1. Palihawadana1990

    Quantity Surveyor Helup.

    උබ හරියටම හරි සහෝ.... එහෙම කරන්නෙ නැතුව තැනකට එන්නත් අමාරුයි.. අනික එහෙම එක සැරෙට එන උන් දන්න ලබ්බක් ඇත්තෙත් නෑ... නිකන් බැනුම් අහන්න, නෝන්ඩි වෙන්න වෙන්නෙ....
  2. Palihawadana1990

    ඔෆිස් එකෙන් විතරක් ඉන්ටර්නෙට්

    අඩෝ ඒ අතින් මම නම් පට්ට වාසනාවන්තයි... අද වෙනතුරු වැඩ කරපු එක ආයතනයකවත් ඉන්ටෙර්නෙට් බ්ලොක් කරල නම් නෑ....
  3. Palihawadana1990

    දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු.

    මාරම ලස්සන ගමනක්... පට්ට ලස්සනයි... කියල වැඩක් නා.. පින තියෙන්නෙ ඔන ඔය වගේ ගමන් යන්න....
  4. Palihawadana1990

    Singapore

    Patta patta saho.....
  5. Palihawadana1990

    සිවිලිම® I Panel එක ගහන්නේ මෙහෙමයි

    අඩෝ පට්ට සහෝ... දාපන් ලොක්ක මේක හදන හැටි..... උපරිම ලස්සනයි....
  6. Palihawadana1990

    Singapore

    Adoo ikmanata dapan.....
  7. Palihawadana1990

    උබල මොනවද ගේන්නෙ

    මට රු. 5000.00 එපා.... මට යන්න විතරක් දීපන්.... ජීවිතේ වැරදුණු තන ගොඩාක් තියෙනව... ඒව හදාගන්න ඔන....
  8. Palihawadana1990

    දොස්තරගෙන් මවක් කෝටි 100ක් වන්දි ඉල්ලයි

    ඉස්සර නම් එහෙම ගත්තෙ නෑ... හැබැයි දැන් නම් ගනීවි.... මොකද ශුවර් නෑ නේ....
  9. Palihawadana1990

    දේපොළ බෙදීම !!!

    මම දන්න තරමින් නයනගෙ මරනයෙන් පස්සෙ ඉඩමෙන් හරි අඩක් අමරෙගෙ නමට හැරෙනව.... ඉතුරු භාගෙ දරුවො දෙන්නගෙ නමට යනව..... අමරෙ වෙන කසාදයක් බැන්දත් එයාට ලැබැන්නෙ නයනගෙන් හරි අඩක් විතරයි.....
  10. Palihawadana1990

    උතුවන්කන්දෙන් මාවුස්සාකැලේට

    අඩෝ උපරිමයි මචං...... උපරිමයි.. කියන්න වචන නෑ... මම එක අකුරක නෑර බලුව.... වීඩියෝ එකත් බැලුව..... පට්ට ආසාවක් හිතට ආවෙ.....

    No contents