මොනා වෙයිද බන් ? හැමෝම රජයේ උන් ස්ට්රයික් එදාට...
Anathai Well-known member Mar 28, 2021 5,507 7,876 113 Mar 12, 2023 #1 මොනා වෙයිද බන් ? හැමෝම රජයේ උන් ස්ට්රයික් එදාට...
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Mar 12, 2023 #2 ඔය කිව්වට ඕකුන් වර්ජනේ කරන්නේ නෑ බං. ඕකුන් මේ අහේනි කාලේ ජොබ් එක ගහල යයි කියල බයයි. බලපන් හෙට ඩොක්ටර්ලා වර්ජනේ කරනවද කියලා. ඕකුන් හෙට ඉස්පිරිතාලේ නැතත් ප්රයිවට් ප්රැක්ටිස් කරනවා. Reactions: Anathai
ඔය කිව්වට ඕකුන් වර්ජනේ කරන්නේ නෑ බං. ඕකුන් මේ අහේනි කාලේ ජොබ් එක ගහල යයි කියල බයයි. බලපන් හෙට ඩොක්ටර්ලා වර්ජනේ කරනවද කියලා. ඕකුන් හෙට ඉස්පිරිතාලේ නැතත් ප්රයිවට් ප්රැක්ටිස් කරනවා.
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Mar 12, 2023 #3 Anathai said: මොනා වෙයිද බන් ? හැමෝම රජයේ උන් ස්ට්රයික් එදාට... Click to expand... එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි අන්න ගමේ ජොබ් දෙන්න එජාප ජොබ් ලිස්ට් එක හනිකට හදනවා.. Reactions: kasun_kbp
Anathai said: මොනා වෙයිද බන් ? හැමෝම රජයේ උන් ස්ට්රයික් එදාට... Click to expand... එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි අන්න ගමේ ජොබ් දෙන්න එජාප ජොබ් ලිස්ට් එක හනිකට හදනවා..
dilann Well-known member Jul 6, 2018 67,231 166,414 113 එකමත් එක රටක Mar 12, 2023 #4 උන් ඕක කරලා මොනවද ඉල්ලන්නේ ?
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela Mar 12, 2023 #5 Alexb said: එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි Click to expand... අනිවා අන්න එහෙම දෙයක් වෙන්න ඕනි. එතකොට ඔය වර්ජන කෙරුවාව නතර වෙනවා.
Alexb said: එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි Click to expand... අනිවා අන්න එහෙම දෙයක් වෙන්න ඕනි. එතකොට ඔය වර්ජන කෙරුවාව නතර වෙනවා.
Kiri Kawadi Well-known member Dec 4, 2022 413 1,090 93 Mar 12, 2023 #7 ඉස්සර වගේ දැන් මිනිස්සු වැඩ වර්ජන කරන්න තරම් මෝඩ නැහැ.
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Mar 12, 2023 #8 Alexb said: එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි Click to expand... කොහොමද ඊලග සතියේ ඉදන් අලුතෙන් බන්දවගත්තු රනිල්ගේ,සාගලගේ, අකිලගේ ගල් කොල්ලෝ සෙට් එකක් ඉස්පිරිතාල වලට බැහැල බේත් දෙන්න/ඔපරේෂන් කරන්න ගත්තම. ගුපියෝන්ට හික් ගෑවෙයි. Kiri Kawadi said: ඉස්සර වගේ දැන් මිනිස්සු වැඩ වර්ජන කරන්න තරම් මෝඩ නැහැ. Click to expand... Issara kiwwe koi kaleda? Giya awuruddeth harthal ekak kale. ------ Post added on Mar 12, 2023 at 8:01 PM Reactions: Alexb
Alexb said: එහෙනම් රනිල්ට හෙට ජේ ආර් වැහිල මුන් සේවය අත්හැරියසේ සලකල අලුත් එජාප ලිස්ට් එකේ එවුන්ට රකියා ලක්ශ 3 දෙයි Click to expand... කොහොමද ඊලග සතියේ ඉදන් අලුතෙන් බන්දවගත්තු රනිල්ගේ,සාගලගේ, අකිලගේ ගල් කොල්ලෝ සෙට් එකක් ඉස්පිරිතාල වලට බැහැල බේත් දෙන්න/ඔපරේෂන් කරන්න ගත්තම. ගුපියෝන්ට හික් ගෑවෙයි. Kiri Kawadi said: ඉස්සර වගේ දැන් මිනිස්සු වැඩ වර්ජන කරන්න තරම් මෝඩ නැහැ. Click to expand... Issara kiwwe koi kaleda? Giya awuruddeth harthal ekak kale. ------ Post added on Mar 12, 2023 at 8:01 PM
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Mar 12, 2023 #9 ජොබ් දෙනවා කල් කප්පනවා,,,කල් කප්පනවා ජොබ් දෙනවා