මචන්ලා මම පොඩි බිස්නස් එකක් කරන් යනවා. clothing. වෙබ් එකක් තියෙනවා.. මාසෙට ට්‍රැෆික් එක 5K තියෙන්නේ.. :( . කොහොමද මේක වැඩි කර ගන්නේ..:( පොඩි උදව්වුක් දෙන්නකෝ SEO අයියලා ටික.....:( Facebook Pixel එකෙන් Traffic එක වැඩි කර ගන්න පුළුවන්ද ?