1. yasas bandara

    """""""""" නීතිය """"""""""

    ඕක හරියට කියන්නේ මෙහෙමයි... "පොඩි සතා පැටලී ගිය විට මකුළුවා ඌ අඩපණ කොට කා දමයි. ලොකු සතෙකු එහි පැටලී ගිය විට ඌ තමන්ගේ ශක්තිය යොදා මකුළු දැළ කඩා ගෙන යන තුරු මකුළුවා පසෙකට වී බලා සිටී."
  2. yasas bandara

    Laptop වැඩ්ඩෝ මෙ ගැන දන්නවාද

    http://elakiri.com/forum/showthread.php?t=1149744
  3. yasas bandara

    Rs.20000 අඩුවෙන් තියන හොඳම කැමරාව.?

    මචං මම යාළුවෙකුටයි ගන්නේ. ඌ ළඟ Memory stick නෑ. SD cards තියනවා. ඉතින් Sony, Olympus ගන්න බෑ.
  4. yasas bandara

    Rs.20000 අඩුවෙන් තියන හොඳම කැමරාව.?

    Rs.20000 අඩුවෙන් තියන හොඳම කැමරාව.? මට රු. 20000 කට අඩුවෙන් ගන්න තියන හොඳම Digital camera ව මොකක්ද කියලා අදහසක් දෙන්න පුළුවන්ද? (Showrooms වලින් ගන්න ඕන නෑ..) Brands - Nikon, Fuji, Panasonic, Canon වලින් විතරයි. දැනට Nikon s3300 බලලා තියනවා.. (Rs. 18000-19000) ඒක හොඳද? බොහොම ස්තූතියි.
  5. yasas bandara

    කනේ මයිල් ----> හෘදයාබාධ?

    කනේ මයිල් ----> හෘදයාබාධ? කනේ මයිල් ඇති අය හෘදයාබාධ ගැන සැලකිල්ලෙන් ඉන්න......... හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක (Silumina) හෘදයාබාධයක් යනු කුමක්දැයි දැන් බොහෝ දෙනා තුළ අවබෝධයක් තිබෙනවා. හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි තුළ මේදය (කොලෙස්ටරෝල්) තැන්පත් වීමෙන් එම නාළ සිහින් වී ඒවා තුළ...
  6. yasas bandara

    විපක්ෂනායක තීරණය වෙනස් කරයි..!!

    විපක්ෂනායක තීරණය වෙනස් කරයි..!! විපක්ෂනායක තීරණය වෙනස් කරයි..!! එජාප සාමාජිකයන්ගේ දැඩි විරෝධය නිසා තුන්මාසේ දානේ දින දක්වා විපක්ෂනායක තනතුරේ රැඳී සිටීමට තමන් ගත් තීරණය වෙනස් කළ බව විපක්ෂනායක තුමා කියා සිටියේය.:) ඒ මහතා තවදුරටත් කියා සිටියේ තමාගේ හත් දවසේ දානේ දින දක්වා පමණක් විපක්ෂනායක තනතුරේ...
  7. yasas bandara

    කේන්දර සහ අනිකුත් දේ ගැන මගේ මතය

    කේන්දර බැලීම, සාස්තර කීම ආදී සියල්ල "ශිල්ප ක්‍රම" ගණයට වැටෙනවා. බුදු දහම කිසිම හේතුවක් නිසාවත් කිසිදු ශිල්ප ක්‍රමයක් ප්‍රතික්ශේප කළ බවක් සඳහන් වෙන්නේ නෑ. සිදුහත් කුමරා ගිහිගෙය ඉගෙනගත් අශ්ඨා දශ ශිල්ප වලට ජෝතිශ්‍යත් ඇතුලත් වනවා. නමුත් උන් වහන්සේ බුදුවූ පසු මේවායින් ප්‍රතික්ශේප කළ ශිල්ප එකක්වත්...
  8. yasas bandara

    හොන්ඩා ජුලෝන බඩු CR-V

    People's leasing FD rate is 16%. Owned by People's Bank.
  9. yasas bandara

    පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

    "ස්ත්‍රී දූෂණ චෝදනා ලාභී" ගායකයෙක් විසින් ගායනා කිරීම (a bit ironical...) ඇරුණහම සිංදුවනම් වරදක් නෑ. :lol: නමුත් සිංදුවක් අහල දෙමව්පියන්ගේ ආශීර්වාදය ලැබුන කිව්වහම ටිකක් පිළිගන්න අමාරුයි වගේ.:eek: Rep 6+
  10. yasas bandara

    මාර්ගපල ලැබිමට නම්,මාර්ගපල ලැබූ අර්යන්ව&#3535

    නැත. පසේ බුදු වරු තමන්ම අවබෝධ කරගනිති. සෙසු අයට බුද්ධ ශාසනයක් තිබීම පමණක් ධර්මාවබෝධය සඳහා ප්‍රමාණවත් බව දක්වා තිබේ. පෘථක්ජන දක්ෂ ධර්මකථිකයන් වහන්සේලා බොහෝ සෙයින් සිටි අතර ඔවුන්ගෙන් කමටහන් ලබා රහත් වූවන් බොහෝ සිටියහ. උදා- පොඨිල හාමුදුරුවන් වහන්සේ (බුදුන් වහන්සේගේ දෝෂාරෝපණයෙන් පසු රහත් වූහ).
  11. yasas bandara

    අත් ඔරලෝසු ගැන දැනගමු...!

    මමත් එහෙමයි....! :) 'ඇය' අරන් දුන් automatic එක ජීවිත කාලයටම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා.
  12. yasas bandara

    අත් ඔරලෝසු ගැන දැනගමු...!

    අත් ඔරලෝසු ගැන දැනගමු...! කාලෙකින් හොඳ ත්‍රෙඩ් එකක් දාන්න බැරිවුන නිසා හැමදෙනාම භාවිතා කරන දෙයක් ගැන නොදන්නා දේවල් කීපයක් මෙන්න.... අත් ඔරලෝසු භාවිතා නොකරන අයෙක් සොයාගැනීමටවත් අපහසුය. නමුත් විවිධ වර්ගවල අත් ඔරලෝසු ගැන වැඩි දෙනෙකුට එතරම් දැනුමක් නැති නිසා මේ විවිධ වර්ගවල ඇති වාසි හා අවාසි ගැන...

    No contents