නිශාන්ත_වික්‍රමසිංහ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නිශාන්ත_වික්‍රමසිංහ

    නිශාන්ත වික්‍රමසිංහ

    10891804_1536151346637932_3039068547325055619_n.jpg

    නිශාන්ත වික්‍රමසිංහ (ජනාධිපති ආර්යාවගේ සහෝදරයා) කියන්නේ විශිෂ්ඨ ආර්ථික ඥාණයක් තියෙන මනුස්සයෙක්........ උන්නැහේට උපාධියක් නැතුව ඇති........ අපි හිතමු ඔ ලෙවල් වත් නෑ කියල......... ඒත් ඒ මනුස්සගේ ආර්ථික දැනුම එක්ක හැප්පෙන්න අද විපක්ෂයේ ඉන්නේ කවුද..............යූඑන්පී එක කලේ රජයට අයිති රටේ ජාතික ගුවන් සේවය අරාබියේ එමිරේට්ස්ලාට විකුණපු එක.

    අපේ ගරු ජනාධිපතිතුමා ආපහු ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත "ජනසතු" කලා. රටකට ආඩම්බරයෙන් පෙන්නන්න තමන්ගෙම ගුවන් සේවයක් තියෙන්න ඕනේ. මේ රජය යටතේ අළුතින් 'මිහින් ලංකා' නමින් ගුවන් සේවයක් පටන් ගත්තේ අඩු මුදලකට දඹදිව වන්දනාවේ යෙදෙන්න මිස සිංගපූරුවෙන් රොලෙක්ස් ඔරලෝසු ගන්න නෙවෙයි. මේවා කරද්දී යූඑන්පී එකේ බෞද්ධ විරෝධීන්ට ගොඩක් රිදෙනවා.

    ගුවන් සේවය පාඩු ලැබුවා තමයි. ඕවා කොයි ආණ්ඩු යටතෙත් සිද්ධ වෙනවා . එහෙම පාඩු වෙන්නෙ නැති ආණ්ඩුවක් පුළුවන් නං කියන්න. මංගල සමරවීරගේ මඩ බලකාය නං කියන්නේ පහුගිය අවුරුදු පහට ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 120 ක් කියලයි. ඕවා තනිකරම මඩ. පුළුවන් නම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා ඔය බොරු චෝදනා ඔප්පු කරන්න මම අභියෝග කරනවා. යූඑන්පී පණ්ඩිතයොන්ට කරන්න පුළුවන් රාජ්‍ය දේපල පෞද්ගලිකකරණය කරන්න විතරයි

    විපක්ෂයේ වෛරය උතුරන මඩ ප්‍රහාර වලට මූණ දෙන්න නිශාන්ත වික්‍රමසිංහ කියන මනුස්සයට කොයි තරම් ආත්ම විශ්වාසයක්, කොයි තරම් සංයමයක්, කොයි තරම් දැනුමක්, කොයි තරම් නිර්භීත කමක් තියෙන්න ඕනද.............. කමක් නෑ ටිකක් ඉගෙනගෙන ඔය මනුස්සය ඔයිතරම් දුර ආවනම් ඉහලටම ඉගෙන ගත්තනම් මහ බැංකුවේ අධිපති වෙන්නත් ඉඩ තිවුන.......... නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් ගන්න උපාධිය එක්ක මහපාරේ උද්ඝෝෂණ කරන එවුන් එක්ක ගත්තම සහතික නැති මේ උගතා අපිට නම් දාහක් වටිනවා..................

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ සාඩම්බර සභාපතිතුමනි ඔබට ජය!!!

    -mudutha vijeskara-
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උන්නැහේට උපාධියක් නැතුව ඇති........ අපි හිතමු ඔ ලෙවල් වත් නෑ කියල.........

    :lol::lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නිශාන්ත වික්‍රමසිංහ

    10891804_1536151346637932_3039068547325055619_n.jpg

    නිශාන්ත වික්‍රමසිංහ (ජනාධිපති ආර්යාවගේ සහෝදරයා) කියන්නේ විශිෂ්ඨ ආර්ථික ඥාණයක් තියෙන මනුස්සයෙක්........ උන්නැහේට උපාධියක් නැතුව ඇති........ අපි හිතමු ඔ ලෙවල් වත් නෑ කියල......... ඒත් ඒ මනුස්සගේ ආර්ථික දැනුම එක්ක හැප්පෙන්න අද විපක්ෂයේ ඉන්නේ කවුද..............යූඑන්පී එක කලේ රජයට අයිති රටේ ජාතික ගුවන් සේවය අරාබියේ එමිරේට්ස්ලාට විකුණපු එක.

    අපේ ගරු ජනාධිපතිතුමා ආපහු ශ්‍රීලංකන් ගුවන් සේවය නැවත "ජනසතු" කලා. රටකට ආඩම්බරයෙන් පෙන්නන්න තමන්ගෙම ගුවන් සේවයක් තියෙන්න ඕනේ. මේ රජය යටතේ අළුතින් 'මිහින් ලංකා' නමින් ගුවන් සේවයක් පටන් ගත්තේ අඩු මුදලකට දඹදිව වන්දනාවේ යෙදෙන්න මිස සිංගපූරුවෙන් රොලෙක්ස් ඔරලෝසු ගන්න නෙවෙයි. මේවා කරද්දී යූඑන්පී එකේ බෞද්ධ විරෝධීන්ට ගොඩක් රිදෙනවා.

    ගුවන් සේවය පාඩු ලැබුවා තමයි. ඕවා කොයි ආණ්ඩු යටතෙත් සිද්ධ වෙනවා . එහෙම පාඩු වෙන්නෙ නැති ආණ්ඩුවක් පුළුවන් නං කියන්න. මංගල සමරවීරගේ මඩ බලකාය නං කියන්නේ පහුගිය අවුරුදු පහට ගුවන් සේවයේ පාඩුව රුපියල් බිලියන 120 ක් කියලයි. ඕවා තනිකරම මඩ. පුළුවන් නම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරලා ඔය බොරු චෝදනා ඔප්පු කරන්න මම අභියෝග කරනවා. යූඑන්පී පණ්ඩිතයොන්ට කරන්න පුළුවන් රාජ්‍ය දේපල පෞද්ගලිකකරණය කරන්න විතරයි

    විපක්ෂයේ වෛරය උතුරන මඩ ප්‍රහාර වලට මූණ දෙන්න නිශාන්ත වික්‍රමසිංහ කියන මනුස්සයට කොයි තරම් ආත්ම විශ්වාසයක්, කොයි තරම් සංයමයක්, කොයි තරම් දැනුමක්, කොයි තරම් නිර්භීත කමක් තියෙන්න ඕනද.............. කමක් නෑ ටිකක් ඉගෙනගෙන ඔය මනුස්සය ඔයිතරම් දුර ආවනම් ඉහලටම ඉගෙන ගත්තනම් මහ බැංකුවේ අධිපති වෙන්නත් ඉඩ තිවුන.......... නොමිලේ ලැබෙන අධ්‍යාපනයෙන් ගන්න උපාධිය එක්ක මහපාරේ උද්ඝෝෂණ කරන එවුන් එක්ක ගත්තම සහතික නැති මේ උගතා අපිට නම් දාහක් වටිනවා..................

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ සාඩම්බර සභාපතිතුමනි ඔබට ජය!!!

    -mudutha vijeskara-
    :lol::lol::lol::rofl::rofl::rofl:

    ආඩම්බරයි යකෝ ...අපරාදේ අපිත් ඕලෙවල් ෆේල් වුන්නන්නම් අපිත් අද මොහක හරි සබාපති කෙනෙක් :lol::lol::lol:

    මේක ලිව්වා එකා වැස්සකටවත් ඉස්ස්කොලේ නොගිය එකෙක් බවනම් පේනවා :lol::lol::lol:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    අපරාදෙ බන් මම OL.AL හොදට passඋනෙහ්. මටත් තිබුනෙ හැම රෙද්දම fail වෙලා ජනපතිදුගෙ පවුලට කොක්ක ගහන්න :(
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මිනිහට වාසනාවක් නැති වුනා ඇමතියෙක් වෙන්න ශිෂ්‍යත්වේ ෆේල් වෙලා. :(
    අපරාදේ මිනිහට පුළුවන් වුනේ O/L ෆේල් වෙන්න විතරයි නෙව! :no:
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    විශිෂ්ඨ ආර්ථික ඥාණයක් තියෙන මනුස්සයෙක්???? LOL Maybe that's the reason Sri Lankan Air Lines is running under loss .. Nishantha should be fired soon!!