කෝඳුරු කරදරේ

himal2000

Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    ගෙදර එළියේ නූලක් ගැට ගහලා කැවුමක් එල්ලන්න, ඒකේ ගිහිල්ලා කෝඳුරුවො වහනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,457
    113
    New Zealand
    කැවුමක් නූලක ගැට ගහලා එ ල්ලලා තියපන්. ගෙදර ප්‍රමානේ අනුව දෙක තුනක් එල්ලන්න වෙනවා. එහෙම නැත්නම් ඉරහද සුවදසූපය වගේ හොද සුවදක් එන දුම්කුඩු ටිකක් උදේම අල්ලපන්. එතකොට කෝදුරුවෝ එන්නෙ නෑ
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,673
    8,348
    113
    මුණ හොදපන් වුත්තෝ කබ වලට එන්නේ