මෙන්න මේකයි සීන් එක, කලබල කරන්නෙ නැතුව අහගන්නකෝ....
DragonD
මෙන්න මේ සහෝදරයගේ
දියුනු වෙන හැටි - 4 (communication)
මේ ත්‍රේඩ් එකයි
ලක්ශ 2න් තමන්ගේම බිස්නස් එකක් කරමු
මේ ත්‍රේඩ් එකයි
හොදට බලල කියල අද්‍යනය කරල, දාන්න හදන්නෙ කොමියුනිකේශන් එකක් හා හා පුරා කියල..... විශේෂයෙන් ස්තූති කරන්න ඕන උඩ ත්‍රේඩ් එක දාපු සහෝදරයට.. පොර හින්ද තමයි මට මේ අදහස ආවේ......
දැන් ඊලග කාරණාව.....
මේ ශොප් එක දාන්න හිතාගෙන ඉන්නෙ මීගමුව හලාවත පාරේ, දංකොටුව සහ වෙන්නප්පුව අතර සීමාව තුල...
මම ඒක පටන් ගන්නෙ අලුත් අවුරුද්දෙ ජනවාරි දෙවැනි සතියෙ......
මට ඒකට සහයට කෙනෙක් උවමනාකරල තියෙනව.....කාන්තා පිරිමි, වයස අවුරුදු 25ට වඩා අඩු, සාමාන්‍ය පරිඝණක දැනුමක් සහිත කෙනෙක්, මාසික වේතනය මුල් මාස 06 17,000.00 යි, ඊට පසු 20,000.00 ත්, දෙවැනි අවුරුද්දේ සිට මාසිකව 25,000.00 ක වේතනයක් ලබාදේ......
උදේ 06.30 වෙද්දි ශොප් එක ඕපන් කරන්න ඕන, සවස 07.00 වෙනකන් ඉන්න ඕන.....
කවුරු හරි ඉන්නවනම් ඒ අවට මට ඊයක් එවන්න සම්පූර්ණ තොරතුරු ඇතුව..... මෙන්න මගේ ඊය.....
[email protected]