මට පේන විදිහට නම් මේ කෙනාට බද්ද රු 20,000 විතර. මාසික ණය වාරිකය රු 41,000 විතර. අනෙක මෙයා වැඩකරන තැනින් තව ලෝන් අරන් තියේ. ඒකයි අර ආපදා ණයක් පෙන්වන්නේ. මෙයාගේ දළ වැටුප රු 240,000 විතර ඇති. හැබැයි මේකේ දාන්නේ නෑ අර ප්‍රශ්න පත්‍ර හදලා, බලලා, විභාග රාජකාරි වලට ලැබෙන සල්ලි.