1. Anathai

    ලපයා අවධිවෙයි! මිල බහී!

    ලයිට් බිල අඩු වෙලා නේද මිට්ටනි ?
  2. Anathai

    90 දශකයේ උන්මාදය ලංකාවට! තරුණියන් මුසපත් වේ!

    ඔන්න කොල්ලක්නේ නාකි Backstreet Boys හි නික් කොළුවා ලංකාවට එනවා තනියෙන්.. මාර්තු 25. රෙඩි වෙන්න..
  3. Anathai

    පොඩි ලැසී ඉන්දියාවෙන් මතුවේ!

    :lol: :lol: :lol: මරු ආතල් රටක් ඕයි මේක.. ඇප මත අරිනවා.. පයිනවා ආයේ කුදලන් එනවා... මූ නේද අර STF ආරක්ෂාව යටතේ අරන් එහෙම ගියේ හීන්දෑරී කොල්ලා?? ලපයගේ ආණ්ඩුව මරු!
  4. Anathai

    සායිෆ් අලී ඛාන් පිහි ප්‍රහාරයකට ලක්වෙයි! බරපතලයි!

    අඩේ පවු බන්.. මම ආසම නළුවෙක්.. පාඩුවේ හිටපු එකෙක්.. ඉක්මන් සුව!
  5. Anathai

    එමිල් වැජඹෙයි! හර්ෂණ මීක් කියා පැන යයි!

    අඩෝ.. මහ පුදුම කලකිරීමක් බන් එන්නේ.. මුන් මොක්කුද බන්...?? මුන් බබ්බුද??? එහෙන් සමූපකාර ඡන්ද ඔක්කොම පරාදයි.. කැරි ලපයා බොරු කියලා බලේ ගත්තා..මුන්ට කරන්න බෑ.. බබාලා වගේ.. මිනිස්සු අහු උනා..
  6. Anathai

    ජපන් බයික් එකක් ඕනෙද ? අනුර සංවේදීවෙයි!

    මුන් බලේ ගන්න කොච්චර නම් මිනිස්සු රැවැට්ටුවද... අන්තිමට හොන්ඩා තියා බුල්ටොත් නෑ.. දෙන්න කැරි ලපයගේ ඇට දෙක දෙදරන්න වේෂිගේ පුතා!
  7. Anathai

    ලංකාව හදන්න බෑ නේද?? අදහස් දක්වන්න!

    උඹලට මොකද හිතෙන්නේ? ලංකාව හදන්න පුළුවන්ද ?
  8. Anathai

    ලපයා ගෙල සිඳ ගනී!!ආණ්ඩුව හාන්සී!!

    අඩෝ අපේ ඔෆිස් එකේ ඔක්කොම දුන්නේ ලපයට.. දැන් බයිනවා බන් කුණු හරුපෙන්.. පව් බන්.. ගෝටා පාට් 2..
  9. Anathai

    අනුර දණ ගසයි!!! හෙට බස් වර්ජනයක්!!

    ඔන්න බලපන්කෝ ලපයා ඕක අකුල ගන්නවා..
  10. Anathai

    බස් ගැමුණුට ලපයා බය වෙයිද ?

    ඔන්න ලපයෝ පෙන්නපන් උඹේ කොන්ද පන තියෙනවා කියලා... තෝ මේකෙත් අඩියක් ආපස්සට ගත්තා කියන්නේ තෝ මහ වේසිගේ පුතෙක්.. එච්චරයි!
  11. Anathai

    බුකියම කැළඹේ! රැජිනලා හඬා වැටේ!

    මොන හුට්ටක්ද බන් මේ ? එකියක් කළු ගංතොට රැජිනිලු... තව එකියක් දම් රැජිණිලු... හපෝ බන්.. මේව දැකල ප්‍රෙසර් වගේ මට.. බස් හරක් වැලලෙනවා බුකියේ.. ගමේ අනාථ කුකුල්ලු! ගැම්මට යාඩ් එකේ තියන් ඉන්නවලු.. අනේ හුකේ..
  12. Anathai

    මචන් එකට දැන් දැන් කෙල්ලෝ එනවා...!!!

    අඩේ.. අද නිකමට බියර් එකක් බොන්න ආවා බන් මචන් එකට. අම්බෝ බන්.. එන කෙල්ලෝ තොගේ.. ඔක්කොම ඉතින් අඩු කුලේ එවුන් හරී... ආසාවට ඩබල් ඩිග්‍රී මාස්ටර් කරපු ගෙවල් වල හැදිච්ච කෙල්ලෝ නම් නෑ.. ලොන්ත කක්කුට්ටෝ ඉන්නේ.. ඊයා බන්.. මගේ ටේබල් එක ඉස්සරහ ස්පා බඩුවක් කොල්ලෝ තුනක් එක්ක.. ඊයා.. උන් කථා වෙනවා හුකන...
  13. Anathai

    Black List ඉවතට.. සංගා මහේල මාලිමාවට මුක්කු ගසයි!

    මුන් දෙන්නා මේ මොකාටද එන්න තනන්නේ ? මට හිතෙන්නේ සිරිසේනයා අසාදූ ලේඛනගත කරපු මුන්ගේ අර International Artist ලා ගේන කොම්පැනියේ වැඩ ආයේ පටන් ගන්න වගේ.. හොඳයි ඉතින් ටුවරිසම් හරි ආයේ පණ ගහලා ඒවී හරි හමන් ආටිස්ලා ආවොත්.
  14. Anathai

    Freepik HELP!!!

    pinwathek meka aran dennako https://www.freepik.com/premium-ai-image/blue-background-with-blue-background-with-snowflakes-snowflakes_405447671.htm#fromView=search&page=2&position=0&uuid=629b5057-6cd3-4c07-9e81-763f7227341e
  15. Anathai

    UI ඉන්ජලා මෙහෙට වරෙල්ලා!

    මේකරයි කාරනේ.. තිබ්බ වෙබ් එක පොඩ්ඩක් Modify කරලා හදලා ඉල්ලුවා.. මූ අලුත් තීම් එහෙකට අටෝලා මට දැන් දවස් ගානක ඉඳන් කියනවා මේ මේ කොම්පෝනන්ට් ෆිල් කරපන්ලූ.. ඔයාලගේ ඩිලේ එක තියෙන්නේ ඩෙඩ්ලයින් මිස් උනොත් අපි නෑලූ... ඉක්මන් කරපන්ලූ මොන පකටද බන් අපි ෆිල් කරන්නේ ???? ඌ දැන ගන්න එපැයි ගඳ කැරියා අපෙන් ඕන...
  16. Anathai

    One Galleface පට්ට ට්‍රැෆික්ලූ!!!

    සිංහළු නත්තල් සමරන්න වන්ගෝල්පේස් ගිහින්.. පට්ට ට්‍රැෆික් කියලා ආරංචියක් ආවා.. වාහනයක්වත් හරවන්න බෑලු
  17. Anathai

    අඩේ කොළේ ගෙනෙන්.. මම අනාථයි!

    තැරි දාර ලපයා නානවා හොඳම එකෙන්.. තව පොඩ්ඩෙන් මාධ්‍යය ඉස්සරහ මූ ගූ ගිහින් මැරෙන්නේ :lol:

    No contents