මේ ගැන ලිපියක් හමුවුනා
.....මානවිකාවන් රෙද්ද හා හැට්ටය අඳිනවාට ලේඛකයාගේ කිසිම විරෝධයක් නෑ. එය බොහෝ කාන්තා ඇඳුම් මෙන් ගැහැණුකම සඟවන්නක් නොවෙයි. හැට්ටය සැකසී තියෙන්නේ අකීකරු තිසරුන් බඳු පිරුණු තන මඬල සැඟවීමට නොව එය උලුප්පා පෙන්නීමටයි. චීත්ත රෙද්ද තරම් හොඳින්, රිය සක වන් පුළුලුකුළ නළවමින් යන නාරි...