1. H

    හාමු,සජිත්,මයිනා & නන්දලාල් වැඩ පෙන්වයි.. ට්‍රම්පච්චි යටතේ ලංකාවට ග්‍රීන්කාඩ් නොලැබෙන ලකුණු...😎

    මෙතන ලංකාව අහු වෙන්නේ සමස්ත ආසියාවත් එක්ක. එහෙම නැතුව මේ අවුරුදු 74ක කතාවක් හින්දා නෙවෙයි. එහෙම නම් මුළු ආසියාවටම මෙතන බනින්න ඕන.
  2. H

    රෙදි කඩ වලට පොරකන අයගෙන් මම මේ අහන්නේ ? උඹලාට මෙච්චර සල්ලි කොහෙන්ද ? 🤑🤑🤑

    එකක් තමයි අප්‍රේල් මාසේ පඩිය කලින් ලැබෙනවා. advance ගන්නවා. තව හැම අවුරුදු කාලෙම pawning කඩ ඇරලා. මෙතන තියෙන්නේ ප්‍රමුඛතා ගැන ප්‍රශ්නයක්. මොකද මේ වලින් business හම්බ කරන සල්ලිත් තව කොහේට හරි වියදම් වෙනවනේ. මිනිස්සුන්ට ඕන ආතල් එකක් ගන්න event එකක් නිසා ඒක අවුරුදුද, ජනවාරි 1 ද,නත්තල් ද අදාළ නෑ.
  3. H

    කෝඳුරු කරදරේ

    ගෙදර එළියේ නූලක් ගැට ගහලා කැවුමක් එල්ලන්න, ඒකේ ගිහිල්ලා කෝඳුරුවො වහනවා.
  4. H

    ලංකාවේ කැම්පස් වල අමන වැඩ

    කැම්පස් වල අමන වැඩ කතා කරන්න ගත්තොත් මෙතන පත්තරයක් විතර ලියන්න වෙනවා. අපිට උගන්වපු එක lecturer කෙනෙක් හිටියා සතියට පැය 4යි උගන්වන්නේ. ඕක වටෙන් වටෙන් lecturer කෙනෙක් එක්ක කිව්වම කියනවා ඉතුරු කාලේ research කරනවා වෙන්නැතිලු. හැබැයි වැඩේ තියෙන්නේ එහෙම research කරනවට වෙනමම research දීමනාවකුත්...
  5. H

    ලංකාවේ කැම්පස් වල අමන වැඩ

    තනිව සටන් කළා කිව්වට යාලුවො සාක්කි දුන්නා කියලා මේකෙම කියලා තියෙනවා. උපාධිය කරන්න තව ගුරුවරු මූල්‍ය දායකත්වය දුන්නා කියලත් තියෙනවා. ප්‍රධානම දේ වලින් re correction ප්‍රතිඵල වෙනස් වුනා කියලද නෑ. අනික ඔය වගේ විෂයන් වල දිග උත්තර ලියන්න තියෙනවා. එතනදි subjective view එකක් එන්නේ. එතකොට පරීක්ෂකවරයාගේ...
  6. H

    ඉස්කොලෙ ළමයින්ගෙ බෑග් බර

    බෑග් එකේ ඉතින් පොත් වල බරම කියන්නත් බෑ. මොකද කෑම එකයි,වතුර එකයිත් බරයි. ඊ ළඟට හවස class එහෙම යනවා නම් ඒවත් ඕකේ. පන්ති වල locker දාන එකේ ප්‍රශ්නේ ඊ ළඟට මීයොන්ට එහෙම අහු වුනොත් සුං. තරමක් හරි අඩු කර ගන්න පුළුවන්, CR පොත් වෙනුවට පි‍ටු 80 පොත් වල ලියන්න කිව්වා නම්. අනික පොත් වලට එකම පාටින් කවර...
  7. H

    දරුවන්ට කන්න දෙන්න ක්‍රමයක් නැතුව පියා වස බොයි – සමෘද්ධියත් කපලා

    හරි දැන් අස්වැසුම හරි සමෘද්ධිය හරි ලැබුනා නම් ඔය මනුස්සයාට ඒකෙන් මාසෙම කාලා බීලා ඉන්න පුළුවන්ද? එහෙම වුනා නම් වහ බොන්නේ නැද්ද?
  8. H

    මිරිස් BSC

    ඕක Ph.D. cloak එකක් නෙවෙයි. සමහරු Ph. D. ගත්ත university එකේ cloak එක දානවා. ඕක උත්සව අවස්ථාවල දාන එකක්. වෙන ආරාධිත අමුත්තෙක්, ඒ කියන්නේ කලාකරුවෙක් වගේ ආවත් ඕක දානවා. මේ පුද්ගලයට තියෙන විරෝධය වෙනයි, මේක වෙනයි. උත්සවයක කවුරු හෝ ආරාධිත අමුත්තා ආවට පස්සේ ඒ තනතුරට එන කෙනාගේ ඇතුළාන්තය හොයලා බලලා නම්...
  9. H

    කෝටි 8 ක වංචාවකට මීගමුව පෞද්ගලික බැංකු නිලධාරිනියක අත්අඩංගුවට (ඕස්ට්‍රේලියාව බලා)

    බැංකුවේ වැඩ කරන කෙනෙක් එයාගේ account එකට සල්ලි transfer කරනකොට head office එකේ online banking බලන උන්ට අහු වෙන්නේ නැද්ද? අනික ඔච්චර ලොකු ගාණක්?
  10. H

    හඳුන්ගේ මෝඩ කතාවට හර්ෂගෙන් පිළිතුරු !

    ඒක නම් ඉතින් මම දන්නෙ නෑ, මොකද මොන පුද්ගලයා හරි මොකක් හරි තනතුරක ඉන්නවා නම් ඒ තනතුරේ රාජකාරි කරන්න කියලා වාහනයක් ගන්න පුළුවන් නම් ඒ මනුස්සයා ගන්නවා. ඒක තමයි මිනිස් ස්වභාවය. මට කාව වත් සුද්ද කරන්න ඕන නෑ, මොකද ප්‍රශ්නය ඇහුවා වගේම ඉතුරු ටිකත් ඒ කියන්නෙ ඇයි ගත්තේ කියලත් එතනදිම අහලා නිරාකරණය කර...
  11. H

    හඳුන්ගේ මෝඩ කතාවට හර්ෂගෙන් පිළිතුරු !

    කරන්න දෙයක් නෑ. යන්නේ රාජකාරි ගමනකට නම් ඒකට හෙලිකොප්ටරේ යන්න හේතු තියෙනවා නම් මොකක්ද කරන්න වෙන්නේ? කාර් එකේ යැව්වත් ඒ වියදම රජයට දරන්න වෙනවානේ.
  12. H

    හඳුන්ගේ මෝඩ කතාවට හර්ෂගෙන් පිළිතුරු !

    රාජකාරි ගමන් වෙනුවෙන් ගත්තා නම් ගෙවන්න වෙන්නේ ඒ ආයතනයේ සල්ලි වලින්නේ. එතකොට රජයේ සල්ලි එකතැනකින් තව තැනකට යනවා මිසක් වෙන වැඩක් වෙන්නේ නෑනේ.
  13. H

    "මම ගෙදර යන්නේ නෑ නෑ මයි " - රට කෑ නන්දලාල් ගුගුලයි...🤬

    අපි රටක් විදිහට ණය අරන් ගෙවන්න බෑ කිව්වම shape වෙලා යන්න පුළුවන්ද එහෙම? එහෙනම් මාරයි නේ.
  14. H

    හාමු ආයි ජනාදිපති උනොත්, අවුරුදු 5 යද්දි වයස අවුරුදු 80 යි

    System හැදුවට ඒවයින් රිංගලා තමයි ජිල්මාට් දාන්නේ. ඒ හින්දා හැදුවට system විතරක් මදි. දැන් ලංකාවේ මිනිස්සු වැඩ කරන්නේ system වලටම නම් ඇයි අපි රජයේ සේවයට බනින්නේ? මොකද එතන වැඩ යන්නේ ආයතන සංග්‍රහය,මුල්‍ය රෙගුලාසි, චක්‍රලේඛ කියන system වලට. ඒ system එකේ වැඩ කරගන්න මිනිස්සු කැමතිද? පාරේ යන්න system...
  15. H

    හාමු ආයි ජනාදිපති උනොත්, අවුරුදු 5 යද්දි වයස අවුරුදු 80 යි

    ඉතින් එහෙම බලනවා නම් ඉන්දියාවේ අගමැතිගේ වයස කීයද? ඇමරිකාවේ කොහොමද? මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම රටක පාලනයට පත් වෙන කෙනාගේ වයස නෙවෙයි. ඒ රටේ මිනිස්සු රටේ පාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ගමේ මඟුලට,මරණෙට,කොටහළු මංගල්ලෙට එන එකද? දේශපාලන හයියෙන් පත් වීම් දෙන එකද? රටෙ නීතී, ප්‍රතිපත්ති හදන එකද...
  16. H

    රනිල් ගේ කේන්දරේ How?

    //චන්ද්‍රයාගෙන් අටවැන්නේ බැවින් ඒවා තාවකාලික වේ// මේකේ තේරුම මොකක්ද?
  17. H

    වජිර අබේවර්ධන වැඩ පෙන්වයි! හිතවතාගේ මිලියන 154 රේගු දඩය රුපියල් ලක්ෂයට අඩු කර දෙයි 🇱🇰

    මේකේ කියලා තියෙන විදිහට නම් වෙලා තියෙන්නේ කවුරු හරි රටින් රත්තරන් බඩු ගෙනැල්ලා ඒක මාට්‍ටු වෙලා ඒකට බදු හෝ දඩ ගෙවන්න වෙලා. පස්සේ මොනවා හරි වෙලා ඒක මිලියන කීයට හරි වැඩි කරලා ගෙවන්න කියලා. ඒත් පස්සේ තීරණය දීලා අල්ල ගන්න කොට තිබ්බ බදු ගාණ ගෙවන්න කියලා. ඉතින් අල්ල ගන්න කොට තිබ්බ බද්ද නැතුව පස්සේ වැඩි...

    No contents