මේ ටිකේ හෙන අව්ලෙන් ඉන්නෙ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,132
    4,610
    113
    Mind Palace
    freelancing වලට අමතරව කරගෙන ගිය ජොබ් එකක් තිබ්බ මම ඒකෙනුත් අයින් උනා,මම ඕන මගුලක් කියලා හැම මගුලම කරන නිසා ඒ මිනිස්සු මාගෙන් අන්වශ්‍ය විදිහට වැඩ ගත්තා,පස්සෙ මම ඒකෙන් අයින් උනා,මම ඒකෙ නොකරපු වැඩක් නැතුව ඇති.මේ දවස් වල freelancing වැඩත් වැඩිය නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒත් ජොබ් එකකට යන්න හිතක් නෑ මට මගෙම දෙයක් කරන්නමයි ඕනෙ ඒත් කිසිදෙයක් පටන්ගන්න ඔලුවට එන් නෑ,මේ ටිකේ හෙනම රිම් එකෙන් යන්නෙ,කිසි සතුටක් නෑ යාලුවොත් අහන්වා මොකද උබ හැමවෙලේම මූන එල්ලන් කල්පනා කරන්නෙ කියලා,ලගදි ට්‍රිප් එකක් ගියා ඒ ගියත් මගෙ ඔලුව නිදහස් උනේ නෑ.
    ඔලුවෙ හැමවෙලේම දුවන්නෙ ගෙදරයි කොහොමද මට ඕනෙ විදිහට සල්ලි හොයන්නෙ කියලයි කවද්ද මම ආස වාහනෙ ගන්නෙ කවද්ද මට ඕන විදිහට ජීවත් වෙන්නෙ කියලයි.මටනම් තේරෙන් නෑ මොනාකරන්නද කියලා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    32,591
    96,945
    113
    දෙහිවල
    උබ නේද කහට ජන්ගියක් ගැන අඩ අඩ නූල් දාපු එකා ?

    එකපාර හැමදේම ගැන හිතන්න එපා.. පොඩ්ඩක් ඉඩක් ගනින් ජිවිතේ.. අරගෙන ලග දේවල් ගැන හිතලා ටික ටික ගේම ගහපන්..

    උබට ඉඩක් ඕන.. ඒක ගනින් මුලින්.. ඔලුවට පොඩ්ඩක් හිතන්න දීපන් ළග දේවල් ගැන..

    මහන්සිය, වෙලාව, දාරිතාව එක්ක හැමෝටම එක වෙලාවේ හැමදේම සෙට් වෙන්නෙ නැහැ..

    වෙලාව අරන්, පොඩි පොඩි විදියට එක එක කරලා ගේමක් ගහපන්..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,456
    27,004
    113
    උබට වයස කීයද්? Freelancing කරන්නෙ මොන සයිඩ් එකෙන්ද?
     
    • Like
    Reactions: Psiko

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,919
    50,799
    113
    freelancing වලට අමතරව කරගෙන ගිය ජොබ් එකක් තිබ්බ මම ඒකෙනුත් අයින් උනා,මම ඕන මගුලක් කියලා හැම මගුලම කරන නිසා ඒ මිනිස්සු මාගෙන් අන්වශ්‍ය විදිහට වැඩ ගත්තා,පස්සෙ මම ඒකෙන් අයින් උනා,මම ඒකෙ නොකරපු වැඩක් නැතුව ඇති.මේ දවස් වල freelancing වැඩත් වැඩිය නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒත් ජොබ් එකකට යන්න හිතක් නෑ මට මගෙම දෙයක් කරන්නමයි ඕනෙ ඒත් කිසිදෙයක් පටන්ගන්න ඔලුවට එන් නෑ,මේ ටිකේ හෙනම රිම් එකෙන් යන්නෙ,කිසි සතුටක් නෑ යාලුවොත් අහන්වා මොකද උබ හැමවෙලේම මූන එල්ලන් කල්පනා කරන්නෙ කියලා,ලගදි ට්‍රිප් එකක් ගියා ඒ ගියත් මගෙ ඔලුව නිදහස් උනේ නෑ.
    ඔලුවෙ හැමවෙලේම දුවන්නෙ ගෙදරයි කොහොමද මට ඕනෙ විදිහට සල්ලි හොයන්නෙ කියලයි කවද්ද මම ආස වාහනෙ ගන්නෙ කවද්ද මට ඕන විදිහට ජීවත් වෙන්නෙ කියලයි.මටනම් තේරෙන් නෑ මොනාකරන්නද කියලා.

    thawath ara wena ekek ekka giya wesa baduwa gena hitha hitha innawa neda tho
     
    • Like
    Reactions: Psiko

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,456
    27,004
    113
    21
    Graphic Design / Vehicle Sticker Design
    අපෝ උබේ ලයිෆ් එක එහෙම්මමනෙ බං තාම. හෙමීට freelancing කරන ගමන් ඩිග්‍රී එකකුත් කරපන්. Freelancing fiverr විතරක්නම් කරන්නෙ upwork පැත්තට එහෙමත් බැහැපන්. ඔය ෆොරෙක්ස් කෝස්, ඊ බේ කෝස් වල තෙල බෙදන උන්ගෙ, ෆුල් ෆිනෑන්ස් දාලා හොන්ඩා සිවික් අරං රගන උන්ගෙ මරිසි වලට ශෝ ඕෆ් වලට අහුවෙන්න එපා. එහෙම ලයිෆ් එක මාස 6න් ගොඩ දාන සීන් නෑ හොර ගේම් ඇරෙන්න. ගොඩයන්න නම් ප්ලෑන් කරලා ටික ටික ගේම ගහන්න ඕන. අවුරුදු 5ක 6ක ප්ලෑනක් ගහලා.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    1,631
    1,214
    113
    freelancing වලට අමතරව කරගෙන ගිය ජොබ් එකක් තිබ්බ මම ඒකෙනුත් අයින් උනා,මම ඕන මගුලක් කියලා හැම මගුලම කරන නිසා ඒ මිනිස්සු මාගෙන් අන්වශ්‍ය විදිහට වැඩ ගත්තා,පස්සෙ මම ඒකෙන් අයින් උනා,මම ඒකෙ නොකරපු වැඩක් නැතුව ඇති.මේ දවස් වල freelancing වැඩත් වැඩිය නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒත් ජොබ් එකකට යන්න හිතක් නෑ මට මගෙම දෙයක් කරන්නමයි ඕනෙ ඒත් කිසිදෙයක් පටන්ගන්න ඔලුවට එන් නෑ,මේ ටිකේ හෙනම රිම් එකෙන් යන්නෙ,කිසි සතුටක් නෑ යාලුවොත් අහන්වා මොකද උබ හැමවෙලේම මූන එල්ලන් කල්පනා කරන්නෙ කියලා,ලගදි ට්‍රිප් එකක් ගියා ඒ ගියත් මගෙ ඔලුව නිදහස් උනේ නෑ.
    ඔලුවෙ හැමවෙලේම දුවන්නෙ ගෙදරයි කොහොමද මට ඕනෙ විදිහට සල්ලි හොයන්නෙ කියලයි කවද්ද මම ආස වාහනෙ ගන්නෙ කවද්ද මට ඕන විදිහට ජීවත් වෙන්නෙ කියලයි.මටනම් තේරෙන් නෑ මොනාකරන්නද කියලා.
    INVEST IN CSE.LK
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,919
    50,799
    113
    ඒක අයින් කරගත්තා අමාරුවෙන් ඒත් ඉදලා හිටලා මතක් වෙනවා එච්චරයි

    ekane, owa hithanna epa, karana eka wedak issella hariyata karapan, ita passe anik ewa slowlly patan ganin, serama eka sare karanna giyahama kela wenawa
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,229
    5,756
    113
    Western Province, SL
    21
    Graphic Design / Vehicle Sticker Design

    ithin ban ubata hoda telent ekak thiyenawa ne. eken wadak ganinko. uba mulinma motorbikes (Tracker,DR-Z) wage japan trail model walata sticker kits design karahan (Redbull,Movistar) wage. unique sets , ubama hoyagena hari design karala.passe ewa hemita motorbike fb pages wala share karahan sadarana ganak daala design karala denawa , wikunanawa kiyala.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    5,161
    4,495
    113
    freelancing වලට අමතරව කරගෙන ගිය ජොබ් එකක් තිබ්බ මම ඒකෙනුත් අයින් උනා,මම ඕන මගුලක් කියලා හැම මගුලම කරන නිසා ඒ මිනිස්සු මාගෙන් අන්වශ්‍ය විදිහට වැඩ ගත්තා,පස්සෙ මම ඒකෙන් අයින් උනා,මම ඒකෙ නොකරපු වැඩක් නැතුව ඇති.මේ දවස් වල freelancing වැඩත් වැඩිය නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒත් ජොබ් එකකට යන්න හිතක් නෑ මට මගෙම දෙයක් කරන්නමයි ඕනෙ ඒත් කිසිදෙයක් පටන්ගන්න ඔලුවට එන් නෑ,මේ ටිකේ හෙනම රිම් එකෙන් යන්නෙ,කිසි සතුටක් නෑ යාලුවොත් අහන්වා මොකද උබ හැමවෙලේම මූන එල්ලන් කල්පනා කරන්නෙ කියලා,ලගදි ට්‍රිප් එකක් ගියා ඒ ගියත් මගෙ ඔලුව නිදහස් උනේ නෑ.
    ඔලුවෙ හැමවෙලේම දුවන්නෙ ගෙදරයි කොහොමද මට ඕනෙ විදිහට සල්ලි හොයන්නෙ කියලයි කවද්ද මම ආස වාහනෙ ගන්නෙ කවද්ද මට ඕන විදිහට ජීවත් වෙන්නෙ කියලයි.මටනම් තේරෙන් නෑ මොනාකරන්නද කියලා.
    Graphic design oy httwl hriynnh. Programming krl skill ek hada gnin hodt kapa wela. Math depressed una masayak wage. Poddak nika hitiya. Dan aai hari. Apey gewal walinuth ehema loku salliyak denne na.🙂 BTW kellekuth na. Danma set karan wadak na.🫡 jeewithe rhk na neme. Ube brand ekk build karapan. Reputation thm mn focus karanne mainly
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,996
    3,398
    113
    Earth
    freelancing වලට අමතරව කරගෙන ගිය ජොබ් එකක් තිබ්බ මම ඒකෙනුත් අයින් උනා,මම ඕන මගුලක් කියලා හැම මගුලම කරන නිසා ඒ මිනිස්සු මාගෙන් අන්වශ්‍ය විදිහට වැඩ ගත්තා,පස්සෙ මම ඒකෙන් අයින් උනා,මම ඒකෙ නොකරපු වැඩක් නැතුව ඇති.මේ දවස් වල freelancing වැඩත් වැඩිය නෑ.ගෙදරට බරක් වෙන්නත් බෑ ඒත් ජොබ් එකකට යන්න හිතක් නෑ මට මගෙම දෙයක් කරන්නමයි ඕනෙ ඒත් කිසිදෙයක් පටන්ගන්න ඔලුවට එන් නෑ,මේ ටිකේ හෙනම රිම් එකෙන් යන්නෙ,කිසි සතුටක් නෑ යාලුවොත් අහන්වා මොකද උබ හැමවෙලේම මූන එල්ලන් කල්පනා කරන්නෙ කියලා,ලගදි ට්‍රිප් එකක් ගියා ඒ ගියත් මගෙ ඔලුව නිදහස් උනේ නෑ.
    ඔලුවෙ හැමවෙලේම දුවන්නෙ ගෙදරයි කොහොමද මට ඕනෙ විදිහට සල්ලි හොයන්නෙ කියලයි කවද්ද මම ආස වාහනෙ ගන්නෙ කවද්ද මට ඕන විදිහට ජීවත් වෙන්නෙ කියලයි.මටනම් තේරෙන් නෑ මොනාකරන්නද කියලා.
    මාසෙ වියදමවත් එන් නැද්ද දැන්? හදිස්සි වෙන්න එපා බන් හිමිහිට ගනින් ආස කරන දේවල්.. මානසිකව වැටුනොත් ඔය පාරෙම තමයි යැවෙන්නෙ..මාසෙ ගාණ එනවනම් පොසිටිව් හිටපන් හදිස්සියක් නෑනෙ ලොකු දේවල් කරහැකි හිමිහිට... You need a thick skin in this game.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    20,074
    1
    34,643
    113
    ප*යාගල
    sorry.com
    උබ නේද කහට ජන්ගියක් ගැන අඩ අඩ නූල් දාපු එකා ?

    එකපාර හැමදේම ගැන හිතන්න එපා.. පොඩ්ඩක් ඉඩක් ගනින් ජිවිතේ.. අරගෙන ලග දේවල් ගැන හිතලා ටික ටික ගේම ගහපන්..

    උබට ඉඩක් ඕන.. ඒක ගනින් මුලින්.. ඔලුවට පොඩ්ඩක් හිතන්න දීපන් ළග දේවල් ගැන..

    මහන්සිය, වෙලාව, දාරිතාව එක්ක හැමෝටම එක වෙලාවේ හැමදේම සෙට් වෙන්නෙ නැහැ..

    වෙලාව අරන්, පොඩි පොඩි විදියට එක එක කරලා ගේමක් ගහපන්..
    තිත්ත උනත් ඇත්ත මේක. overwhelming උනම කිසි දෙයක් කරගන්න බෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,724
    39,483
    113
    තාම චූ කොල්ලෙක්නෙ යකෝ
    ස්ට්‍රෙස් ගන්න දෙයක් නෑ
    මැච් එකේ ඉඳපං
    all-is-well-all-izz-well.gif
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    1,996
    3,398
    113
    Earth
    21
    Graphic Design / Vehicle Sticker Design
    යකෝ 21 වයසක්ද බන් හිමින් ස්කිල් එකක් හදාගනින්.. පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ උබලට
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,132
    4,610
    113
    Mind Palace
    ithin ban ubata hoda telent ekak thiyenawa ne. eken wadak ganinko. uba mulinma motorbikes (Tracker,DR-Z) wage japan trail model walata sticker kits design karahan (Redbull,Movistar) wage. unique sets , ubama hoyagena hari design karala.passe ewa hemita motorbike fb pages wala share karahan sadarana ganak daala design karala denawa , wikunanawa kiyala.
    mulin kare graphic kits ee unata ewage block hoyaganna nathi nisa hadanna amarui print karala alawaddi case ee hinda athariya

    යකෝ 21 වයසක්ද බන් හිමින් ස්කිල් එකක් හදාගනින්.. පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ උබලට
    තාම චූ කොල්ලෙක්නෙ යකෝ
    ස්ට්‍රෙස් ගන්න දෙයක් නෑ
    මැච් එකේ ඉඳපං
    all-is-well-all-izz-well.gif
    හුජ්ජ කොල්ලෙක්නේ.
    අතේ පාරක් ගහල නිදා ගනින් බන්
    අම්මට අංශබාගෙ තාත්තට වයස 77 ලබන්න යන්නෙ මම තමා පව්ලෙ එකම එකා එතකොට මම අනිත් උන් වගේ නිකන් හිටියම හරිද අපෝ තව කාලෙ තියනවනෙ කියලා
    ------ Post added on Jul 17, 2024 at 7:44 PM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,710
    1
    8,530
    113
    කාගෙන ඉන්න ඕනෙ

    Settle වෙන්නෙ නැති ජොබක් හොයාගනින්, graphic designer වගේ
     
    • Love
    Reactions: Himazharin