1. thanujaka

    කම්මැලි බං

    නෑ නෑ එයා නීතී ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ. එයා පරිපාලන නිලධාරියෙක්. නෑ නෑ ප්‍රැක්ටිස් එක කියන්නේ උසාවියේ නැගලා නඩු කතා කරලා තියෙන කාලය. ඒක ගණන් ගන්නේ නෑ.
  2. thanujaka

    කම්මැලි බං

    ඉඩමේ ප්ලෑන් එකේ ඔයාලට පාරක් ඇති කොහොමත්. වටෙන් දුරකින් හරි පාරක් දීල නැද්ද? එහෙම පාරක් ප්ලෑන් එකේ ඇත්තෙම නැත්තං පරවශ්‍යතා අයිතියට නඩු කියන්න. අඩි තුනක පාරක් කොහොමත් හම්බෙනවා.
  3. thanujaka

    කම්මැලි බං

    ලේසියෙන්ම කරන්න තියෙන විදිහ තමයි GL peiris ලියලා තියෙන පොත් බලන එක. එවා ටිකක් මිල අධික පොත් හැබැයි ලයිබ්රරි වල තියෙනවා. අරං කියවන්න. එක පාරම කියෝනකොට නිකං පිස්සු ගතියක් එයි ඒ උනාට හිමින් හිමින් කියවන්න එතකොට තේරෙනවා.
  4. thanujaka

    කම්මැලි බං

    ක්ලියර් කලා සොරි බං දැක්කේ නෑ
  5. thanujaka

    කම්මැලි බං

    1. අනාචාරයත් ඇතුලත්. 2. ද්වේශ සහගත අතහැරයාම කියල තමයි ඒව දාන්නේ. නලු නිලියෝ විතරක් නෙමෙයි දෙන්න කැමැත්තෙන්ම දික්කසාද වෙන හැම වෙලාවකම එහෙම තමයි නඩු දාන්නේ. එතකොට දෙන්න කැමති නං ටක්ගාල ඩිවෝස් එක දෙනවා
  6. thanujaka

    කම්මැලි බං

    අහ්හ් තෑගි ඔප්පුවක් නං ප්‍රශ්නයක් නෑ උසාවි ගිහිල්ලා ඔප්පුව කැන්සල් කරගන්න.
  7. thanujaka

    කම්මැලි බං

    1.ඔව් නඩු ගාස්තු ඉල්ලගන්න. 2. ඒකනං හෙන ගැටලුවක් බං ඔප්පුවේ භුක්තියේ හිමිකමට බෙදලා දුන්නම මායිම දැනගන්නම ඕනේ. ඕකට නං කරන්න දෙයක් ඇත්තෙම නෑ. 3.එහෙම කේස් දාන්න එන්නේ නෑ තීන්දුවක් තියෙනවනේ. කොහොමත් මාස තුනක් යනකං ඕකට වියදම් නොකර ඉදපං. මේ මාස තුන බලලම කරන එකක් කරන්න.
  8. thanujaka

    කම්මැලි බං

    That's how usually it is. But not this time i suppose:rolleyes:
  9. thanujaka

    කම්මැලි බං

    ඒක වෙන්නේ අම්ම ඉඩම දීපු ඔප්පුව අනුව. අම්ම ප්‍රාණ භුක්තිය තියං ලියපු එකක්ද? නැත්තං නිකං තෑගි ඔප්පුවකින් දුන්න එකක්ද? නැත්තං සින්නක්කර ඔප්පුවකින් ලිව්ව එකක්ද?
  10. thanujaka

    කම්මැලි බං

    කෙලින්ම ලෝයර් කෙනෙක්ම වෙයං ඉතිං ආයේ වෙන කිසිම දෙයක් ඕනේ නෑ එතකොට.
  11. thanujaka

    කම්මැලි බං

    ඒක නෝර්මල් බං ඒ ගතිය කාගෙ උනත් ඇගට එනවා ටිකක් ඉතිං.
  12. thanujaka

    කම්මැලි බං

    ඕක ගැන පූර්ණ පැහැදිලි කිරීමක් කරලා වෙනමම ත්‍රෙඩ් එකක් දාල ඇති බං චරිත්84. අන්න ඒක කියවන්න ඒකෙ A-Z සියල්ලම කියල ඇති මම ;)
  13. thanujaka

    කම්මැලි බං

    මෙහෙමයි උන්ට ප්‍රධාන පාරෙන් වත්තට ඇක්සස් දෙන්න අනුමත කරන්නේ නෑ කොහොමත්. මේ A සහ B ට ඒ ඒ අයගේ වතු වලට ඇතුළු වෙන්න වෙනමම පාරවල් දෙකක් ප්ලෑන් එකේ දීල තියෙනවද? උන් කෙලින්ම ප්‍රධාන පාරෙන් එනවද දැනට නැත්තං වෙන වෙනමම පාරවල් උන්ට දීල තියෙනවද ප්ලෑන් එකෙන්?
  14. thanujaka

    Toyota Passo 2017/18 Needed

    රෙද්ද තමයි. මං ලග ඇක්වා එකක් තිබ්බත් එක්ක ඉස්සර නොර්මල් වැඩිය ට්‍රැෆික් අහුවෙන්නේ නැත්තං ලේසියෙන්ම 22න් එහා කරා ඒක. අන්තිම හෙවි ට්‍රෆික් අහු උනත් උනත් 17න් පහල ජීවිතේට බැහැලා නෑ මගේ. පිට යනවනං 25 පැනලා කරනවා
  15. thanujaka

    කම්මැලි බං

    එපිසෝඩ් දෙකක්ම බැලුවා බං කම්මැලි නේ.:dull:
  16. thanujaka

    කම්මැලි බං

    දැන් වැඩිය කට්ටිය නෑනේ බං සයිට් එකේ
  17. thanujaka

    කම්මැලි බං

    හවුල් ඔප්පුවක්ද එහෙනං බෙදුම් නඩුවක් කියන්නම ඕනේ. හවුල් කාරයො දෙන්න අතර සමගියක් තියෙනවනං අවුරුදු 1 හමාරක් දෙකක් යන්න කලින් මායිම් බෙදලා වෙන් කරගන්න පුළුවන්. දෙන්න අතර සමගියක් නැත්තං අවුරුදු 10 පනිනවා ස්ථීරවම. උඹලා නාකි වෙනකං නඩු කියාගන්න වෙන්නේ. දෙන්නම කතා වෙලා සමථයකට ඇව්ල්ල බෙදුම් නඩුවකින්...
  18. thanujaka

    කම්මැලි බං

    ඉතුරු දේපොල වලින් හරි අඩක් වර්තමාන විවාහක බිරිදට. ඉතුරු ටික සමානව දරුවන් අතරේ බෙදිලා යනවා.
  19. thanujaka

    කම්මැලි බං

    මගේ හෑන්ඩ් ෆෝන් නම්බරේ දන්නේ එලකිරියේ කීප දෙනයි. උන් උනත් මගේ අවසරයක් නැතුව කාටවත් මගේ නම්බර් එක දෙන්නේ නෑ මචං.
  20. thanujaka

    කම්මැලි බං

    බලතලත් එක්ක යම් යම් වෙනස්කම් ඕනම කෙනෙක්ගේ සිද්ධ වෙනවා. ඒක මම නෑ කියන්නේ නෑ. ඒක මගෙත් එහෙමයි. එහෙම නෑ කියනවනං ඒක අලි බොරුවක්. නමුත් මම නං හුගාක් දුරට ඒවා පාලනයකින් ඉන්නවා. විශේෂම දේ වෙන්නේ පොලිස් නිලධාරීන් හරියට මගෙන් බැනුම් අහනවා හුගක් වෙලාවට ගොන් වැඩ කලාම. දෙයක් අහනකොට කටේ විටකෙල පුරෝගෙන බක්...

    No contents