1. chirantha19890821

    Gangsta's Paradise - ඩුබායි UAE

    එහෙම තමයි බන් දැනටත් වෙන්නේ. මුන්ට අදාල නෑ ගේන සල්ලි කුඩු සල්ලි ද හොඳ සල්ලි ද කියලා. සල්ලි ගේනවා නම් එච්චරයි. Golden Visa එකක් ගහගෙන සල්ලි ටික හැන්ඩල් කරගෙන ඉන්න තියෙන්නේ...
  2. chirantha19890821

    කලේගාන පොන්නය පොල්ල වල්ල බාන කැත බලපන්කො

    අනේ පලයන් යන්න හිඟන්නා...
  3. chirantha19890821

    CashX 🤬 - මේ මගුලෙන් කෝල් එන එක නවත්තන්න බැරිද?

    ඒ නම්බර් එක තරහාකාරයෙක්ට ෆෝවර්ඩ් කරපන්... :sorry:
  4. chirantha19890821

    වින්ඩෝස් 11 දාන්ටද?

    පිටරට සුවන්ද :sorry:
  5. chirantha19890821

    කිරියට මොකද වෙලා තියෙන්නෙ?

    Any.key ඔබලා බලපන්... :unsure:
  6. chirantha19890821

    මට මේ ඉතිහාසය පොත හොයලා දෙන්න

    පොඩ්ඩක් කඩේට යැව්වා මචන්... සෙකන්ඩ් වෙන්නත් බෑනේ.. ඔව්... :sorry: කියලා සමිතා බබී කියන්න කිව්වා...
  7. chirantha19890821

    මට මේ ඉතිහාසය පොත හොයලා දෙන්න

    තිබුනොත් මටත් දන්වපන් මචං ඈ... :sorry:
  8. chirantha19890821

    මගේ ජීවිතය බේරු අය්යලා දෙන්නා

    Dilshan ඉන්නවා කිරියේ. @DragonD ද කොහෙද. :unsure:
  9. chirantha19890821

    ඇයි ගෙවල් කුලී කාරයන්ට නීතියක් නැත්තේ ?

    සිනාසෙනවා මිස වෙන කුමක් කරන්නද?? 🤦‍♂️
  10. chirantha19890821

    සොරි samsung s25 ulta 😌🥹

    මොකද්ද උඹ කියන money transfer app එක??
  11. chirantha19890821

    🔴 ජනවාරි 28 වෙනිදට තිබ්බ TRCSL Approval deadline එක කල් දැම්ම කියල 4n shops වලින් කියන්නෙ ඇත්තක්ද ?? මාස දෙකකට වගේකල් දැම්ම කියල?

    28න් පස්සේ ෆෝන් එක අයින් කලා මචන්. දැන් පරෙවියොන්ගේ දාලා පනිවිඩ යවන්නේ. ඔව්... :sorry:
  12. chirantha19890821

    Delo Engine Oil

    බම්පි... අඩෝ සිරාවටම?? :shocked:
  13. chirantha19890821

    සොරි samsung s25 ulta 😌🥹

    අපරාදේ. දවස් 14ක් තියෙන එකේ සතියක් විතර පාවිච්චි කරලා බලන්න තිබුනා. එහෙනම් උඹ මීට වඩා හොඳ විදියකට ඕක දකින්නත් තිබුනා. :yes:

    No contents