1. kandahar

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    ඇත්තටම අනුරයා ගෙ ලොකු අවුලක් නැහැ බං. පොර ෂේප් එකේ කරගෙන යනවා. පොරගෙ අවුරුදු පහ ඉවර වෙද්දි රට හොද තැනක තියෙනවා කියලා පේනවා
  2. kandahar

    Anura Kumara හිරේ දාන්න 2034 වෙනකන් බැහැ

    ඕකා ආයිත් දිනනවා බන් ,ඕකට අබියෝගයක් නැහැ නේ
  3. kandahar

    වරෙල්ලා ඇවිත් චන්දෙ දාපල්ලා

    http://youtube.com/post/UgkxnFLVLd5L1SQKj6f0fdWJpqZDITuNSyqt?si=Lk40bPuiowqrpq49
  4. kandahar

    usdt 5 usdt 60 una 5mins walin wage

    ow. mama awurudu ganaka idan karanne oka
  5. kandahar

    usdt 5 usdt 60 una 5mins walin wage

    https://www.dextools.io/app/en
  6. kandahar

    usdt 5 usdt 60 una 5mins walin wage

    sure na ne nathnam 50 /usdt wage gannawa. habai dan contract eka honypot da kiyala pennanawa. habai samahara un honypot nathi unata 70% wage sell tax danawa. ubala dex tools use karanawada?
  7. kandahar

    Honda Dio පරණ ඒවා තවම ලක්ෂ 5 පැනලා

    අළුත් එක 6.80 ..... ලොල් සීන් එකක් වෙන්නෙ
  8. kandahar

    වැද්දො හෙන ඇම්ඩන් ලා නෙ බං

    malu allana seen eka nam thanikara boruwa
  9. kandahar

    වැද්දො හෙන ඇම්ඩන් ලා නෙ බං

    අන්දනවා ඇන්දිල්ලක් සුද්දා කවදාවත් දැකලා නැහැලු මෙච්චර මොල කාරයො. මුට්ටියක් ඇතුලට මී වද දාලා. යකො මුන් කොලබ කාක්කොන්ට හපන් නෙ
  10. kandahar

    ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

    masekata 3000 km ne padinne max. 6 years walata 72 laks profit + vehicle. vehicle eka 50 laks wlata wada denna puluwan ne
  11. kandahar

    ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

    pearch 2k ganna puluwan 50 ta kohomath 6 years walin 50 laks walata wada wikunanna puluwan ne. ethakota 72 laks genarate wela ne 6 years walata wahanen ------ Post added on 1755684642
  12. kandahar

    ලක්ෂ 50 ක් දාලා කරන්න හොද?

    වාහනයක් අරන් කම්පැනි එකකට දාන එක ? ලීස් එක ගෙවල ගානක් ඉතුරු වෙයි නේ . සුසුකි ෆ්රෝන්ක්ස් එකක් ලක්ෂ 107යි ඉතුරු 57 ගෙවන්න අවුරුදු 6 ට මාසෙට ලක්ෂයක් විතර නේ ලීස් එක. ලක්ෂ 2.30 කට රෙන්ට්කරන්න පුළුවන් . 1.30 න් 30ක් නඩත්තුවට දැම්ම ම එකක් ලාබයි. ක්රිප්ටෝ අරන් දාන්න හිත කියනවා... තව මොනාද අයිඩියාස් ???
  13. kandahar

    Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

    ලක්ෂ 45 මරාලෙ නම් Bajaj කියුට් එක වගේ ටිකක්. නෙට් එකෙ හරි හමන් රිවිව් එකක් වත් නැහැ.මුන් චීන්නුන්ට කියලා හදාගෙනද මන්දා. පුනරුද පොන්නයො ත් ඕන මල ජරාවක් බාන්න දෙනවා. උන්ගෙ සයිට් එකෙ දාලා ඕක 45 කියලා

    No contents