BYD එකක් ගන්නයි මම යන්නේ.. ඔය Wagon R වගේද මෙව්වා...🚨

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    මේ BYD ආතල් එක නම් ඉතාම ඉක්මනින් ශෝකාන්තයක් වෙනවා පෙනෙන විදියට..

    මොකක් හරි බර අවුලක් දැනෙනවා මේ රැල්ල එක්ක.
    මේක ඕනෑවට වඩා වැඩි සෙල්ලමක් වෙලා දැන්.
    පෙට්‍රල් වාහන සේල් කාරයෙක් detected... 🤫 🤫 🤫
     
    • Like
    Reactions: bladeable

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    පෙට්‍රල් වාහන සේල් කාරයෙක් detected... 🤫 🤫 🤫
    1000021456.png
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    මේ BYD ආතල් එක නම් ඉතාම ඉක්මනින් ශෝකාන්තයක් වෙනවා පෙනෙන විදියට..

    මොකක් හරි බර අවුලක් දැනෙනවා මේ රැල්ල එක්ක.
    මේක ඕනෑවට වඩා වැඩි සෙල්ලමක් වෙලා දැන්.
    කොහොමද හදුන්පුක්කි දේශීය රියගොයියා ආරක්සා කරන්න කියලා ලොකු annual tax එකක් ගැහුවොත් එහෙම