මඟතොට ආතල් ඉවරයි!
කාලෙන් කාලෙට පුදුම ආතල් දෙන්න කට්ටිය එනවා.
ඒ ඒ ත්රෙඩ් අයින් කරවන්න සමාජයට-රටට-සංස්කෘතියට ළැදි සෑහෙන පිරිසක් ලොකු මහන්සියක් ගන්නවා.තම තමුන්ගේ වටිනා කාලය කැප කරමින් පිටු ගනන් ලියනවා.ඒ ත්රෙඩ් එකත් එක්කම ඒ මහන්සිය/හා වටිනා අදහසුත් මැකී යනවා.:(
පාලනාධිකාරය මේ ගැන හිතා බලත්වා...