ඉන්ධන, ගෑස් වගේ ඒවා ගන්නේ රජයෙන් ටෙන්ඩර් දාලා කියමුකො. ඒ වුනාට අනෙක්වා පුද්ගලිකව ව්‍යාපාරීකයො ගෙන්වන්නේ. ඒ ටෙන්ඩර් දාලා නෙවෙයිනේ. එතකොට ඒ එකේ නිසි ක්‍රමවේදය කියන්නේ පුද්ගලික අංශයත් ඔය රජයේ පටිපාටි වලට යන්න කියන එකද? අනෙක ටෙන්ඩර් දාලා ගත්තාම එහෙම අඩු වෙනවා කියලා කොහොමද ගණන් හදලා කියන්නේ? අඩුම එකට...