බුදුපිළිම කන්ටේනර් 10ක් අත්අඩංගුවේ
බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යටතේ තිබෙන දිවිනැගුම දෙපාර්ගමේන්තුවෙන් බෙදා දීමට ගෙන ගිය බුදුපිළිම කන්ටේනර් 10ක් කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන මාලිගාවත්ත ක්‍රීඩාංගනයේ මේ වනවිට ගාල් කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දය ව්‍යාපෘතියට සෘජුවම බුදුපිළිම යොදාගැනීමට සූදානම් කර තිබිණ. එහි මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින බුදු පිළිම ප්‍රධානය කරන බව එම කන්ටේනර් රථවල ප්‍රධර්ශනය කර තිබේ.
අද (04) රටපුරා පිහිටි විහාරස්තානවලදී සිල් රෙදි බෙදා දෙනු ලැබීය. මේ ආකාරයට මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද අල්ලස් ව්‍යාපාරයට බුදුදහමද යොදාගනිමින් සිටී.
- lankatruth.com

sorry.com