බෝම්බුරු ඇල්ල - වෙනස්ම ඇසකින්....!!!

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ක්ලාස් කට් කරලා කැලි එක්ක උම්ම දෙන්න නිතර ගිය තැනක් :love::love: ඒ කාලෙ නම් ඕතන ප්‍රසිද්ද නැ, කැම්ප් ගහන අය නැ, බලන්න එන්නෙ නැ,
    අවුරුදු 10 කොන් මමත් ගිහින් නැ ඒ කියන්නෙ :D ලගදිම යන්න ඕන, ඉස්සර ගිහින් කෙල්ලගෙ ලස්සන බලලා ආවට දිය ඇල්ල බලන්න බැරි උනානෙ,, :P:P
     

    ruwacj

    Active member
  • Aug 12, 2007
    193
    61
    28
    Kandy
    යන පාර ටිකක් කියන්න


    නුවර එලියට ගිහින් බදුලු පාර දිගේ හග්ගල මල් වත්ත ලගට යන්න. මල් වත්ත පහු කරලා පහලට යනකොට රෙන්දපොල කියාල හන්දියක් හම්බ වෙනවා එතනින් වමට දාන්න.. එහ පාරේ 4km විතර යනකොට වමට හැරෙන්න ඕනේ එතන ගහල තියෙනවා බෝම්බුරු ඇල්ලට යන පාර කියල...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සුපිරි මචන්.. අනිවා බලන්න යන්න ඕනි තැනක් මචන්..