1. doonga

    Playboy සමාව අයදී

    Really appreciate your and NethFM effort machan..
  2. doonga

    රනිල් නම් වූ නිහතමානී නායකයා

    අනිවා මචන් මහින්ද සහ රනිල් අතරින් රනිල්ට තමයි මමනම් ඡන්දේ දෙන්නේ
  3. doonga

    මයිල් ගහක් බිස්කට් එකේ

    ඒඩ්ස් වගේ වයිරසයක් ගොඩක් කාලයක් මයිල් ගහක තියෙන්න විදිහක් නෑනේ මචන්? හරිම වැඩේනම් මචන් පාරිභෝගික කටයුතු අධිකාරියට කතා කරන එක තමයි මචන්. ඊට පස්සේ ඉතින් මොනවහරි ලොකු වන්දියක් හම්බෙනවද කියන්නනම් මං දන්නේ නෑ උඹට සෞඛ්‍ය ගැටළුවක් ඇති වෙලා නැති නිසා. උඹට ඉතින් හදිස්සිනම් මාරි වෙනුවට චොක්ලට් බිස්කට්...
  4. doonga

    Send Money to China

    no idea mcn.. just a bump
  5. doonga

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    යම් පුද්ගලයෙක් කතාවෙන් සහ රූපයෙන් මහා පිරිමියෙක් වගේ පෙනුනට වැඩක් නෑ බන් ඒ පුද්ගලයා වර්තමානයේ කරන වැඩ නපුංසකනම්. පොතක් එහි කවරයෙන් මනින්න එපා කියලා කතාවකුත් තියනවනේ මචන්
  6. doonga

    2015 මහින්ද රාජපක්ෂ පරාජය වීම ස්ථිරයි

    ගණනය කරලා තියන හැටිනම් ටිකක් ප්‍රයෝගික මදි. එත් සමස්තයක් විදිහට ගත්තම රනිල්ට දිනන්න පුළුවන් කියන එකට එකඟ වෙන්න පුළුවන් මචන්. කවුරු මොනවා කිව්වත් 2010 ජනාදිපතිවරණයෙන් පස්සේ මහින්දගේ සහ සන්ධානේ ඡන්ද පදනම ටිකෙන් ටිකෙන් අඩු වුනා. මෑතකදී තිබ්බ පළාත් සභා මැතිවරණ කිහිපය කඩින් කඩ තිබ්බ හින්දා තමයි...
  7. doonga

    ගප්පියගේ රන් ජොකා දැක්කද

    ow mcn.. un dennath maru :yes:.. aeke podi ekath ela
  8. doonga

    ගෑස් මිල බසී

    2013 ජනවාරි වලද කොහෙද 150/= කින් ගෑස් වැඩි කලේ මේ රජය නෙමෙයිද? කමක් නෑ බන් ඉතින් ඡන්දේ හරි බලාගෙන අඩු කරපු එක මිනිස්සුන්ට ගොඩක් වටිනවා. ගොඩක් නාගරික ප්‍රදේශවල මිනිස්සුන උයන්නේ ගෑස් ලිපෙනේ. 2.3 kg ,5kg ගෑස් වල ගානත් සාපේක්ෂව අඩු වෙනවද මචන්?
  9. doonga

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    1987 වගේ කාලෙක JVP එකෙන් ගෝනවල සුනිල්ට ඔය වගේ වැඩක් කරයිද කියලා හිතන්න අමාරුයි. කමක් නෑ මං එහෙම පිළිගන්නම් එත් අද පාතාලය මර්ධනය කරනවා කියලද මචන් උඹ කියන්නේ? එහෙනම් උඹ ලංකාවේ නෙමෙයි ඉන්නේ මං හිතන්නේ. මහින්ද මර්ධනය කළා රජයේ පාතාලයට සම්බන්ද නැති පාතාලේ සුළු සෙට් එකක්. අනිත් එවුන් ටික තාම එළියේ...
  10. doonga

    Angelo Mathews LG ICC AWARDS 2014

    බම්පේ..
  11. doonga

    බයිට් Vs බයිට්

    බම්පේ...
  12. doonga

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    බොරු කියන්න ඕනේ නෑනේ මචන් ඔය ගෝනවල සුනිල් ඉන්න කාලේ මං ඉපදිලත් නෑ. මං දන්නේ නැති හින්දා අහන්නේ උඹ ඒ දවස්වල හිටිය එකෙක් විදිහට කියපන්කො ඒ දවස්වල පාතාලයේ සප් එක නැතුව දේශපාලනය කරන්න පුළුවන් කමක් තිබුනද? අනික UNP කාලයේම ගෝනවල සුනිල්ට ෂොට් එක හම්බුනා නේද? කරන්නා ගොඩගේ සීන් එක මං දන්නේ නෑ. එහෙම...
  13. doonga

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    දැන් බලපන් හලාල් සීන් එක. බොදු බල සේනාවම කියනවා දැන් ආණ්ඩුව අපිව රැවට්ටුවා කියලා. ඊට පස්සේ අර නුවර රේස් තියන්න එපා කියලා හාමුදුරුවෝ කියද්දී රේස් තිබ්බා. හකිමයා අධිකරණ ඇමති කරේ කවුද එතකොට? තොන්ඩමන්ගේ බෑනාට හමර් ගන්න තරම් සල්ලි ආවේ උන් හම්බ කරලද? කරුණාලා, පිල්ලෙයාන්ට ඇමතිකම් දුන්නේ කවුද? මචන්...
  14. doonga

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    තොණ්ඩා මහින්දට සප් එක දෙයිනේ. කොළඹයි උතුරෙයි දෙමල ඡන්ද රනිල්ට හම්බෙයි. කොහොම වුනත් පාවෙන සිංහල චන්ද ටික ගත්තොත් විතරයි රනිල්ට දිනන්න පුළුවන්. දැන්ම අනාවැකි කියන්න බෑ කොහොමත්. චන්දෙට නාම යෝජනා බාර දුන්නම තමයි කවුරු කාට සප් එක දෙයිද කියන්න පුළුවන් :D
  15. doonga

    ගප්පියගේ රන් ජොකා දැක්කද

    ගප්පියා එල කොල්ලෙක්. මේක ඇඩ් එකක් වුනත් ඉතින් උගේ හැකියාව හින්ද ලැබිච්ච එකක්නේ..
  16. doonga

    යානි වගේ වෙන අය ?

    no idea mcn.. bumpzz
  17. doonga

    [B]මීළග ජනාධිපති කවුද??Presidencial Election Poll[/B]

    මමනම් රනිල්ට තමයි මචන් ඡන්දේ දෙන්නේ ඔතනින්.:yes: රනිල් අවුලක් නෑ එත් පොරට වැඩිය හොඳ එකෙක් හිටියනම් හොඳයි. එත් එහෙම එකෙක් ඡන්දේ ඉල්ලන පාටක් නෑ. අනුරත් එච්චරම අවුලක් නෑ එත් ඉතින් දිනයි කියලා හිතන්න අමාරුයි.
  18. doonga

    බයිට් Vs බයිට්

    thnx for the bumps and LOLs /:Ds mcnla

    No contents