මේ කතාව හරි. නමුත් මේක මරණයට පත් කරන කෙනාට මිසක් මස් කන කෙනාට වලංගු නෑ.
සතුන් නොමරන්නටත්, මස් කන්නේ නම් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කන්නටත්, මස් මාංශ වෙළඳාම නොකරන්නටත් බුදු දහමේ උපදෙස් දී තිබෙන්නේ මේ නිසාය.
දෙවන කාරණය මේකයි - ගොඩක් මස් මාංශ අනුභවයට විරුද්ධ පිරිස අනික් අය තමන්ගේ පැත්තට ගන්න...