~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
අනිත් අයට ප්‍රශ්න දාන්න එපා කිව්වට ඔන්න මම එකක් දානවා.:Dනැත්නම් ත්‍රෙඩ් එක අයිති කාරයා මාව තියන එකක් නෑ.:nerd: අපි ඔක්කොම කම්මැළියො නිසා හදන්න ඕන නෑ.හදන විදිය විතරක් කිව්වත් ඇති.:D
rvgd2f.jpg

සැ.යු. ධාරිත්‍රක වල ප්‍රතිරෝධ දී නැත.:rofl::rofl::rofl::P:P
Post bumped :rolleyes::oo:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    57760438.png

    ත්‍රෙඩ් එකේ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අනිත් අයට ප්‍රශ්න දාන්න එපා කිව්වට ඔන්න මම එකක් දානවා.:Dනැත්නම් ත්‍රෙඩ් එක අයිති කාරයා මාව තියන එකක් නෑ.:nerd: අපි ඔක්කොම කම්මැළියො නිසා හදන්න ඕන නෑ.හදන විදිය විතරක් කිව්වත් ඇති.:D
    rvgd2f.jpg

    සැ.යු. ධාරිත්‍රක වල ප්‍රතිරෝධ දී නැත.:rofl::rofl::rofl::P:P

    capacitorsb.jpg

    දාරිත්‍රක දෙක ආරෝපනය වෙනකම් ගලා යන දාරා සලකල තමයි හදන්නෙ.
    මේකෙ V1,V2,V3,V4 විදිහට දාලතියෙන්නෙ සන්නායක වල විභවයයි. 4uF දාරිත්‍රකය දෙපස විභව අන්තරය කියන්නෙ (V1-V2) කෝශයේ දෙපස විභව අන්තරය 22V නිසා (V1-V2) = 22V . මේ විදිහටම (V3-V4) = 12V . A සිට B දක්වා දාරාව ගලන මාර්ගය දිගේ මුලු විභව බැස්ම = 22V වෙන්ඩ ඕනෙනෙ.
    (V1-V3) + 12V + (V4-V2) = 22V
    (V1-V3) + (V4-V2) = 10V............සමීකරනය 1

    3uF හා 2uF දාරිත්‍රක හරහා එකම දාරාවක් සමාන කාලයක් තුල ගලායන නිසා Q = It ට අනුව ඒ දාරිත්‍රක තුල එකතුවෙන ආරෝපන ප්‍රමාන සමානයිනෙ ඒ නිසා Q = CV දැම්මහම මේ දාරිත්‍රක දෙකට

    3(V1-V3) = Q = 2(V4-V2)

    3(V1-V3) = 2(V4-V2)...........සමීකරනය 2

    1 හා 2 සමීකරන විසදීමෙන් (V1-V3) = 4V (V4-V2) = 6V
     
    Last edited:

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    capacitorsb.jpg

    මේකෙ V1,V2,V3,V4 විදිහට දාලතියෙන්නෙ සන්නායක වල විභවයයි. 4uF දාරිත්‍රකය දෙපස විභව අන්තරය කියන්නෙ (V1-V2) කෝශයේ දෙපස විභව අන්තරය 22V නිසා (V1-V2) = 22V . මේ විදිහටම (V3-V4) = 12V . A සිට B දක්වා දාරාව ගලන මාර්ගය දිගේ මුලු විභව බැස්ම = 22V වෙන්ඩ ඕනෙනෙ.
    (V1-V3) + 12V + (V4-V2) = 22V
    (V1-V3) + (V4-V2) = 10V............සමීකරනය 1

    3uF හා 2uF දාරිත්‍රක හරහා එකම දාරාවක් ගලායන නිසා ඒ දාරිත්‍රක තුල එකතුවෙන ආරෝපන ප්‍රමාන සමානයිනෙ ඒ නිසා Q = CV දැම්මහම මේ දාරිත්‍රක දෙකට

    3(V1-V3) = Q = 2(V4-V2)

    3(V1-V3) = 2(V4-V2)...........සමීකරනය 2

    1 හා 2 සමීකරන විසදීමෙන් (V1-V3) = 4V (V4-V2) = 6V
    :oo::oo:අයියේ මේකෙ ධාරා ගලා යන්නෙ නෑ නේ.ඒත් අරෝපණය වෙනකම් ධාරා ගාලා යාම සලකල මේ විදියට හදන්න පුලුවන් ඇති. ඒත් කොහොමද 2,3 ධාරිත්‍රක දෙකේ ආරෝපණ සමානයි කියල ගත්තෙ.:oo::oo:හරියටම කියන්න පුලුවන් ද ඒ දෙකේ ආරෝපණ සමානයි කියලා.:oo:සමමිතික ගතියක්වත් නෑ නේ.:(:nerd:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :oo::oo:අයියේ මේකෙ ධාරා ගලා යන්නෙ නෑ නේ.ඒත් අරෝපණය වෙනකම් ධාරා ගාලා යාම සලකල මේ විදියට හදන්න පුලුවන් ඇති. ඒත් කොහොමද 2,3 ධාරිත්‍රක දෙකේ ආරෝපණ සමානයි කියල ගත්තෙ.:oo::oo:හරියටම කියන්න පුලුවන් ද ඒ දෙකේ ආරෝපණ සමානයි කියලා.:oo:සමමිතික ගතියක්වත් නෑ නේ.:(:nerd:

    දාරිත්‍රක ආරෝපනය වෙනකම් ගලා යන දාරාව සලකල තමයි හැදුවෙ. මේ රූපෙ මම පාට පාට වලින් දක්වල තියෙන්නෙ එක එක සන්නායක තුලින් ගලායන දාරාතමයි. සමමිතික නොවුනට රූපෙ විදිහට 3 හා 2 දාරිත්‍රක තුලින් එකම දාරාව ගලායනව කියල නිකම්ම කියන්ඩ පුලුවන් නේද? එතකොට සමාන කාලයක් තුල මේ දාරා දාරිත්‍රක දෙක තුලින්ම සමාන දාරා ගලායනකොට ඒ දාරිත්‍රක දෙක තුලම සමාන ආරෝපනනෙ එකතු වෙන්නෙ.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    දාරිත්‍රක ආරෝපනය වෙනකම් ගලා යන දාරාව සලකල තමයි හැදුවෙ. මේ රූපෙ මම පාට පාට වලින් දක්වල තියෙන්නෙ එක එක සන්නායක තුලින් ගලායන දාරාතමයි. සමමිතික නොවුනට රූපෙ විදිහට 3 හා 2 දාරිත්‍රක තුලින් එකම දාරාව ගලායනව කියල නිකම්ම කියන්ඩ පුලුවන් නේද? එතකොට සමාන කාලයක් තුල මේ දාරා දාරිත්‍රක දෙක තුලින්ම සමාන දාරා ගලායනකොට ඒ දාරිත්‍රක දෙක තුලම සමාන ආරෝපනනෙ එකතු වෙන්නෙ.
    4,5 ධාරිත්‍රක දෙක නිසා එහෙම හිතෙන්නෙ නෑ නේ. :nerd::(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    4,5 ධාරිත්‍රක දෙක නිසා එහෙම හිතෙන්නෙ නෑ නේ. :nerd::(

    4,5 දාරිත්‍රක තුලින් යන දාරා වැඩක් නෑනෙ නේද. 3 තුලින් යන දාරාව 12v කෝශය තුලිනුයි 5 දාරිත්‍රකය තුලිනුයි බෙදිල ගිහිල්ල ආයෙ එකතුවෙලා 2 දාරිත්‍රකය තුලින් යනව. ඒ යන දාරාවට 4 තුලින් එන දාරාවත් එකතුවෙලා ආපහු 22v කෝශය තුලට යනව.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ane matanam me thery mathaka na.:(

    (V1-V3) = 4V (V4-V2) = 6V kiyala samikaranayak aawain passe moko karanne?
    eka wisadanna thawa samikarana 2k wath oni neda?

    oka wisandanda one na oka thamai uththare. ai ahala thiyenne dharithraka depasa wibhawa antharane. ewa thamai owa.......:P:P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    4,5 දාරිත්‍රක තුලින් යන දාරා වැඩක් නෑනෙ නේද. 3 තුලින් යන දාරාව 12v කෝශය තුලිනුයි 5 දාරිත්‍රකය තුලිනුයි බෙදිල ගිහිල්ල ආයෙ එකතුවෙලා 2 දාරිත්‍රකය තුලින් යනව. ඒ යන දාරාවට 4 තුලින් එන දාරාවත් එකතුවෙලා ආපහු 22v කෝශය තුලට යනව.
    හරිනෙ:D:Dඑල එල. දැන් හරි :D
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    oka wisandanda one na oka thamai uththare. ai ahala thiyenne dharithraka depasa wibhawa antharane. ewa thamai owa.......:P:P:P:P
    මාර සීන් එකනෙ. ඒකත් ඇත්තනෙ.:Pඕක තිබුනෙ ආරෝපණ හොයන්න කියලයි.මම දීල තිබුනෙ වරද්දල.:oo:හෙ හෙ... ඒකත් හොයන්න පුලුවන් නේ දැන්.:D
    එල එල ස්තූති. :)
    අද නම් මේ පැත්තෙ එන්නෙ නෑ
    අද කැමල් හන්ටින් :lol::lol:
    :oo::oo::frown: