5 ශිෂ්‍යත්වෙ වැඩිම ලකුණු 188 හොරණ රාජකීයයේ මිසන්ධි යෙවින්යා ට

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Not everyone wearing glasses... There could be a connection with Myopia (nearsightedness) and higher than average IQ. However, not everyone who wears glasses has myopia. There are ay different vision problems that wearing glasses can correct.
    Genetics does play a part in both Myopia and intelligence. But also note that Myopia can be either genetics or environmental factors, or even both.
    It's highly probable that two myopic parents have myopic offspring.
    is there a proven relationship between myopia and IQ?
     
    • Like
    Reactions: Yin And Yang

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    5 wasara pass vs island 1st kiyanne loku wenasak..
    5 wasare island 1st wela AL walin A3 nogaththa kawruth mama danne naha.. godak wita AL walath island rank danawamai..

    ona modayekta AL mahansi unoth hondata goda yanna puluwan, habai year 5 exam eke island rank danna puluwan real talent thiyana unta witharai..
    year 5 waladi oya level ekata brain development ekak thiyenne itha sulu pirisakata withrai..
    24 hours class genichchath, ammala kochchara force kalath rank danna baha..
    uba nikamata hithapan me sellan karala kochara adaren inna oni wayasak da me mechchara pressure ekak denne , mata lamaya gana dukai..... yana eka yanava eka neme kiyanne ,
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    collage.jpg


    මෙවර 5 ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිටවීමත් සමග බොහෝ පාඨකයින් ප්‍රවෘත්ති මාධ්‍ය දෙස නෙත් යොමා සිටියේ වැඩිම ලකුණු ලබාගත් සිසුන් හා ඔවුනගේ පාසල් ආදී විස්තර දැනගන්නටය. අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී විභාගකොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්ර මහතා පැහැදිලි කළේ. වැඩිම ලකුනු ගත් කෙනා ලබාගත්තේ 188 ක් බවය.

    ඒ අනුව එම ලකුණු ප්‍රමාණය සහිත සිසුවියක සම්බන්ධ විස්තර ප්‍රාදේශීය වාර්තාකරුවන් වාර්තා කර තිබෙයි.


    හොරණ රාජකීය විද්‍යාලයේ මිසන්ධි යෙවින්යා සිසුවිය මෙවර ශිෂ්‍යත්ව විබාගයෙන් දිවයිනේ ප්‍රථමයා බවට පත්වෙමින් වැඩිම ලකුණු 188 ලබාගෙන ඇත.
    රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා දියණිය හොරණ මුණගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටින අතර සිසුවියගේ පියා වන දිළුම් මදුරංග මහතා ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඇගේ මෑණියන් වන සජානා නේපාලි මහත්මිය ද දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශාල කැපවීමක් දරා ඇති බව පැවසේ.

    මෙම සුවිශේෂී ජයග්‍රහණය පිටුපස පාසල් ප්‍රජාවගේ සාමූහික වෑයම ඉතා වැදගත් වී ඇති අතර, විශේෂයෙන්ම හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ මඟපෙන්වීම හා නායකත්වය යටතේ, පන්ති භාර ගුරුවරිය වන මානෙල් අමරතුංග මහත්මියගේ අඛණ්ඩ මැදිහත්වීම සහ සමස්ත ගුරු මණ්ඩලයේ කැපවීම මෙම ජයග්‍රහණයේ ප්‍රධාන සාධක වී තිබේ.

    මිසන්ධි යෙවින්යා සිසුවිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්,

    තම ජයග්‍රහණය සඳහා පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් සහ දෙමාපියන්ගේ නිරන්තර මඟපෙන්වීම හා සහාය ඉමහත් පිටුවහලක් වූ බව කෘතවේදීව සිහිපත් කළාය. විශේෂයෙන්ම පන්ති භාර ගුරුවරිය වන මානෙල් අමරතුංග මහත්මියගේ කැපවීම ඇය විශේෂයෙන් අගය කළාය.

    මෙම ජයග්‍රහණය හොරණ රාජකීය ජාතික පාසලේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එය පාසලේ අධ්‍යාපන ප්‍රමිතීන්හි උසස් බව තහවුරු කරන සාක්ෂියක් ලෙස සැලකේ. මෙම ජයග්‍රහණය තුළින් ග්‍රාමීය පාසල්වල සිසු දරුවන්ට ද දිවයිනේ ඉහළම අධ්‍යාපන සාඵල්‍යතා ළඟා කර ගත හැකි බව තහවුරු වී තිබේ.
    වර්ෂ 1978 රයිගම් පුරවරයේ අතිශයින්ම සුන්දර නර්තනගල කදු පාමුල පරිසරයක රාජකීය විද්‍යාලය ස්ථාපිත විය.සුන්දර පරිසරයක් හිමි මෙම පාසල 2000 වසරෙදි ජාතික පාසලක් බවට පත්විය.
    මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමයා බිහිකිරීමට මෙම පාසල සමත් විය.
    වැඩිම ලකුණු ලබාගත් 186-188 අතර 18 දෙනෙක් සිටින අතර පිරිමි දරුවන් 11 ක් හා ගැහැණු දරුවන් 07 ක් ලෙස සිටින බව කොමසාරිස් වරයා ‍හෙළි කර තිබේ.

    333.jpg
    සුබ පැතුම් දුවා ❤️
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    දාපල්ලා බලන්න මිට්ටන් ගත්ත ලකුනු ගාන තම තමන්ගෙ
    එකසිය හැට ගානක්

    මට සිස්සත්වේ ගැන මතක තියෙන්නේ වාරි කර්මාන්ත රැසකට දායක උන කාලයක් කියල. ස්කෝලෙ දියසිරාවක් තිබ්බ ඕක ගලාගෙන යන එක බ්ලොක් කරලා පොඩි වැවක් හැදුවා ආයේ පන්ති යන මග පොඩි ඇලක් තිබ්බ ඕකේ ගල් හිර කරල වේල්ලක් හැදුවා
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    uba nikamata hithapan me sellan karala kochara adaren inna oni wayasak da me mechchara pressure ekak denne , mata lamaya gana dukai..... yana eka yanava eka neme kiyanne ,
    oya island rank danne ammala pressure una ewun nemei ban, oya real talent okunta ammala pressure karanna deyak naha okun 100/100 ganne iskole papers walata..
    ammala pressure karala karapu un ekko fail, pass unath island rank daana level enne naha..
     
    • Like
    Reactions: War Fighter

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    He was selected to Mora in 1st shy got a 1st class and now he's doing his PhD in the USA. I know him.
    No. he was selected to UOC and followed a maths degree. May be you are talking about someone else


    ------ Post added on Jan 26, 2025 at 8:43 PM
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේ වගේ නමක් නැති නිසා අපේ දරුවො කවදා හරි කොන් වෙයිද කියලා බයකුත් තියනවා
     
    • Wow
    Reactions: KadawathaKolla

    Similar threads