එළකිරි රෙප් සිස්ටම් එක

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,069
    27,723
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ මුල් බැහැගෙන හිටපු එවුන්ට රෙප් සිස්ටම් එක කොච්චර ඔලුවට ගහල තිබ්බද කියනවා නම් සමහරු අලුත් theme එක ගෙනාවට පස්සේ එළකිරි එන එකත් නතර කරානේ.
    පුදුම උත්තලා තමා.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    අඩුකුලේ හීනමානෙ තමා, පඩ අරින එකෙන් හරි පකයා වගේ කැරි ටෝක් දෙන්න ඕනි නැත්නම් පැඩලා වැඩක් නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,058
    113
    un giyath hari wadagath thread ekak watenneth kalathurakin. dan meka 90% politics
    yako dan wadagath article google ekatwath wadak naha, google ekath pennane Ai results udinma..
    article liyapu unta apath naha.. liyana unuth liyawanne Ai eken, minissu nemei..

    dan social media use wenne discussion walata, wadagath nathi de thoranne minissu..
    thopi English bari anaatha haththa igena ganna ona nam sinhala dalawath Ai use karanna purudu weyalla..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    Eka subject ekakata dedicated forums wala nam 90% wath wadagath articles thiyenne

    Eg: forums.autolanka.com/discover/

    Elakirians okata giyama pitarata giya wage hena decent :yes:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,058
    113
    Eka subject ekakata dedicated forums wala nam 90% wath wadagath articles thiyenne

    Eg: forums.autolanka.com

    Elakirians okata giyama pitarata giya wage hena decent :yes:
    oke ballek wath nahane ban, week ekatama post 10 wath watenne naha...
    owa okkoma issarahat wahilama yanawa, onna nam oya showoff pons la keepa denek pada talk didi indi..
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    රෙප් සිස්ටම් එක නිසා යම් විනයක් තිබ්බා . දැන් ජිකාගෝ වගේ 🤷
    සිරාවටම. ඒ ද්වස් වල Bad Reputation දීලා දීලා චොර වෙච්ච එවුන් නම් කීයක් හිටියද? :yes:
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    සිරාවටම. ඒ ද්වස් වල Bad Reputation දීලා දීලා චොර වෙච්ච එවුන් නම් කීයක් හිටියද? :yes:
    ඉස්සර පූසොන්ට බැන්නොත් sorry තමා . rep 40 ක් වත් කපන් තමා නවතින්නේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    oke ballek wath nahane ban, week ekatama post 10 wath watenne naha...
    owa okkoma issarahat wahilama yanawa, onna nam oya showoff pons la keepa denek pada talk didi indi..

    Showoff posts koheda eke meke ne thopilata kohenda mewa kyla watenne 😂

    Meketh 2015-2020 thibba ohoma daily post watichcha dedicated threads wagayak dan ewala hitapu un ekek wath na
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වෙන උන්ගේ නම් දාලා rep කපලා උන්ව කොටෝන සෙට් එකකුත් හිටියා .
    අම්මෝ ඔව් ඔව්... :yes:

    Dansaluth thibba
    අඩෝ සිරාවටම. පත පේජ් ගනන් ඇදිච්ච නූල් ඒවා. ඒ දවස් වල කෘත්‍ය වාක්‍ය 'You have given out too much Reputation in the last 24 hours, try again later.' :love2:

    https://elakiri.com/search/4211645/?q=rep+dansala&o=relevance

    මේ තියෙන්නේ නූල් ටික.. :love2:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,972
    12,058
    113
    Showoff posts koheda eke meke ne thopilata kohenda mewa kyla watenne 😂

    Meketh 2015-2020 thibba ohoma daily post watichcha dedicated threads wagayak dan ewala hitapu un ekek wath na
    sorry ban ridduwata, umba e palu pada forum eke Moderator kiyala amathak una.. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Tramadol