ජීවිතේ කවදාහරි දැනිලා හියෙනවද මුළු ජීවිත කාලයක්ම යන්න ආසාවෙන් බලාගෙන හිටිය තැනකට යන්න ලැබුනම හිතට දැනෙන සතුට? අපිට එහෙම ආසාවක් ඉෂ්ඨ උනාම එච්චර සතුටක් දැනෙන්නෙ ඇයි? ගොඩක් වෙලාවට අපිට ඒ සතුට දැනෙන්නේ අපි ඇස් දෙකෙන් දැකපු දේ නිසා. ඒ ඇරෙන්න ඒ දේ අපිට අයිති කරගන්න පුළුවන් උන නිසාවත්, හැමදාම ලග...