ඉඩම් නඩුවක්.. උදවු බලාපොරොත්තු වෙමි...💣💣

Palihawadana1990

Well-known member
  • :yes:
    thaththa gena ohoma hithanawanam,salakanawanam kawara kathada

    ඔයාගෙ පැත්තෙන් ඔයා හරි.... ඔයාගෙ පවුලෙ සමගිය, ආදරය, රැකවරනය ඇති.... පියෙකුගෙන් ලැබෙන්න ඕන දේවල් ලැබිල ඇති.... නමුත් මටවත් මගේ අම්මට, අයියට, අක්කට ඒව ලැබිල නෑ... එකයි මම එහෙම කරන්නේ.....

    මම ඉල්ලුවෙ උදවුවක්, තෑන්ක්ස් සහෝ.....
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    සමාවෙන්න සහෝ.... ඔයාලගෙන් මම ඉල්ලුවෙ උදවුවක්.... මගේ පෞද්ගලික දේවල් තියෙනවා..... ඔවු.. මම තාත්ත කියන චරිතෙට ගොඩාක් වයිර කරනවා.. ඒ මගේ පුත්ගලික හේතුවක්... ඒක මෙතනට අදාල නෑ.... මම ඒ ගැන අහුවෙත් නෑ.... අනික මම හොරෙන් කාගෙවත් ඉඩම් ලියාගත්තෙත් නෑ....

    ඒ කොටස අම්ම්ගෙ... අම්ම මට ලිවුවා... ඒක දැන් එයා ගන්න හදනවනම් ඒක හරිද?? මට කොහොමත් ඔය ඉඩම් වැඩක් නෑ.... මට ඕන අම්මගෙයි අක්කගෙයි සොහොන් දෙක විතරයි.....

    :(
     
    Palihawadana1990

    Well-known member
  • තාත්තට වස දීපං එකෙන්ම වැඩේ ඉවරයි... හැබැයි වෙන ක්‍රමේකට මරාගන්න පුළුවන් නං උබට වාසී වකුගඩු දෙක එහෙම සෑහෙන්න ගානකට විකුනගන්න පුළුවන් .. වහ බීපු උන්ගේ වකුගඩු ගන්නේ නැති සීන් එකක් තියෙනවා ... හරියට වැඩේ ප්ලෑන් කරගත්තොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි... අදකාලේ වකුගඩුවක් කීයක් වෙනවද..

    යකෝ... මාර ඩයල් එකක් නේ උබ.... මට මරාන්න ඕන නෑ......
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    මොනවා උනත් උබව හදපු තාත්තා නෙහ් බන් ඔහොම කතා කරන එක වැරදි :no:

    මන් දන්නේ නෑ උබේ පැත්තෙන් කොච්චර දුරට ඒක සාදාරණද කියල,
    එත් උබේ අගේ දුවන්නේ තාත්තගේ ලේ කියල මතක තියන් වැඩ කරපන් දැන් උබට ජීවමානව බලන්න පුළුවන් එයාව විතරනේ කලබල නැතුව සාමදානෙන් වැඩේ කරගනින් :yes:
     
    Palihawadana1990

    Well-known member
  • මොනවා උනත් උබව හදපු තාත්තා නෙහ් බන් ඔහොම කතා කරන එක වැරදි :no:

    මන් දන්නේ නෑ උබේ පැත්තෙන් කොච්චර දුරට ඒක සාදාරණද කියල,
    එත් උබේ අගේ දුවන්නේ තාත්තගේ ලේ කියල මතක තියන් වැඩ කරපන් දැන් උබට ජීවමානව බලන්න පුළුවන් එයාව විතරනේ කලබල නැතුව සාමදානෙන් වැඩේ කරගනින් :yes:

    ඔවු සහෝ... ඔයා හරි... මම කිවුවනේ එක මගේ පුද්ගලික මතය කියල.... සමාවෙන්න සහෝ.... රංඩු කරන්න ඕනෙ නෑ කොහෙවත් යන දෙයකට... මම ඉල්ලපු උදවුවට මට උදවු කරන්න....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඔවු සහෝ... ඔයා හරි... මම කිවුවනේ එක මගේ පුද්ගලික මතය කියල.... සමාවෙන්න සහෝ.... රංඩු කරන්න ඕනෙ නෑ කොහෙවත් යන දෙයකට... මම ඉල්ලපු උදවුවට මට උදවු කරන්න....

    විස්වාසවන්ත ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕන කේස් එකක්
    ලංකාවට ඇවිත් ලෝයර් කෙනෙක් සෙට් කරගෙන ඔක්කොම පිළිවෙලක් කරන්න ආයේ යන්න කලින් :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තාත්තට වස දීපං එකෙන්ම වැඩේ ඉවරයි... හැබැයි වෙන ක්‍රමේකට මරාගන්න පුළුවන් නං උබට වාසී වකුගඩු දෙක එහෙම සෑහෙන්න ගානකට විකුනගන්න පුළුවන් .. වහ බීපු උන්ගේ වකුගඩු ගන්නේ නැති සීන් එකක් තියෙනවා ... හරියට වැඩේ ප්ලෑන් කරගත්තොත් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි... අදකාලේ වකුගඩුවක් කීයක් වෙනවද..

    :rolleyes: :rolleyes:
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    උඹේ පුද්ගලික කාරණා අපිට අදාල නැහැ. උඹට දැන් ඕන ඉඩමේ අයිතිය බලාගන්නනම් උඹ මුලින්ම පලයන් ඉඩම ලියාපදංචි කරලා තියෙන ඉඩම් කාර්යාලයට පරණ ඔප්පු කොපියකුත් අරන්. ඒක එතන කවුන්ටරේට දීලා අදාල ගාන ගෙවලා ඉල්ලපන් ඔප්පුවට අදාල පත් ඉරැ ටික. ඒකේ තියනවා ඉඩමේ මේ දක්වා අයිති බෙදීගිය ආකාරය සහ අවසාන අයිතිය. උඹට නම් අවාසන අයිතිය ඇත්තේ උඹේ නම ඇති අයිති ප්‍රමාණයත් එක්ක. එච්චරයි.

    තවත් උඹට යම් බයක් තියෙනවනම් උඹ මෙහෙ නැති අතරේ තාත්තා හොරට ඔප්පුවක් හදයි කියලා හරි හෝ බද්දට කුලියට දෙයි කියලා ඊඩමට අවුරැදු 5ක් විතර කේවියට් එකක් ගහපන්. ඊටපස්සේ කාටවත් කිසිම පැවරීමක් කරන්න බැහැ. මේකට නම් නීතීඥ සහය අවශ්‍ය වෙනවා.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මගෙන් ඒ ඉඩම ගන්න ඕන ගේමක් ගහනවා.... ඒකයි මට බය.... මොකද මම ඉන්නෙත් රට... මම දන්නෙ නා ලංකාවෙ මොකද වෙන්නෙ කියල... මොකද අපි ගමෙන් ආවෙ මීට අවුරුදු 15කට කලින්.... ඒක නිසා ගමෙන් තොරතුරු ගන්න කෙනෙකුත් නෑ.....

    මට දැනුයි උබව මීටර් උනේ.:eek::eek:

    උබට PM එකක් එවුව ගිය මාසේ :rolleyes::rolleyes:
    යාලුවගෙ කන්ටේනර් එක ඇවිත්ද දන්නේ නෑ නෙ? ;);)

    උබේ ප්‍රශ්නෙට හොදම විසදුම උබ ලංකාවට ගියාම ඔප්පුව චෙක් කරගනින් උබේ නමටද තියෙන්නේ කියල.
    එහෙම කරල අර උඩින් එකෙක් කියපු විදියට පවරන්ඩ බැරි විදියට වැඩේ කරපන්.

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,760
    6,200
    113
    🇨🇦🍁
    ඔවු සහෝ... ඔයා හරි... මම කිවුවනේ එක මගේ පුද්ගලික මතය කියල.... සමාවෙන්න සහෝ.... රංඩු කරන්න ඕනෙ නෑ කොහෙවත් යන දෙයකට... මම ඉල්ලපු උදවුවට මට උදවු කරන්න....

    කලබල නැතුව වැඩේ කරගන්න මචං :)

    තනුජක අයියව contact කරගන්න බලන්න සප් එකක් දෙයි :yes:
     
    Palihawadana1990

    Well-known member
  • උඹේ පුද්ගලික කාරණා අපිට අදාල නැහැ. උඹට දැන් ඕන ඉඩමේ අයිතිය බලාගන්නනම් උඹ මුලින්ම පලයන් ඉඩම ලියාපදංචි කරලා තියෙන ඉඩම් කාර්යාලයට පරණ ඔප්පු කොපියකුත් අරන්. ඒක එතන කවුන්ටරේට දීලා අදාල ගාන ගෙවලා ඉල්ලපන් ඔප්පුවට අදාල පත් ඉරැ ටික. ඒකේ තියනවා ඉඩමේ මේ දක්වා අයිති බෙදීගිය ආකාරය සහ අවසාන අයිතිය. උඹට නම් අවාසන අයිතිය ඇත්තේ උඹේ නම ඇති අයිති ප්‍රමාණයත් එක්ක. එච්චරයි.

    තවත් උඹට යම් බයක් තියෙනවනම් උඹ මෙහෙ නැති අතරේ තාත්තා හොරට ඔප්පුවක් හදයි කියලා හරි හෝ බද්දට කුලියට දෙයි කියලා ඊඩමට අවුරැදු 5ක් විතර කේවියට් එකක් ගහපන්. ඊටපස්සේ කාටවත් කිසිම පැවරීමක් කරන්න බැහැ. මේකට නම් නීතීඥ සහය අවශ්‍ය වෙනවා.

    අඩෝ බොහොම ස්තූතියි සහෝ.... අනිව ඒ වැඩේ කරන්න ඕන....
     
    Palihawadana1990

    Well-known member
  • විස්වාසවන්ත ලෝයර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕන කේස් එකක්
    ලංකාවට ඇවිත් ලෝයර් කෙනෙක් සෙට් කරගෙන ඔක්කොම පිළිවෙලක් කරන්න ආයේ යන්න කලින් :yes:

    බොහොම ස්තූතියි සහෝ....

    Ara thanujaka pahu giya dawas wala hitiya, poddak meg ekak dala balanna. help ekak ganna puluwan wey.

    මම පොඩ්ඩක් පොරගෙනුත් අහල බලන්නම්...

    :yes::yes:

    :yes::yes:

    :yes::yes:

    :yes::yes:

    කලබල නැතුව වැඩේ කරගන්න මචං :)

    තනුජක අයියව contact කරගන්න බලන්න සප් එකක් දෙයි :yes:

    එකෙන්ම සහෝ.... බොහෝම ස්තූතියි...

    ..B U M P..

    :yes::yes:

    :yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    තවත් උඹට යම් බයක් තියෙනවනම් උඹ මෙහෙ නැති අතරේ තාත්තා හොරට ඔප්පුවක් හදයි කියලා හරි හෝ බද්දට කුලියට දෙයි කියලා ඊඩමට අවුරැදු 5ක් විතර කේවියට් එකක් ගහපන්. ඊටපස්සේ කාටවත් කිසිම පැවරීමක් කරන්න බැහැ. මේකට නම් නීතීඥ සහය අවශ්‍ය වෙනවා.

    :yes:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    ඈ බොල තෝ අම්මටයි අක්කටයි ගේම දීල රට පැනට තත්තටත තග දානව වගේ මට පේන්නෙ....!:growl::growl::no::no: