BINGU_PUTHA

    ආගම සහ විද්‍යාව

    දුක ක් වේදනාව සන්තාපය සදහටම නැතිවෙනවා මැරුනහම.
  18. BINGU_PUTHA

    ආගම සහ විද්‍යාව

    මරපු එකා මරන්න හිතෙනවා. එක පරිණාමය තුලින් එන දෙයක්. අපි රැකෙන්න ඕනේ ඉදිරි පරම්පරාවක් ඇතිවන්න (survival). සමාජයේ ජීවත් වෙනකොට එහෙම කරන්න බැහැනේ.

    No contents