මේ ටිකේ කිසි energy එකක් නෑ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ කරන වැඩක් හරියට කරගන්නත් බෑ progress එක බැහැලා තියෙන්නෙ හොදටම,තරහා යනවා සෑහෙන්න,කලකිරීමක් හැමවෙලේම දැනෙනවා,මට විතරද මේ අව්ල තියෙන්නෙ
මේ ටිකේ කිසි energy එකක් නෑ වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ කරන වැඩක් හරියට කරගන්නත් බෑ progress එක බැහැලා තියෙන්නෙ හොදටම,තරහා යනවා සෑහෙන්න,කලකිරීමක් හැමවෙලේම දැනෙනවා,මට විතරද මේ අව්ල තියෙන්නෙ

so who cares?Exta aluth kolloa palenna hukanawa athi neh![]()
![]()
කවදාවත් නැතුව නින්දා යනවා වාහන වල යද්දි එහෙම කීප පාරක්ම වදින්න ගියා හොදම එකෙන්උදේට ඇහෙරෙන්න අමාරුයි. නිදිමත වැඩියි. හවසට එහෙම නින්ද යන්න එනවා.
ජීවිතේ data clear කරලා relaunch කරන්න තියනවා නම් කියලා හිතෙනවාවැස්ස අදාල නැ
උබ ඩිප්‍රෙස් වෙල ඉන්නෙ, එකට හෙතු හොයල දෙයක් කරපන්
matath rasneta tharaha yana seen eka thiyawana but mata dan thaniwela wage feeling ekak thiyenneMata anikk patta. Ara rasne kale thama patta depress wela hitye.
Me nala eddi dadiya...
Sahenna thrahath yanwa.. E kale
Dn hari...
Mama komath kamthi dark, rainy and cold vibe ekata.
Gedara nm inne me tike.matath rasneta tharaha yana seen eka thiyawana but mata dan thaniwela wage feeling ekak thiyenne
haha kollata issara apita deepu wadey mathakai nehso who cares?![]()
me too me dawas wala hodaiඑහෙම නැහැ වැස්සත් එක්ක පට්ටම චිල් එකක් ආවා. රස්නේ දවස්වල නම් එපා වෙලා හිටියේ
Ado same hereMata anikk patta. Ara rasne kale thama patta depress wela hitye.
Me nala eddi dadiya...
Sahenna thrahath yanwa.. E kale
Dn hari...
Mama komath kamthi dark, rainy and cold vibe ekata.
My typeඑහෙම නැහැ වැස්සත් එක්ක පට්ටම චිල් එකක් ආවා. රස්නේ දවස්වල නම් එපා වෙලා හිටියේ
Sirawatamaමං නම් වැස්සට කැමති.
කාල බීල ගේ ඇතුලට වෙලා වැඩක් කරගෙන පාඩුවෙ ඉන්න තියෙන්නෙ.
රස්නෙ දවස් වලට වඩා productive.
සැ. යු. කෑම order කල යුතුයි.
අනිවා.Mata anikk patta. Ara rasne kale thama patta depress wela hitye.
Me nala eddi dadiya...
Sahenna thrahath yanwa.. E kale
Dn hari...
Mama komath kamthi dark, rainy and cold vibe ekata.