මන් ඇහුව බන්. උඹල කියන විදියට හැංගිල ඉන්නව මොන නවනිංගිරා වැඩක් ද. එහෙනම් un council වලටත් නොගිහින් ඉන්නෝනනෙ. අනුරගෙ ඉන්දියන්, චයින ටුවර් එක බලහන්කො ඇදගෙන නාපු විදිය නොයා ඉන්න ඕන ඔව්ව දන්නෙ නැත්තම්.
අනුරය ලංකාවෙ ජනාධිපති නෙමේද බන්. අරු නෑව කිව්වනම් යුධ අපරාධ පිළිගත්ත කියනවනම් අනුරය මුකුත් කියන්න ඕන නැද්ද. හෑ බන් උඹ කියන්නෙ කොකාගෙ මගුලට ගිහින් හට්ටි මුට්ටි පෙල්ලන් මට පැතලි පිඟානක් ඕන කියන්නද