1. H

    කාලෙත් එක්ක මිනිස්සුන්ගේ වෙනස් වීම

    මම දන්න එකෙක් office එකේ දි බොසාට විරුද්ධව අනික් එවුන් ඉස්සරහා බනිනවා, හෙමින් එහෙම නෙවෙයි, සද්දෙන්. බොසාගේ කුලේ, වත ගොත පවා පාච්චල් කළා. මිනිහට ලොකු බලයක් (contacts) තිබ්බා, අනික බොසාගේ කුණු වැඩ මිනිහා හොඳටම දැනගෙනත් හිටියා. මෙන්න ටික කාලෙකට පස්සේ බලනකොට බොසායි මිනිහයි මාර deal එකක. කාටවත් බොසාට...
  2. H

    "දරුවා චීස් කන්න ආසයි - ඒත් අරන් දෙන්න විදියක් තිබුණේ නෑ... "චීස් හොරකමේ මව උසාවියට කියයි...

    ඕනම භාණ්ඩයකට මිලක් නියම කරාම ඒක කෙනෙකුට වැඩියි, තවත් කෙනෙකුට ගාණක් නෑ. තව කෙනෙකුට හොඳටම අඩුයි. ඒක රටේ ආණ්ඩුවේ හෝ ආර්ථිකයේ වැ‍රැද්දක් නෙවෙයි, මිනිස් ස්වභාවය. දැන් බර ගාණකට මුහුදෙන් ගේන බෙල්ලො විශේෂයක් ලොකු හෝටලෙක ලොකු ගාණකට විකුණනවා. එතකොට ඒ මිල කෙනෙකුට දරාගන්න බෑ. තව කෙනෙකුට දරාගන්න පුළුවන්. ඒත්...
  3. H

    Campus වලදී ඉස්කෝලවලට කියන නම්

    ඔය campus වල first year එන ලමයින්ට ඒකේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ අතීතයයි, අහවල් එකයි, උප සංස්කෘතියයි කියලා දෙනවා කියලා සැට් එකක් ඉන්නවානේ. (ඔව්, අහවල් එවුන් තමයි). ඒකාලා ඔය ළමයින්ගේ ඉස්කෝලෙ නම් ඇහුවාම ඒ ඉස්කෝලේ නම ඉංග්‍රීසි නම් ඒකට සිංහලෙන් මොකක් හරි විකාර නමක් දානවා. මෙතන මම ඒ වගේ ගිය...
  4. H

    අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය ට පිලියම

    ඔයා යන්න ඇත්තේ පරිත්‍යාගයක් කරන්න නෙවෙයිනේ. ඔයා ගෙවිය යුතු යම් ගාස්තුවක් ගෙවන්න නේ. එතකොට ඔයා ඒක නොගෙවනවා නම් ඒකට යම් පියවරක්, දඩයක් වදින්නත් පුළුවන්. අනික මේක ශ්‍රී ලංකාව. දැන් ලංකාවේ රාජ්‍ය සේවය කියලා අමුතු ග්‍රහලෝකෙකින් එන්නෙ නෑනේ. ඔයා පුද්ගලිකයි කියලා කඩේකින් බඩුවක් ගන්න ගියාම, බස් එකකට...
  5. H

    SLIIT ගිය ළමයි. පිස්සු හැදෙනවා

    හරි ඉතින් හැමෝම හැම දේම දන්නෙ නෑනේ. මනුස්සයෙක් මොනා හරි දෙයක් දන්නෙ නෑ කියලා ඒ මනුස්සයා තව දෙයක් දන්නෙ නෑ වෙන්නේ නෑනේ. Interview කරන්නෙ ඒකට තමයි. හරි යන්නෙ නැත්නම් ගන්නෙ නෑ. ඒ වගේම ඒ එන මනුස්සයාටත් job/office එක set වෙන්නෙ නැත්නම් යනවා. අන්තිමට කියන්න තියෙන්නෙ මේක. මිනිස්සුන්ට හිනා වෙන්න එපා...
  6. H

    සමන්ත විද්යාරත්නට ඇමති පට්ටම ලැබුණාට පස්සේ දුන්නු කොලේ තිබ්බ දේ... 😍💋💋

    ඔය ඇවිල්ලා යුද්ධෙ කාලෙනේ. එතකොට ආරක්ෂාවට යන වාහන එක්ක වාහන ගාණ ඇත්තේ. ඔය සන්ධාන ආණ්ඩුව එන්න කලින් තිබ්බ ආන්ඩුවෙන් වාහන ගත්තේ කුලියට කියලයි ඒ කාලේ කෑ ගැහුවේ. එතකොට ඒ ඉක්මනට වාහන ගත්තේ කොහොමද? හරි වාහන කතාව පැත්තකින් තියමු. අර වැව් හෑරිල්ල ගැන ඇයි කෑ ගහලා කියන්න බැරි?
  7. H

    හෙ රනිල් නම් විය

    April comes before July.
  8. H

    හෙ රනිල් නම් විය

    ඔය බංකොලොත් කතාව කිව්වේ අප්‍රේල් වල. ජනාධිපති ආවේ ජූලි වල.
  9. H

    හෙ රනිල් නම් විය

    ඉතින් 2022 ජුලි මාසෙදි USD රු 350 ට ගියා.
  10. H

    Wife එක්ක Age ගැප් එක ?

    උඹලට කියන්න wife මගේ වයසේ වුනාට හැමදාම කොහෙන් හරි වයස දාන්න වුනාම මගේ වයස එක අවුරුද්දක් වැඩි කරලා එයාගේ වයස අවුරුද්දක් අඩු කරලා කියන්නේ.
  11. H

    ජනපති අනුර ස්ථාවරයට පිටින් ගන්න යන තීන්දුව 😮😮

    CTB එකේ සේවක අතිරික්තයක් තියෙද දන්නෙ නෑ. ඒ වුනාට මුදලාලි කෙනෙක් bus එකක් අරන් දුවන්න දාන කොට ඒකට රියදුරයි,ගෝලයයි. ඒත් ආයතනයක් කරන කොට අලුත්වැඩියා, අමතර කොටස්, සේවා මේවා කරගන්න සේවකයො දාන්න වෙනවා. ඒ සේවකයො හරියට කරනවද බලන්න සුපරීක්ෂකවරු දාන්න වෙනවා. ගිණුම් හදන්න, පඩි හදන්න, විගණන කටයුතු කරන්න,බස්...
  12. H

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    ඒක අහපු ප්‍රශ්නෙට උත්තරයක් නෙවෙයිනේ. අභිමානය හැර ලංකාවේ මිනිස්සුන්ට අවසානයේ ලැබෙන දේ මොකක්ද?
  13. H

    2024 Summer Olympics - 🏋️‍♂️🏊‍♀️⛷️🥇🥈🥉

    මම මේ දැන ගන්න අහන්නේ. දැන් Olympic එනකොට ඒක. Commonwealth එනකොට ඒක. ඒ වගේ එක එක ලොකු ක්‍රීඩා උත්සව එනකොට අනේ අපේ රටේ කාටවත් පදක්කම් ගේන්න බෑනෙ කියලා හෑලි ලියනවා. හරි අපි ලංකාවේ සල්ලි ගොඩා....ක් වියදම් කරලා පහසුකම් දීලා මොකක් හරි පදක්කමක් ගෙනාවා කියමු. අන්තිමට රටේ මිනිස්සුන්ට ලැබෙන්නේ මොකක්ද...
  14. H

    ලංකාවේ පළමු වතාවට ඉදිවෙන ජලය මත පාවෙන විදුලි බලාගාරය.

    ඔය ගොවියන්ගේ ඔලුවලට දාලා තියෙනවලු ඕකෙන් වතුර විස වෙනවා කියලා. හැබැයි කෘමි නාෂක, වල් නාශක, රසායනික පෝර නිසා වෙන විස ගැන කතා නෑ. මේ වගේ ව්‍යපෘති ජලාශ වලට කරනවා නම් නියං කාලෙදි වැව් හි‍ඳෙන වේගයත් අඩු වෙනවා.
  15. H

    අනාගත පරපුර

    මෙහෙමයි, මම අහලා තියෙන විදිහට නම් නිදහස් අධ්‍යාපනය නිසා නෙවෙයි පස්සේ කාලෙක තමයි ඉස්කෝලවලයි campus වලයි සිංහලෙන් උගන්වන්න අරන් තියෙන්නේ, දන්න විදිහට 1960 ගණන් වල. ඒත් මෙතන ප්‍රශ්නේ ඉස්කෝලෙ උගන්වන නිසා ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනි නම්, දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත ඉතිහාසය, ආගම, පරිසරය වගේ...
  16. H

    LGBTQ+ පනත ගෙනාවට IMF එකෙන් ඩොලර්

    දැන් මේ සාදුලා කට්ටිය විරුද්ධ පණත ගේනවටද නැත්නම් සම ලිංගිකත්වයටද? මොකද සමාජ පරිහානියට හේතුවන දේවල් චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් උපුටා දක්වනකොට, දැන් පරාභව සූත්‍රයේ තියෙන්නේ මහළු පුරුෂයෙක් නාඹර යුවතියක් විවාහ කරගත්තාම පිරිහෙනවා කියලා, එතකොට මහළු වෙලා තරුණ යුවතියක් විවාහ කර ගැනීමත් තහනම් කරන්න ඕනද...
  17. H

    මුහුදේ පාවෙලා ගිය බෝතලේ

    මෙහෙමයි අවුරුදු 76ක් තිස්සේ ලංකාව දියුණු වුනෙ වත් මෙහෙම බෝතලයක් ලැබුනේ නෑනේ. ඒ හින්දා එක පාරක් බීලා බලන්න හිතුවාද දන්නේ නෑනේ. වැඩේ වැරදුනොත් වෙන බෝතලයක් බොන්න.
  18. H

    ඔබත් අනුන්ට නිතර චෝදනා කරන අයෙක්ද? එහෙනං මේක බලන්න

    එහෙම කොහොමද? එතකොට කොහොමද නිදහසට හේතු හොයා ගන්නේ? දැන් බලන්න, අහවල් රටේ මෙන්න මෙහෙම අප්පට සිරි එකක් තියෙනවා, ලංකාවේ නෑ කියලා බුකියේ කියපු ගමන් ඒකට වැටෙන comments ගොඩ, මේකේ මේ අවුරුදු හැත්තෑ ගාණක් හොරා කාලලු, ඒක වෙනස් කරන්න මේ පාර අරූ හොරා අරූ හොරා කියන්න දන්න එවුන්ට දෙන්නලු. අනික auditing...
  19. H

    ඇමති මණ්ඩලේ 15කින් රට ගෙනියන හැටි

    ඔයා රජයේ ආයතන සංග්‍රහයක්, මූල්‍ය රෙගුලාසියක් කියවලා බලන්න, කීයක් දේවලට අමාත්‍යංශ ලේකම්ට කියන්න ලියන්න වෙනවද කියලා. හුදෙක් ඇමතිලා ගාණ අඩු කරා කියලා මැජික් වෙන්නේ නෑ. ඒ අමාත්‍යංශය යටතට වැටෙන විෂයයන් කළමනාකරණය කරද්දි ඇමතිලා ගාණ අඩු වුනා කියලා ධූරාවලීන් පැතලි වෙන්නේ නෑ. ඔය පළාත් සභා වලත් මහ ඇමති...
  20. H

    ඇමති මණ්ඩලේ 15කින් රට ගෙනියන හැටි

    ඔයා කතා කරන්නේ වෙන දෙයක්. කැබිනට් එක 15 කරන එකයි, ඇමතිලා 15ක් විතරක් ඉන්න එකයි දෙකක්. මහජන දිනේ කතාව මම දන්නවා. ඒකම තමයි මමත් කියන්නේ. මිනිස්සු මහජන දිනේට ඇවිල්ලා රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන දෙන්නේ නෑ. ඔය කියන ස්ථාන මාරු වේවා, පත් වීම් වේවා පාර හදා ගන්න එක වේවා ඇයි ඇමති/මන්ත්‍රී ගාවට...

    No contents