1. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    ඔන්න හිරාන් එක පැත්තක් අල්ලගෙන තියනවා:yes: තව පැති තියනවා කතා කරන්න.:)
  2. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    :oo::no:මේක මම කෙල්ලක් නිසා කියන නිකං පොඩි කතාවක් නෙවෙයි අප්පා...ටිකක් කියවලා බලන්නකෝ....අටලෝ දහම වගේ පොදු මාතෘකාවක්.
  3. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    :rolleyes::Pම්....මම නොදන්න දේ කොච්චර ඇද්ද මේකේ. හැබැයි මම මේක දැම්මේ පොදු අරමුණකින්.එයා ගැනත් දුකයි තමා. සමස්ථයක් විදිහට ඉතාම පුදුම විදිහට සමහරු අපි අතරමං කරනවා ජීවිතයේ නොයෙක් තැන්වල. සමහරු කිසිම ආරාධනයක් නැතුව ඇවිල්ලා ජීවිතේම අපායක් කරලා අතුරුදන් වෙනවා... මේත පොදු කතාවක්...දිගට කතා කරමු!:)
  4. shammee

    වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

    ඒ බොරුකාරයාමද මේ? :rolleyes:
  5. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    :rolleyes:මේක පොදු කතාවක් රාම් මල්ලි!එක්කෙනක් ගැන හිතලාවත්/එලකිරි ගැනවත් විශේෂයෙන් නෙවෙයි. අපි දාලා පැනලා යනවානේ සමහර දේවලින්&තැන්වලින්.එතකොට අපි නිසා කීදෙනෙක් වැරදි තිරණවලට බහිනවද?එහෙම කරන අය අදහන අනිත් අයට වෙන අසාධාරණය??? අනික,එයාලා එහෙම කලාම ඒ එක්ක හිටිය අයට වෙන අසාධාරණය??? එයාට වෙනම දෙයක්...
  6. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    අය්යා කියනව නං මම අතාරින්නම්!;)මම පොඩි උත්සාහයක් කරලා බැලුවා අපේ අය කොච්චර සෙන්සිටිව්ද කියලා!:D :yes::Dඒකත් අදාලම නැත්තෙත් නෑ.නමුත් පොදුවේ කතා කරන්නේ.අන්තර්ජාලයේ වුනත්,නොදැක්ක/විස්වාස කරන/ගරු ගරන/අනුගමනය කරන චරිත ඉන්නවානේ!
  7. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    ලෝකය විවිධයි නේ! මට නං දැන් පැහැදිලියි ඉන්නෙ කොහෙද/කරන්නෙ මොනවද කියලා.:) ප්‍රශ්ණයක්ම නෙවෙයි මේ කියන්නේ...සමහරු වැරදි තිරණ ගන්නවා..එයාල මවපු චිත්‍රය එයාලම බොඳ කරලා....ඉතිං මෙතනදී එයාල අදහන(ලෝකයේ කොතන වුනත් එහෙමයි)අය වික්ෂිප්ත වෙනවා.
  8. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    මගේ ආරම්භක යාළුවෝ අති විශිෂ්ඨයි!:yes:ඒ සමහර අය අද නෑ තමයි.ඒකයි මම කිව්වෙ..එති..යති..:( අනේ මාව අමාරුවේ දාන්න එපා..මට අනිත් අයට වෙච්ච දේ/හිතන දේ කියන්න අයිතියක් නෑනේ.නමුත් එයාල අපි අතරමං කරලා/අපිට බණ කියලා අන්තිමේ නොදන්නා ලෝකෙකට පැනලා ගියා කියන දුක/චෝදනාව/නෝක්කාඩුව තියනවා.:(:(:(
  9. shammee

    වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

    :shocked:අම්මෝ මෙයා දැක්ක කල්! ඉතිං කොහොමද ජීවිතේ:):):) මමත් බලන්නේ මේකෙන් අපට/රටට ලැබෙන අසීමිත වාසිය ගන්න ඇයි රජය ප්‍රමාද කියලා:(
  10. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    :lol:කඩියා ගැන දන්නෙ නැතුව දිමියා ගැන කියවන්නේ කොහොමද?පරන කතා අමතක කරලා මම කියලා තියන දේ හිතා බලන්න.:Pකොහොමවත් මාව තේරුම්ගන්න අමාරු අයගෙන් මම සමාව ඉල්ලනවා!:sorry:
  11. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    ඔබ්ජෙක්ෂන් තියනවද?:rolleyes::lol:
  12. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    සමහර දේ කෙලින් කියන්න ගියොත් නැති ප්‍රශ්ණ හැදෙනවා.:lol: ටිකක් හිතලා බලන්නකෝ...මේ එලකිරිය විතරක් නෙවෙයි අපේ ජීවිතේ අපි කොච්චර දේවල් වලින් පැනලා යනවද?ඇයි ඒ...?අපි ඒ ප්‍රශ්නය හරි තැනින් අල්ලගන්නෙ නැති නිසා.මෙහෙම කී තැනකට දුවන්නද?කී තැනක් හදන්නද?
  13. shammee

    වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

    :):):)බොහාම ස්තුතියි මේ විස්තරයට! මේ කියන විදිහට(මට ටෙක්නිකලි කියන්න දැනුම මදි:sorry:)ඉන්ධන දහනය කාර්යක්ෂම කරන්න හදපු උපකරණයක්(දෙන/දාන, ඉන්ධනවලින් උපරිම වැඩ ගන්න පුලුවන්/අපතේ නොයැවෙන) කොහොමවුනත්, ලොකු දෙයක්! දවසකට ඉතිරිය රු100ක් වුනත් මාසෙකට 3000ක් නේ!
  14. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    :lol:නෑ එහෙමම නෙවේ. මම මේක දැම්මේ කරුනු කීපයක් නිසා.සමහරු ගරුත්වයක් බලාගෙන ඉන්නවා....මම තමයි මේකෙ පරණ...වැඩිම අරක..මේක...මම එච්චර කලා..අච්චර කලා...ආදී සමහරු (:Pඇඩ්මින් කියනවා වගේ)තම අරමුනු ඉටු නොවුනම දුක් වෙනවා... ඒවගේම සමහරු පුද්ගලික ලාබ ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා..(වැඩියෙන්ම කෙල්ලන්ගෙන්):rofl...
  15. shammee

    පැරණි සටන් ශිල්ප

    චීනඩි ගැන මමත් අහලා තියනවා..බොහොම ස්තුතියි විස්තරවලට.:)හැබැයි මේක කාන්තාවන්ට කරන්නම බෑ.මොකද ලොකු ශරීර ජවයක් වුවමනායි ඒ ප්‍රහාර එල්ලකරන්න.අනික මේක ටිකක් අමානුෂිකයි මම දන්න විදිහට.දිගට යන සටනක් නෑ මේ ශිල්පයේ.ඉක්මන් අවසානයක් විතරයි තියෙන්නේ. ආයෙත් තුති කරන ගමන්ම මේ විස්තර ගත්ත තැන හෝ දැනට මේ ශිල්පය...
  16. shammee

    එති-යති හඬමු/සිනාසෙමු!

    එති-යති හඬමු/සිනාසෙමු! අපි හැමෝටම ජීවිතයේ ප්‍රශ්න තියනවා/එනවා/හදාගන්නවා අපි විහින්ම. අපි යන එන තැන්වලත් ප්‍රශ්න හැදෙනවා/හදාගන්නවා..(මේ එලකිරියේ වගේ) සමහර වෙලාවට හිතේ තියන ළෙන්ගතුකම වැඩි හින්දා බනිනවා/රන්ඩුවෙනවා(හරියට ගෑනියි/මිනිහයි වගේ..ආදරේ නිසා...)සමහර වෙලාවට අනවබෝධය නිසා. මමත් මේකේ තැනක...
  17. shammee

    HE IS AT THE TOP OF ALL...

    ඇර සොයිසා!!!:lol: මට මේකේ සදාකාලික මිතුරෝ හෝ හතුරෝ නෑ.හැමදාම වැදගත් තැන/තේරුම් ගන්න තැන,ඉන්නයි මම ඉගෙනගෙන තියෙන්නේ.(මේක කියන්නේ හේතුවක් ඇතිව,ඒ දවස්වල ඔයා පරද්දන්න කී දෙනෙක් වළිකෑවද?) ජය ශ්‍රී ඇරගොන්......තව තවත් වටිනා දේ දෙන්න මගේ උනුසුම් සුප පැතුම්!:):):)
  18. shammee

    ~යන්න අවසරයි~

    මට කියන්නට ඇති දේ බොහෝමයි.ඇඩ්මින් තුමා කිව්වා වගේ නොකිවූ දේත් බොහොමයි.:( කවි පිටුව පැත්තකට දාමු,ඕල්ඩ්හිට් එකේ අපට සිද්ධ වුන දේත් බොහොමයි.ඒ යුගයේ අපි විඳි අනේක දුක් වේදනා...හෙලූ කඳුළු....දිවා රෑ සේවය/සංගීත රසාස්වාදය වෙනුවෙන් කල තර්ක විතර්ක ....ඒත්....කාලය ගෙවුනා...අද..?සේරටම ලෝක ධර්මය කියාදුන් ඔබ...
  19. shammee

    වාහන හිමියන්ට හොඳ ආරංචියක්‌!

    පැහැදිලි විස්තරයක් මමත් හොයනවා...ඒත් තාම නෑ.:sorry:මොකද %40ක් ඉන්ධන ඉතිරිවෙනවා කියන්නේ ලොකු ලාබයක්. මම හිතන්නෙ මේක වෙන්නෙ ද්‍රව ඉන්ධන(පැ/ඩී..වගේ) බලය අරන් හයිඩ්‍රජන්වලින් අතරමඟදි මාරුවෙන් මාරුවට තල්ලුවක් දෙන එක වෙන්න ඕන.හයිබ්‍රීඩ් වාහන වගේ.රජයේ කිසිම තැනක මේ ගැන සටහනක් නෑ.

    No contents