මේකේ කියලා තියෙන්නේ UNPය සිංහල බෞද්ධයින්ට පමණක් අයිති පක්ෂයක් නෙමෙයි කියලනේ.:rolleyes: ඉතින් ඒක ඇත්තනේ මචන්. එක්සත් ජාතික පක්ෂය කියන නමෙන්ම ඒක පැහැදිලිවෙනවනේ. උඹේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් රනිල් නම් වූ නිහතමානී නායකයාගේ පක්ෂයට ඡන්දේ දෙනවා. මේ අවස්ථාවේ මං දකින විකල්පය රනිල් සහ රනිල්ගේ පක්ෂය නිසා.