1. Chrisanthie

    ~ වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්....~

    ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි, ප්‍රජාචන්ත්‍රවාදය. ඇයි අහලා නැද්ද ?
  2. Chrisanthie

    ~ වර්තමාන සමාජයට ලෝවැඩ සඟරාවෙන් බිදක්....~

    බල්ලන් කවදාද ගල්මුල් ගැහැව්වේ කන්නට දුන්නු අත කිසි දින නැහැ හැපුවේ හාම් පුතුන් වෙනුවෙන් උන් දිවි පිදුවේ ඇයි දෙවියනේ බල්ලට අපහස කෙරුවේ
  3. Chrisanthie

    nubata

    ලස්සනයි. සිංහල අකුරෙන් ලිව්වනං තවත් ලස්සනයි.
  4. Chrisanthie

    හෙළයා…

    හෙළ ලේ උණුවෙන්න ලියලා තියෙනවා. නිදා සිටින සිත් අවදි කලාට ස්තුතියි.
  5. Chrisanthie

    Change Your Thinking By Reading This.....

    This is so sweert & heart warming, like a page from Leo Tolstoy ! I was also visualising a placid lake with floating white swans, boardering a park full of flowers, & lovers strolling hand in hand, myself sitting under a shady tree with a book in hand, until I hit this blank wall. I will...
  6. Chrisanthie

    පඬුරු…. Panduru….

    හරි ලස්සනයිනෙ !
  7. Chrisanthie

    ජෝතිට මල් මිටක්

    Hithawath Ron soyura, obage adahas ithaa agaya karami. Jothi , Vijaya susanyogaya gena liyawunu mae thorathuru kiyawa balanna. http://sarasaviya.lk/2010/02/11/_art.asp?fn=sa10021122&pn=*20,21 And very interesting to listen to what Master Kemadasa said about Jothi. Master said Jothi had a...
  8. Chrisanthie

    ජෝතිට මල් මිටක්

    Prathichara dakwu siyaluma yahalu yeheliyanta mage aadara sthuthiya . Oba siyallange prathicharada Jothi wenuwen nelaa gath sudu rosa mal mitak wewa ! Sorry for using English fonts. Sinhala unicode cannot be accessed from last evening. :):):):):)
  9. Chrisanthie

    ජෝතිට මල් මිටක්

    ජෝතිට මල් මිටක් නොමියෙන ගායන ශිල්පි, එච්. ආර් ජෝතිපාලයන්ගේ, අදට යෙදෙන 74 වැනි ජන්ම දිනය සිහිකිරීම පිණිස, මා අතින් පිදෙන පුංචි මල් මිටකි. දෙව්ලොව අද දින උපන් සාදයක් ඇරයුම් නැති එක හිතට දුකක් නෙලා එවන්නෙමි පරසතු කුසුමක් ගායකයාණෙනි ශුභ උපන් දිනක් ! දෙව්ලොවදී ඔබ වියපත් වෙන්නෑ හැත්තෑ හතරයි අද...
  10. Chrisanthie

    පද පේලි .....

    පුංචි ප්‍රේම ගීතිකා රැව්දී රැව්දී රැව්දී ජීවිතේම සුන්දරයි පෙම්ගී රැව්දී රැව්දී රන් දේදුන්නේ හිත නැලවෙන්නේ ආදරේ පවන් පොදේ දිය රැලි නැංවේ නෙත හිනැහෙන්නේ ආදරේ බිඟුන් නදේ නැසු සින්දු ගීතිකා රැව්දී රැව්දී රැව්දී ජීවිතේම සුන්දරයි පෙම්ගී රැව්දී රැව්දී පුංචි ප්‍රේම ගීතිකා රැව්දී රැව්දී රැව්දී...
  11. Chrisanthie

    පොඩි මල්

    මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ හලන එනමුදු සිප ගන්නට තහනම් ???
  12. Chrisanthie

    පද පේලි .....

    අර රමණී පෙම් හඳ ආකාසේ හා දිලේ මා ලයේ ආදරේ පාවේ // අපි නාමු ගිලී සඳරැස් දහරේ මේ රැයේ ඔබ මගේ ප්‍රේම රාජා වේ // නැලවෙනූ ප්‍රේම කුමරුනී හිස මාගෙ උණුසුම් ළයේහී තබා ශෝභනී චාන්දනී රිදී සිනා පාවි මුළු ලෝකෙ නින්දේ තබා හරි ප්‍රියංකරයි අද පෙම් ලෝකේ ඔව් ප්‍රියේ ඔබ මගේ ප්‍රේම රාජා වේ // මා ඔබේ රාජිණී...
  13. Chrisanthie

    පද පේලි .....

    ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරිකම මිස ඔබෙ සිහින ලොවේ ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ :love::love::love:
  14. Chrisanthie

    පද පේලි .....

    එහා තොටෙන් ඔබ පාරුව ඇදගෙන මෙහා තොටට එයි මා හමු වන්නට දෙදෙනා පෙම්කල මේ ගං තොටුපල සිහින නගරයකි ඔබ මා වෙන් කල පාරුව පෙර මෙන් ගඟ මැද පෙනුනා පියවර හඬ මා අසලම ඇසුනා ඡායාවකි මෙය මායාවකි එය සසර පුරා ඔබ ඈතට ඇදුනා හරිම ලසිසනයි හරිම දුකයි :love::love::love:
  15. Chrisanthie

    About Dehiwala Zoo - Please Help

    අනේ මෙහෙමත් මෝඩයෙක් ! කසාද බඳින්න නෙවෙයි හලෝ. නම රෙජිස්ටර් කෙරුවම, මළකුණ ගෙනියන්න AC කරපු වීල් බැරෝ එකක් එවනවනෙ. :yes::yes::yes:
  16. Chrisanthie

    Udawak Denna Ko

    Mal babo, I am not a machang ! Hey, is Mobitel paying any money for the project ? If they are not giving money, the word " sponsorship" is not suitable. You can say " kind assistance provided by the marketing manager "
  17. Chrisanthie

    About Dehiwala Zoo - Please Help

    සත්තු වත්තෙ ගේට්ටුවෙන් ඇතුල් වුනු ගමන් වම් පැත්තට හැරෙන්න. යාර 100ක් විතර ඉස්සරහට යන්න. ඊට පස්සෙ යාර 300ක් විතර පස්සට යන්න. දැන් දකුණට හැරෙන්න. තවත් යාර 200ක් පස්සෙන් පස්සට යන්න. ඊට පස්සෙ උඩට හැරෙන්න. උඩ බලාගෙන යාර 50ක් යන්න. එතැන තියෙනවා පොඩි AC කරපු කාමරයක්. ඒක ඇතුලෙ ඉන්නවා ටයි කෝට් ඇඳපු මී...
  18. Chrisanthie

    31 ways to make a girl smile

    Hey lovely ! How can I also get the Russian fonts ? Zdrastwuithye ! Kak waz zawooth ? Minyar zawooth "Kpucantu" :D:D:D:D
  19. Chrisanthie

    How To Transport A Wheelbarrow

    Must be practising for the book balancing event at the school sports meet. :D:D:D:D:D
  20. Chrisanthie

    Udawak Denna Ko

    OK see if this translation is good enough. " Information for this project was collected from books & magazines, and with the use of the internet. Books on marketing available in libraries, were also helpful in completing this project. The project finally took shape with the information and...

    No contents