වතුරෙන් කාර් දිව්වෙමි

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,838
    147
    63
    ගෙදර
    කතාව ඇත්ත මචං, දවසක් අපේ තාත්ත පෙට්‍රල් ගහන්න ගියාම ඕකෙ වැඩ කරන 1ක්ම තමා කියල තියෙන්නෙ මහත්තය වාහනේට ආදරයක් තියෙනව නන් මෙතනින් තෙල් ගහන්න එපා කියල.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    poddak pahadili karapan ban me kathawa ,ai un wathura dagena inne?

    ai e wathura purawanne :baffled:

    වතුර පිරෙව්වම තෙල් ටික උඩ පාවෙනවා. පහල inlet එකේ කට ඇත්තේ පහලටම වෙන්න නෙවේ. ඒක නිසා තෙල් ටික උඩ‍ට ගන්න තමා ඔය .එතනින් එහාට දෙයක් නම් දන්නේ නැ.
    සමහර විට අලුතෙන් තෙල් දාන කොට ඊට කලින් ඔය වතුර පුරවන සීන් එකක් නම් මාත් එහෙම් මෙහෙන් අහල තියෙනවා
     
    Last edited:

    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    yako oya dema matath unna kurunagaladhi,,
    api podhi offroad parak damma yaluwekge gewal laga aluthin hadanna wawaka. patta fun ekakuth gattha, huta kiyanne enakota ra 9ta withara kurunagal town eka pahu karala thiyena 2wni petrol shed ekan disel gahala 500m yanna unne naha wahanne miss karanawa.. disel ekka wathura gahalla, eta kalin dawase wassha thibuna hodatama,
    monawa karannada untama kiyala hadagena enna unne pahuwenda hawassa patta topiyak kawe, mulu dawasakma hennama kattak kawa loweth nathi ,ai ra maha pare wahane atulama nidagatheth..

    eta passa kohe giyath ghewal gawa thiyenna shed ekan thami ganne full tankma..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    වතුර පිරෙව්වම තෙල් ටික උඩ පාවෙනවා. පහල inlet එකේ කට ඇත්තේ පහලටම වෙන්න නෙවේ. ඒක නිසා තෙල් ටික උඩ‍ට ගන්න තමා ඔය .එතනින් එහාට දෙයක් නම් දන්නේ නැ.
    සමහර විට අලුතෙන් තෙල් දාන කොට ඊට කලින් ඔය වතුර පුරවන සීන් එකක් නම් මාත් එහෙම් මෙහෙන් අහල තියෙනවා

    ahh eth bn wade risk ne.dn meke wage wathurath ekka gahuwoth anathaine :baffled:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    කතාව ඇත්ත මචං, දවසක් අපේ තාත්ත පෙට්‍රල් ගහන්න ගියාම ඕකෙ වැඩ කරන 1ක්ම තමා කියල තියෙන්නෙ මහත්තය වාහනේට ආදරයක් තියෙනව නන් මෙතනින් තෙල් ගහන්න එපා කියල.

    appata siri

    pissu kora
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං අලයා.....
    අපි ඕවට කටයි *කයි වහගෙන ඉන්න කං අපි හැමෝම අමාරුවේ බං....
    උඹට ඇක්ෂන් එකක් ගන්න තිබ්බේ වැඩේට...
    හිතපං උඹ කවද හරි දෙයියනේ කියල හොද මට්ටමේ වාහනයක් අරං ඔය වැඩේ වුණා කියලා......
    මොකෝ කරන්නේ???

    නියපොත්තෙං කඩන්න තියන දේ වැඩෙන්න දෙන්න එපා බං
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    machn kelinma complain eakak danna IOC or CYPETCO ... eaka parak mage tye eaka kapuna... shed eake tanks wahana kali udate awila .. passe mata pay kera.
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    yako oya dema matath unna kurunagaladhi,,
    api podhi offroad parak damma yaluwekge gewal laga aluthin hadanna wawaka. patta fun ekakuth gattha, huta kiyanne enakota ra 9ta withara kurunagal town eka pahu karala thiyena 2wni petrol shed ekan disel gahala 500m yanna unne naha wahanne miss karanawa.. disel ekka wathura gahalla, eta kalin dawase wassha thibuna hodatama,
    monawa karannada untama kiyala hadagena enna unne pahuwenda hawassa patta topiyak kawe, mulu dawasakma hennama kattak kawa loweth nathi ,ai ra maha pare wahane atulama nidagatheth..

    eta passa kohe giyath ghewal gawa thiyenna shed ekan thami ganne full tankma..

    මොකක්ද මචන් place එකේ නම?