ජාත්‍යන්තර බළල් සංගමය වෙත එල්ල වෙන මෙම සියලුම චෝදනා තරයේ ප්‍රතික්ශේප කරන බව ජාතික බළල් ආරක්ශක බලකායේ නායක මැල්ලෝනං බරියං මහතා පවසනවා. මේ සියලු චෝදනා වලට අදාල පාර්ශව වෙත කරුනු දක්වමින් ඒ මහතා තවත් ප්‍රකාශ කරන්නේ මෙම සිදුවීම සිදුවන අවස්තාවේ කිසිම බළල් පාර්ශවයකගේ මැදිහත්වීමක් සිදුවී නොමැති බවයි...