1. thanujaka

    කම්මැලි බං

    ටක්ගලා එහෙනං මම පුටුවෙන් නැගිටලා ආ දෙයියෝ කලු කැත කොට අනාථ සිංහලුන්ගේ උසාවියට ආවද කියල අහනවා.:rofl:
  2. thanujaka

    කම්මැලි බං

    ලක්ශ 20 අරගත්ත 20% පොලියට.:eek: බදු ඔප්පුවක් ලිව්වද ඕකට
  3. thanujaka

    කම්මැලි බං

    මෙහෙමයි. ඔයාට ඔප්පුවෙන් පාර දීල තියෙනවනේ. ප්‍රායෝගිකව ඔයාට ඉඩමේ කොටසටක ඇතුලු වෙන්න ආමාරුයි කියල තව තැනකින් ඉඩමට ඇක්සස් ඉල්ලන්න බෑ එහෙම. සරලව කිව්වොත් ඔයාට මාර්ග අයිතියක් ඉල්ලල ඉන්න බෑ ඔතනින්. හැබැයි එහෙමයි කියල එහෙම පාරක් උගේ හිතුමනාපයට ඌට භුක්ති විදින්නත් බෑ. මාර්ගය අවහිර වෙනවා සහ එහෙම දේවල් කර...
  4. thanujaka

    කම්මැලි බං

    බදු කොන්දේසි කඩ කල කියලා නෙරපාහැරීමේ නියෝගයක් ගන්න ඕන උසාවියකින්. ඒකට නඩු කියන්නම වෙනව.
  5. thanujaka

    කම්මැලි බං

    ඒක මචං ග්‍රාමසේවක එක්ක කතා කරලා කරගන්න ඕන දෙයක්. ග්‍රාමසේවක නිර්දේශ කරලා ඇඇරියොත් වරිපනම් වලින් නිදහස් වෙන්න පුළුවන්.
  6. thanujaka

    කම්මැලි බං

    එල එල.
  7. thanujaka

    කම්මැලි බං

    ඔහොම ලියුම් වලට ගෙවල් දෙන එක අනුමහ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කොහොම උනත්. මොකද ඔය ගෙදර කුඩු තිබිල අහු උනත් ඔයත් හිරේ යනවා. මින්පස්සේ දෙනකොට මතක ඇතුව බදු ඔප්පුවක් ලියන්න මතක තියාගන්න ඔයාට යම්කිසි නීතීමය රැකවරණයක් තියෙනවා ප්‍රශ්නයක් නෑ උසාවි ගියොත් මොකක්ම හරි ගිවිසුමක් මුද්දර උඩ අත්සන් කරලා...
  8. thanujaka

    කම්මැලි බං

    බිම්සවියට මම උත්තරයක් දුන්නේ නැත්තේ පාර මොන වගේ එකක්ද දන්නෙ නැති නිසා. ප්‍රශ්නයක් නෑ එහෙනං එයාලට ඒ පරේන් ඇතුලට ඇක්සස් තියෙනවනේ ඔයාගේ පුද්ගලික පාර එයාලට කොහොමත් දෙන්න අවශ්‍ය නෑ. ඒක ඔයාගේ පුද්ගලික පරිහරණයට තියාගන්න. ප්‍රධාන පාරකට කෙලින්ම වැටෙනවනං බිම් සවියේ පාර නැතත් උන්ට පාර ඉල්ලන්න පුළුවන්...
  9. thanujaka

    කම්මැලි බං

    අවුරුදු 100 කෙනෙක් පාවිච්චි කලත් රජයේ ඉඩම් වල අයිතිය ලැබෙන්නේ නෑ. ඒව එහෙම සල්ලි ගෙවල ගන්න විදිහක් නෑ මචං එක මිමිලිමීටර් එකක්වත්. පෙත්සම් ගැහුවොත් ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයෙන්ම.
  10. thanujaka

    කම්මැලි බං

    ප්ලෑන් එක බලන්න ප්ලෑන් ඒකේ දාල ඇති. ප්ලාන් එක දීල මිනින්දෝරුවෙකුට කියල මන්න ගන්න
  11. thanujaka

    කම්මැලි බං

    කට්ටිය සමාදානයෙන් ඉඩම් බෙදාගන්න කැමති නං ප්‍රශ්නයක් නා බෙදුම් නඩුවක් කියන්න. හබ කරන්න ගියාමයි ඕව කල් ඇදෙන්නේ..
  12. thanujaka

    කම්මැලි බං

    ක්ලියර් කලා. Good night.
  13. thanujaka

    කම්මැලි බං

    ඒක හරිනේ.
  14. thanujaka

    කම්මැලි බං

    එහෙම තමයි බං ඉතිං. ඕව ඔය එකටම තිබ්බ ඉඩම් නේ කාලෙකට කලින්. බෙදාගනිද්දි වෙච්ච ප්‍රශ්න තමයි ඕව. සහමුලින්ම පිට ඉඩම් නෙමෙයි ඕවා කිසිම එකක්. උඹලගේ සීයලගේ මුත්තලගේ කාලේ බැලුවම ඕව තනි ඉඩම් හැම එකක්ම. මුලින්ම කරන්න තිබ්බ දෙයක් පස්සේ කරනවා වගේ වැඩක් ඉතිං ඕක.
  15. thanujaka

    කම්මැලි බං

    ඔව් උපරිම අඩි 3යි ඊට වඩා හම්බෙන්නේ නෑ. ඔය වගේ ඉඩම් ගත්තම කොහොමත් කේස් බං ඉස්සරහ එකා ඉඩම අඩුවට ගන්න දගලනවා ඒක හැමතැනම වෙන දෙයක්.
  16. thanujaka

    කම්මැලි බං

    මෙන්න බලපං ඉස්සරහ ගෙදර එකා උඹට බනිනවා. මන්නයක් අරං ගිහිං කොටපන් මුගේ ඔලුවටම.:rofl:
  17. thanujaka

    කම්මැලි බං

    නෑ නෑ ඕව නිකං සුළු නඩු. අම්මයි උඹයි දෙන්නම නඩුවට ගිහිල්ලා සමාදානයෙන් ඔප්පුව ඉල්ලා අස්කරගන්නවා කියපං එච්චරයි. අවුරුදු ගණන් ඇදි ඇදි යන්නේ නෑ ඕවා.
  18. thanujaka

    කම්මැලි බං

    අඩෝ i'm extremely sorry. දෙකක්ම මිස් වෙලානේ මම දැක්කේ නෑ. 1.අවුරුදු කීයක් භුක්ති වින්දත් රජයේ ඉඩම් වලින් එක බිම් අගලක් වත් අපේ ඔප්පුවලට දාගන්න බැ. කලාවාරෝධයෙන් රජයේ ඉඩම් කවර් වෙන්නේ නෑ. 2.trcsl කට පැමිණිල්ලක් කරන්න පුළුවන් නමුත් ඉතිං ප්‍රායෝගිකව ඔය හැම එකක්ම අයින් කරන්න අමාරුයි. අන්තර්ජාලයට...
  19. thanujaka

    කම්මැලි බං

    අහනවා. දෙමලෙන් නං පොඩ්ඩක් අහන්න අමාරුයි ඒ වෙලාවට ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගේ සහයෙක් අහනවා. English වලින් න්‍රෝ ප්‍රොබ්ලම් උසාවි වල අහනවා. 2. ඒ බං සුද්දගේ කාලේ ඉදලා නඩු අහපු ස්ටයිල් එක ඇත්තම කිව්වොත්. ඒක තාම වෙනස් වෙලා නෑ. ඉහල උසාවි ඉන්ග්‍රීසියෙන් විතරමයි නඩු අහන්නේ. 3.එහෙම කරන්නේ පහසුවට, නඩුවේ...
  20. thanujaka

    කම්මැලි බං

    ප්ලෑන් එකේ පාරක් නැතිම වෙන්න ඕනේ එහෙම ඉල්ලන්න. දුරින් වට ගහලා ඩොටේ හරි ගිහිං එන්න පාරක් ප්ලෑන් එකේ තිබ්බොට් එහෙම ඉල්ලන්න බෑ. නැත්තං ඉඩම් උඩින් ඉල්ලන්න පුළුවන් පරවශ්‍යතා අයිතිය ක්ලේම් කරලා.

    No contents