වැස්සා යකෝ ඉස්ම නෑ..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    හම්බෝ බන් වැස්ස . මහරගම ඉවරයි.. ගොරෝනවා.. කාණූ උතුරන් යන්න... උඹලට කොහොමද ?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,003
    113
    34
    Kalutara
    අද ඊයෙ තරම් නෑ. ලයිට් රේන්. දවල් 12ට වගේ නම් වැස්සා හොඳට.