1. yasas bandara

    ලෝසක හාමුදුරුවෝ

    ලෝසකතිස්ස නම් රහතන් වහන්සේ ගැන තමයි කියලා තියෙන්නේ. කල්ප ගණනාවකට පෙර රහතන් වහන්සේ කෙනෙකුට ලැබුණු දානයක් ගිනි ගොඩකට දැමීම තමයි අදාළ අකුසල කර්මය. එම ආත්ම භවයේදී හොඳින් මහණ දම් පිරීම නිසා තමයි රහත් වුනේ. :) කුසල කර්මයේත් අකුසල කර්මයේත් වෙනස පෙන්වන උදාහරණයක්... Rep6+
  2. yasas bandara

    පුරාවිද්‍යා කැණීමකින් හමුවූ "ස්වයංජාත ව&#

    පුරාවිද්‍යා කැණීමකින් හමුවූ "ස්වයංජාත ව&# 2012 දෙසැම්බර් 25 10:25 a.m නිතර වෙනස්වන කාලගුණික තත්ත්වයන් නිසා අපේ රටේ දේශගුණය ද නිතරම වෙනස් වෙයි. දිගු නියං කාලයන් අවසන් වී දැන් එක දිගට ඇදහැලෙන වැස්ස නිසා ගංවතුරතත්වයන්ට මුහුණ දීමට සිදුවී තිබේග මේ දිනවල අප අත් විඳිමින් සිටින්නේ...
  3. yasas bandara

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මම Noe V එක ගත්තේ 32 කට. මම බලාපොරොත්තු වුනා Sony Ericcson එක Sony කරන නිසා ඕක මාසෙන් දෙකෙන් discontinue වෙයි කියලා. හිතපු විදිහටම මාස 2 කින් විතර Neo v හොයාගන්න බැරි වුනා. ඒ හින්දා මට කිසිම දුකක් නෑ. Software support, custom kernals, custom roms අම්බානක තියනවා. බැටරිය ගලවල වෙන brand battery...
  4. yasas bandara

    ගුද මාර්ග සංසර්ගය (+21 පමණයි)

    වැඩි දෙනා කතා නොවන කාරණයක් - ලංකාවේ මෙම ආකාරයෙන් සංසර්ගය සිදු කිරීම නීති විරෝධී ක්‍රියාවකි. මෙය අපරාධ නීතිය යටතේ ගන්නා අතර බරපතල වැඩ සහිතව අවු 10-12 පමණ සිරගත කිරීමටද හැක. සරලව කියන්නේ නම් තමන්ගේ බිරිඳට වුවද මෙය කිරීම අපරාධයක් ලෙස ගනී. නමුත් දැනට මා දන්නා තරමින් දූෂණයකදී හැර මෙම නීතිය භාවිතා...
  5. yasas bandara

    අසපු නිකායේ "ලෝක විනාශය"..!

    අසපු නිකායේ "ලෝක විනාශය"..! අසපු නිකායේ "ලෝක විනාශය"..! බුදු දහම අනුව ලෝක විනාශයක් සිදුවන ආකාරය දේශනා ගණනාවකින් පැහැදිළිව දක්වා තිබිදදීත් බෞද්ධයන්ට කිසිදු අදාළත්වයක් නැති මායා වරුන්ගේ "කැලැන්ඩරයක්" (එය සැබැවින්ම කැලැන්ඩරයක් යන්නත් වෙනම ප්‍රශ්ණයකි) වැරදියට වටහා ගෙන ගොන්පාට් දැමීම අසපු නිකායේ...
  6. yasas bandara

    LED TV

    Samsung EH5000 40' -- http://static1.srilanka-promotions.com/wp-content/uploads/2012/11/Infinity-Mitsu-18-Nov-2012.jpg Check this also-- http://mz-traders.com/samsung.html Buy Innovex only if it's worth it. Always try to go for a branded one.
  7. yasas bandara

    උලමා බයවේ

    Bump!
  8. yasas bandara

    ඇමරිකාවේ මියගිය ලමුන්ගේ ෆොටෝස්

    ඇමරිකාවේ වෙසෙන ඕනෑම කාළකන්නියෙකුට ළඟම ඇති තුවක්කු කඩයට ගොස් හැඳුනුම්පත හා මුදල් දික් කර තුවක්කුවක් හෝ තුවක්කු ගණනාවක් මිලට ගැනීමේ "අයිතිය" ඇත. මීට කළින්ද මෙවන් සිදුවීම් ගණනාවක් වාර්තා වූ අතර මෙවර මෙන්ම කිඹුල් කඳුළු සැලීම් දැකිය හැකි විය. නමුත් මෙවැනි කොතරම් අහිංසකයින් මිය ගියද ඇමරිකානුවෝ...
  9. yasas bandara

    ඇමරිකාවේ තවත් සමුහ ඝාතනයක්

    පාසල් වල වෙඩි තැබීමේ සංකල්පය ලොව බිහිවූ විශිෂ්ඨතම නවකතාකරුවෙකු වන Stephen King විසින් කෙටිකතාවකින් හඳුන්වාදෙන ලදී. (ඔබ හැම දෙනාම දන්නා IMDB Top 250 Movies හි ඉහළින්ම වැජඹෙන The Shawshank Redemption රචනා කළේ ඔහුය) ඉන්පසු ලොව පළමු පාසල් වෙඩි තැබීම වාර්තා වූ අතර අපරාධකරුවාගේ ලොකරයේ තිබී අදාළ පොත...
  10. yasas bandara

    මල් නොතලා මල් පැණි බොන බඹරුන් වෙනම්... එ බඹරු&

    මහින්ද සමරසේකර රචනා කළ ගීතයක් බව මතකයි. මමත් හොයනවා.... :(
  11. yasas bandara

    ඔබ~තරම්~බදු

    Bump!
  12. yasas bandara

    ඔබ~තරම්~බදු

    ගීතයේ තාලය රැක ගන්න මේ වෙනස්කම් දෙක යෝජනා කරමි... මේ වගේ මහ රජෙක්.. -----> මේ වගේ මහා රජෙක්... වෙනකෙකු යළි බලයට එනකම් -----> තවෙකෙකු හට යළි බලය ලැබෙනකම් Rep 6+:)
  13. yasas bandara

    පණ්ඩිත් රවි ශංකර් අභාවප්‍රාප්ත වෙයි!!!!!!!

    කොහෙවත් යන හාල්පාරුවන් හා රස්තියාදුකාරයින් ගායකයන් ලෙස හඳුන්වන ගුවන් විදුලියේ පෞද්ගලික නාළිකාවක් එතුමා නිකම්ම සිතාර් වාදකයෙක් ලෙස සඳහන් කර තිබුණි. :growl: එතුමා මහා සංගීතඥයෙකි. නිවන් සුව ලැබේවා..!
  14. yasas bandara

    සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ

    හැම විටම ගීතයක අර්ථය ගැන කීමේදී රචකයාට මුල් තැන දෙන්න. මෙන්න ගීතයේ මුල් පටිගත කිරීම... http://www.mediafire.com/?gdx9sm52ytow8vt ලූෂන් යනු බොහෝ දෙනා ප්‍රිය කරන චරිතයක් නොවේ. ගුවන් විදුලියේ සභාපතිව සිටි කාලයේ බෙලි කැපිලි සහ විවිධ මගඩි ගණනාවකටද සම්බන්ධ වූ බව කියවේ. නමුත් ඔහුගේ දක්ෂතාවය ගැන...
  15. yasas bandara

    සිරි යහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රැ

    මේ කාලෙ තියන අළුත්ම විලාසිතාවක් තමයි ගීතයක් ගායකයාට අයිති දෙයක් හැටියට පෙන්වන එක. ඔය lyrics දාලා තියන එක පින්තූරයකවත් ගීතය ලියපු රචකයාගේ නම තියනවද? සුපර් ස්ටාර් තරඟ වලදී ගීතයේ රචකයා මතක් කරන්නේ කීයෙන් කී දෙනාද? මේ ගීතය ලියපු ලූෂන් බුලත්සිංහල මහතා මේකේ කුණුහරුපයක් නැති බව පැහැදිළිව කියලා...

    No contents