1. kandahar

    මේ අකුර මොකක්ද බං?

    ලංකාවේ පිස්සු හුත්තලා අක්ෂර මාලාවක් හදලා රටේ ඉන්න එවුන් දන්නෙත් නෑ අකුරු කීයක් තියෙනවද කියලා.
  2. kandahar

    අනුර කඩ්ඩ විදියි. ජෙප්පන් සතුටු වී කෑගහයි.

    ඕක වෙන රටක එකෙක් scam එකක් රන් කරන්න හදපු එකක්.
  3. kandahar

    කොටුවූ පාතාලයන් වැද වැටෙයි

    කොච්චර විහිළු කරාද බංකු බංකු කියලා. යටින් ගානට වැඩ ටික යනවා කිව්වමත් විහිළු කරා. දැන් බැලුවම ඇත්තටම වැඩ ටික යටින් යනවා නෙ. ලංකාවේ ඉතිහාසයේ වෙනත් රටක දී පොලීසීය විසින් කරන ලද විශාලතම මෙහෙයුම. එකෙන්ම රැස්පොට්.
  4. kandahar

    මූ ලංකාවට මාර ලව්නේ බන් 😍

    Porage chanel eka blowup une lankawata apu 1st time lu. Eken porage life eka wenas unalu
  5. kandahar

    රාජපක්ස වරු ඩොලර් බිලියන 120ක් හොරා කයි! මෙන්න සාක්කි! 😡😡

    USA gema gahanawa ne mona unath. dakkane global power eke wadagathkama. military budget eka loku unata awulak naha
  6. kandahar

    අද තාත්තා Ikman එකේ වාහනයක් විකුනන්න ඇඩ් එකක් දැම්ම. 😂😂😂

    මම දවසක් ඩයලොග් එකේ ඉන්නකොට ස්ටේන් ස්ටුඩියෝ එකේ වැඩ එකෙක් ආවා තිවිල් එකකින් බැහැල දුවගෙන, උට මෙගා වාසනා ඇදිල කියලා රුපියල් පහළොස් දාහක් ඊසි කෑෂ් කරගෙන, මූ කියනවා ඒක රිවර්ස් කරන්නලු, ඩයලොග් උන් කියනවා බැහැ ලු. මරු සීන් එක.
  7. kandahar

    මුන්ට අවුරුදු 5 ත් ශුවර් නැහැ වගේ🤣

    kalin hitapu un tharam nam mun awul naha. lokuwata thiyena awul monada? 2015 ranil awa, maha bankuwa kaduwa, pasku wenna deela giya gota awa wade anala giya mun aduma gane system ekata yanawa ne. 100% k hariyata karana un loke na ne exports wadi wela, CSE hodata preform karanawa, USD eka...
  8. kandahar

    මෙන්න ඊළග වසංගතය BYD Seagull - ලක්ෂ 70යි.

    ඔන්න බලපං මැග්නයිට් රැල්ලට වඩා සුනාමියක් වෙනවා මේක ඔක්තෝබර් වල එනවලු ------ Post added on 1756209863
  9. kandahar

    AI තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේ මාතර හෙළයන් විසිනි

    මාතර මිනිස්සු AI පාවිච්චි කරන්න ගද්දි සුද්දෝ AI කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ! KewAI? BiwwAI? MakkAI? GiyAI? EhemAI? 😍
  10. kandahar

    Driving කොහොමද උබලගේ

    boru kiyanna oni na ibbek pare yanawa wage thami. 40 -50 - 60 wage speed wala thiyan yanne.
  11. kandahar

    මේක AI ද ? අම්මෝ කොහොමද බං දේවල් විශ්වාස කරන්නේ

    na bam hithapan achchara hodata hadanna puluwan nam kohomada dewal belive karanne

    No contents