1. thanujaka

    කම්මැලි බං

    ඔව් ඔය පොඩි ගානක් නේ යන්නේ ඒක දීලා ලියවන්න
  2. thanujaka

    බැඳපු උන් ගෑනිට තමන්ගෙ පඩිය දෙන්නෙ ඇයි?

    ඒක මම කරන්නේ ට්‍රික් එකට බං. ශොපින් කරන්න එහෙම ගියාම සල්ලි මදි උනාම ඉල්ලලා කෝල් ගන්න බෑනේ බං මට. උසාවියේදි ෆෝන් එක උස්සන්නේ නෑ කියල දන්නවනේ. ඉතිං කාර්ඩ් එකේ තියෙන ගාණෙන් අරං ඇවිල්ලා බුම්මන් ඉන්නවා :rofl: නැත්තං බෑ බං අපේ ගෑනිගෙන් නං බේරුමක් වෙන්නේ නෑ අතට සල්ලි දුන්නොත් එහෙම කලුතර බෝධිය ලග...
  3. thanujaka

    කම්මැලි බං

    3 ft from the foundation is enough then.
  4. thanujaka

    කම්මැලි බං

    ඒව කොහොමත් ටයිප් කරලා ප්‍රින්ට් කරන්නම ඕනේනේ බං. පැසා 1, පැසා 2 ගගා ලෝයර්ල ඉල්ලන්නේ ඒවා තමයි. රෙකෝර්ඩ් කලත් කොහොමත් ඕවා ආයේ ටයිප් කරලා කොලේකට අරං නඩු ෆයිල් එකට දාන්නම ඕනේ. තීන්දු දෙනකොට නඩු කාරය නඩු ෆයිල් ගෙදර ගෙන්නල ඒව කියෝලනෙ තීන්දු දෙන්නේ. ඔය රෙකෝඩ් අහ අහ ඉන්න බෑනේ බං ඉතිං.
  5. thanujaka

    කම්මැලි බං

    ප්‍රශ්නයක් නෑ ලිව්ව ලෝයර්ටම කියන්න කැන්සල් කරන්න කියලා එයා කරයි ඒක.
  6. thanujaka

    කම්මැලි බං

    ඔව් ස්ටෙනෝ අතින් ලියාගෙන පස්සෙ ටයිප් කරනවා.
  7. thanujaka

    කම්මැලි බං

    බෑනේ බං එතකොට මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට මොකද වෙන්නේ. උඹේ නංගි ස්ත්‍රී දූශණයකට ලක්වෙනවා. උඹ කැමතිද නංගි ඒක වෙච්ච හැටි කියනවා වීඩියෝ කරලා fb එකේ අරෙහේ මෙහේ දානව බලන්න.
  8. thanujaka

    එලකිරිය

    අපි එලකිරියට එන කාලේ මල්වත්ත ත්‍රෙඩ් එක තමයි සුපිරියටම තිබ්බ ත්‍රෙඩ් එක. දැන් වගෙ බොරු කෙල්ලෝ නෙමෙයි ඇත්තම කෙල්ලො ඉදං හිටියා එකේ, ඔය දැන් සිල්ගත්ත වගේ හිටියට මල් බබා එහෙම සුපිරි ආතල් දුන්නේ ඒ දවස්වල ඔය ත්‍රෙඩ් එකේ. ඒ දවස්වල ටොප් පෝස්ටර් ck එතකොට තව ඔය pentagram වගෙව් සෙට් එකක්ම හිටියා ඔය ත්‍රෙඩ්...
  9. thanujaka

    බැඳපු උන් ගෑනිට තමන්ගෙ පඩිය දෙන්නෙ ඇයි?

    මම නං එහෙම පඩියම දෙනවා කියල එකක් නෑ. අකවුන්ට් එකට සල්ලි දානවා එතකොට එයා ඕන ඕන ඒවට කාර්ඩ් එකෙන් වියදම් කරනවා. එලවලු බඩු ගේන්නේ නං අම්මා එක්ක ගිහිල්ලා තමා ගේන්නේ එයා ගොඩක් වෙලාවට ඒත් කාඩ් එකෙන් තමයි ගෙවන්නේ..සල්ලි ඉවර උනිත් ආයේ දානව ඒක ලේසි බං.
  10. thanujaka

    කම්මැලි බං

    ඒ ඇතුලේ අහං ඉන්න දෙනවනේ. උඹට උනත් පුළුවන් ඕනේනං ඇතුලට ගිහිල්ලා අහං ඉන්න. ඒ කියන ටික උන් රෙකෝර්ඩ් කරගෙන නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක් ඒ කරන්නේ.
  11. thanujaka

    කම්මැලි බං

    අනුන්ගේ පර්සනල් දේවල් නේ බං. පුද්ගලික මිනිස්සුන්ට තියා මාධ්‍යට වත් දෙන්නේ නෑ
  12. thanujaka

    කම්මැලි බං

    Do they have a boundry wall or not? It depends.
  13. thanujaka

    කම්මැලි බං

    බිම්සවිය ඔප්පුව ආවම අනිත් ඔප්පු ඔටෝම කැන්සල් වෙනවා. ඒවා ආයේ කොහොමත් වලංගු නෑ
  14. thanujaka

    කම්මැලි බං

    :rofl:
  15. thanujaka

    කම්මැලි බං

    ඔව් නඩු දානවා. ඊටවඩා අවුල ගෙවනකං crib වැටෙන එක. ආයේ ගණුදෙනුවක් කරගන්න එපා වෙනවා වැඩක් කරගන්න ගියාම.
  16. thanujaka

    කම්මැලි බං

    සින්නක්කර ලිව්ව නං ඌට ටක්ගාල හරවගන්න ලේසි. ණය උකස්කර ඔප්පු එච්චරම ලේසි නෑ. කොහොල ලිව්වත් ලෝයර් ලග අත්සන් කරලා ඔප්පු තියලා ලිව්ව නං අදාල කාලපරිච්ඡේදයට කලින් ඔප්පුව නිදහස් කරගන්නම වෙනවා නැත්තං කොහොමත් ඌට ඒක හැරවෙනවා
  17. thanujaka

    Toyota Passo 2017/18 Needed

    චිට් එකට ඩ්‍රයිවර් නේ බං ගහන්නේ ඒ නිස ගහන ගණන් හිලව් මම කොහොමත් දන්නේ නෑ. මීටර් එකේ පෙන්නන ඇවරේජ් තමයි මම කියන්නේ
  18. thanujaka

    Toyota Passo 2017/18 Needed

    ගෑනු කෙනෙක්ට කිව්වේ බං වාහනේ හොයන්නේ වයිෆ්ට යූස් කරන්න මට නෙමෙයි. ඒ නිස කෙල්ලෙකුට ගැලපෙන්න ඕනේ. ආ අන්න ඒක තමයි මට දැනගන්න ඕනේ උනේ පෙට්‍රල් කොච්චර කරනවද කියල? පෙට්‍රල් හොදට කරන්න ඕනේ මොකද ඕකට මම අතින් ගහන්න ඕනේ.:rofl: අනික එයා හරියට වාහනේ ස්ටාර්ට් එකේ තියාගන්නවා a/c දාගෙන එලියට ගියාම. 2018...
  19. thanujaka

    Toyota Passo 2017/18 Needed

    Tank to tank balala na masa 7i mama use kale dunna eka. Meter eken pennana gana thamai. Rajayen gahana petrol ne mage wahaneta e hinda eka matakeeyak kalath ekai. Me hoyanne wife ta wahanayak.
  20. thanujaka

    කම්මැලි බං

    සොරි සොරි මටත් වචන පැටලෙනවා බං බදු නෙමෙයි උකස්කරයක් ලිව්වද? එහෙමත් නැත්තන් පොරොන්දු සින්නකරයක් හරි එහෙමත් නැත්තන් කෙලින්ම සින්නක්කර ඔප්පුවක් හරි ලියල දුන්නද? නැත්තන් නිකංම ඌට ඔප්පුව දුන්නද ලෝයර් කෙනෙක් ඉස්සරහ නොලියා උඹ නිකං ලියුමක් ලියල?

    No contents